Rice cooker, Electric kettle, Gas burners වගේ ගෙදරට ඕනම කරන බඩු ටිකක් අරන් තියා ගන්න කියලා බැලුවේ? මට උවමනා වෙන්නේ නම් තව මාස 5කින් වගේ තමයි. මොකද හිතන්නේ? ඩොලර් එකේ සීන් එකත් එක්ක ඉස්සරහට බඩු තව ගණන් අඩු වෙයිද?