tattu deka ussanna idea ekakma nadda ube ? slab eka gahanawa keyana ekai wahala gahanawa keyana ekai dekama almost same yanne slab eka gahuwama full nathi unath part hari podi lassai + partyak ehemadanna puluwan rooftop ekeවර්ග අඩි 1600ක තනි තට්ටුවේ ගෙයක් හදන්න කියක් විතර යයිද? සමතලා ඉඩම.කුරුනෑගල තමා ඉඩම තියෙන්නේ.
සීට් වහල මැටි ගඩොලින් හදන්න. ටයිල් කරන්නේ නැතුව. අයි පැනල් වලින් සිවිලිමත් ගහල ඔක්කොම ඉවර කරන්න කීයක් වගේ යයිද?