මේ දවස් වල ගිනි ගන්න වලට විකිණෙන පරන වාහන?

super077

Well-known member
  • Jun 10, 2008
    416
    278
    63
    Matara
    මීට අවුරුදු 05 කට විතර අරගෙන තිබුන Honda civic eg8 1995 3rd owner කාර් එකක් දුන්නා 19.50කට. මම දන්න මල්ලි කෙනෙක්. එයා අරගෙන තියෙන්නේත් 12.50 ට
     
    • Like
    Reactions: ecashlkpro