මේ දවස් වල ඉලෙක්ට්‍රික් බඩුවලට ලොකු ලොකු ඩිස්කවුන්ට් දෙන්නේ කොහෙද මචංලා ...

Phonemy

Well-known member
  • Jan 2, 2018
    1,595
    1
    1,321
    113
    පාවිච්චි කරන උන් කියපල්ලකෝ ඉනොවෙක්ස් හොද ද කියලා
    හොදයි,බය නැතුව ගනින් මචං,මන් ඉන්නෝවෙක්ස් inveter එක use කරනවා,බිල් එකත් රු250 අඩුවෙන් එන්නේ ඒකට,උන්ගේ වොරන්ටි එක හොදයි මම ගත්තේ 69000 දැන් awrudu 3ට කලින්