.: මේ ටිune එka ඇhuwama මොkakda මthak වෙnne? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,075
    113
    35
    <<< Benthara Gangen Eha >>>

    මචං මම දන්නේ නෑ මේලෝකේ කිසිම අභාශයක් නැතුව සම්පූර්නයෙන්ම තම්න්ගේ හිතේ ඇති වුන නිර්මාන එලියට දාපු අය ඉන්නවාද කියලා... කොහොම උනත් මේක කොපියක් නම් රෝහණ බැද්දගේ මහත්මයා, රන්වල මහත්මයා කරපු නිර්මානත් ඔක්කොම වගේ කොපි, අපේ ජන ගී කොපි කරා වෙනවා

    එතකොට උඹ මේවා මොනා කියලද හඳුන්වන්නේ...ඒකත් කියපන්කො බලන්න :yes:

     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    owa copy da ethakota mewa thamai remakene pitarataka thanuwak aran hoda lyrics dala song ekak karana eka hodai ban me thamange rate gayakayek pana pitin iddima me wage GuMake karanawata wada.





     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,075
    113
    35
    <<< Benthara Gangen Eha >>>
    මම මෙතන තනුවක් ගැන කිව්වෙ නෑනේ
    දන්නේ නැති දේවල් කිය කිය මෝඩ ත්‍රෙඩ් නොදා හිටපං බං

    ඉතින් බන් දැන් උඹ මගෙන් ඇහුවේ තනුව කියන්නේ මොකක්ද කියල දන්නවද කියල හරියට උඹ ඒ ගැන හෙන ටෝකක් දෙන්න වගේනේ....ඒකයි කිව්වේ කියපං කියල.....දන්නේ නැති දේවල් කියන්න මට උවමනාවක් නෑ....මම කිව්වේ මගේ අදහස...ත්‍රෙඩ් ඒක නෙවෙයි බන් මෝඩ, කියන දේ හරියට තේරුම් ගන්න බැරුව එක්ස්පර්ට් ල වගේ මහා ලොකු කමෙන්ට් දාන්න එන එවුන් තමයි මෝඩ...
     

    bcollabs

    Member
    Nov 8, 2008
    228
    7
    0
    මම මෙච්චර කල් හිතන් හිටියේ "මල් මිටක්" සෝන්ග් එකවත් අපේම එකක් වෙන්න ඇති කියල, මොකද මම ඒ සෝන්ග් එකට ගොඩක්ම ආස නිසා....:yes::cool:බලන් ගියාම එකත් සුපුරුදු පරිදි කොපියක්...:(



    hafoooi!!! matath upset machn math asama ekak !!! awulk ne copy paste ekakma newei kiyala hitha hada gamu !!!:(:(:(:(
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    3,489
    6,699
    113
    Sri Lanka
    එතකොට උඹ මේවා මොනා කියලද හඳුන්වන්නේ...ඒකත් කියපන්කො බලන්න :yes:


    මචන් මම හදුන්වන විදිහ නෙවෙයි ලෝකේ තියනවා ජන ගී කියල දෙයක්... ලංකාවෙත් තියනවා... යුරෝපෙ ජන ගී හදුන් වන්නෙ ෆෝක් මුසික් කියල... ඒව කාටවත් අයිති නෑ... ඒවාගේ අයිතිය ලොකෙ ඉන්න හැමෝටම පොදුයි... ලෝක උරුමයන්... ඉතින් ඒවා යොදාගෙන කරන නිර්මාන කොපි කියල කියන එක, සාමාන්‍යන් පිලිගන්න දෙයක් නවෙයි... රෝහණ බැද්දගේ මහත්තයගේ සකිය සදව්වට කියන ගීතය නිර්මාණය වෙන්නෙ ජන ගී පදනම් කරගෙන... ඒව 100% ම ස්වනිර්මාණ නොවුනාට කොපි කිරීම් කියල පිල ගන්නෙ නෑ... හැබැයි තව දෙයක් තියනවා... මම අහල නෑ කවදාවත්ම කසුන් ඔය සින්දුව පාදක උන ජන ගී ගැන කතා කරනවා... පොඩ්ඩක් වහල ගහන ගතියක් තියනවා... ඒ එයි කියල තේරෙන්නෙ නෑ... මොකද මිනිහට ලස්සන තනුවක් තනියම හදා ගන්න බැරි කමකුත් නැනේ...
    [/B][/QUOTE]
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් බන් දැන් උඹ මගෙන් ඇහුවේ තනුව කියන්නේ මොකක්ද කියල දන්නවද කියල හරියට උඹ ඒ ගැන හෙන ටෝකක් දෙන්න වගේනේ....ඒකයි කිව්වේ කියපං කියල.....දන්නේ නැති දේවල් කියන්න මට උවමනාවක් නෑ....මම කිව්වේ මගේ අදහස...ත්‍රෙඩ් ඒක නෙවෙයි බන් මෝඩ, කියන දේ හරියට තේරුම් ගන්න බැරුව එක්ස්පර්ට් ල වගේ මහා ලොකු කමෙන්ට් දාන්න එන එවුන් තමයි මෝඩ...



    උඹ දැකල තියනවද මම අයි ටී ත්‍රෙඩ් වල ගිහින් මෙහෙම කියනව?

    දෙයක් දැනගෙන කතා කරපං මම "එක්ස්පර්ට්" කෙනෙක් කියල කියන්නේ නෑ ඒත් මට යම්කිසි දැනුමක් සහ මොලයක් තියනව මේ ගැන කියන්න. අනික උඹට හෙන ලොකු ටෝක් දීල වැඩකුත් නෑ.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,075
    113
    35
    <<< Benthara Gangen Eha >>>
    උඹ දැකල තියනවද මම අයි ටී ත්‍රෙඩ් වල ගිහින් මෙහෙම කියනව?

    දෙයක් දැනගෙන කතා කරපං මම "එක්ස්පර්ට්" කෙනෙක් කියල කියන්නේ නෑ ඒත් මට යම්කිසි දැනුමක් සහ මොලයක් තියනව මේ ගැන කියන්න. අනික උඹට හෙන ලොකු ටෝක් දීල වැඩකුත් නෑ.

    කියපං බලන්න අර තනුව ගැන අහපු එකෙන් උඹ මොකක්ද කියන්න ගියේ කියල...මොකද මම ඒකෙ කියපු ඔක්කොම අයින් කරලා උඹ ඇහුවේ තනුව ගැන දන්නවද කියල විතරයි.... උඹට ඔය රිදෙන විදියටම අනුන් මිනිස්සුන්ටත් රිදෙනවා මචන් මෝඩ කතා ඇදල ගත්තාම ඒක තේරුම් අරගෙන කතා කරපං මීට පස්සේ....
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කියපං බලන්න අර තනුව ගැන අහපු එකෙන් උඹ මොකක්ද කියන්න ගියේ කියල...මොකද මම ඒකෙ කියපු ඔක්කොම අයින් කරලා උඹ ඇහුවේ තනුව ගැන දන්නවද කියල විතරයි.... උඹට ඔය රිදෙන විදියටම අනුන් මිනිස්සුන්ටත් රිදෙනවා මචන් මෝඩ කතා ඇදල ගත්තාම ඒක තේරුම් අරගෙන කතා කරපං මීට පස්සේ....



    මම දැනගත්ත උඹ ඒක කියපු විදියෙන්ම දන්නේ නැති විත්තිය :yes:
     

    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    මට ඕක උඹට පැහැදිලි කරන්න බෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ.
    මටනං මේක "කොපි" කිරීමක් විදියට දකින්නේ නෑ.
    මොකද අපි අහල තියන ලංකාවේ පරණ සින්දු ගොඩක් ඒවා ඉන්දියාවේ සිංදුවල melodies පිටිංම අරගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත් කතා කරනවද? නෑ.
    දැන් ලංකාවේ හැදෙන සිංදු ඇහෙනකොට ඔය උඹ දාල තියන මල් මිටක් සින්දුවයි , ඔය මම කියපු පරණ සින්දුයි දාහකින් හොඳයි මට

    Totally agreed :yes: