මේ දවස් වල සිනී වලට වතුර දාලා විකුනන්නේ ඇයි ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    10,471
    7,490
    113
    35
    Anuradhapura
    lktips.com
    සිනී ගොඩක් කඩවල නැහැ

    අපි බඩු ගන්න කඩේ සිනී වල වතුර උන් කියනවා දබුල්ලෙන් ගෙනාපු හැටි කියලා වතුර ගිහින් ද කියලා ඇහුවාම දාලා කියලා කිව්වේ හේතුව දැනගෙන කියන්නේ නැහැ වගේ කතාව තිබුනේ

    කන්න කැත නිසා Coop City (samupakara) එකෙන් ගත්තා 1KG සිනී පැකට් දෙකක් එකෙත් තෙත ගතියක් තියෙනවා. රු 295 අරන් තිබුණා (රිසිට් එකක් නම් දුන්නේ නැහැ) ගාන වැඩිද මන්දා
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    10,471
    7,490
    113
    35
    Anuradhapura
    lktips.com
    wassa nisa
    කඩේ එවුන් ගෙන් මන් ඇහුවා වැස්සට තෙමිලා ද කියලා උන් කියනවා එහෙම නැහැ කියලා අඩියේම තියෙන සිනි නිසා වතුර දාලා කියලා කියනවා අහන්න අහන්න එක එක කතා කියනවා වැඩේ දැනගෙන හංගනවා වගේ කතාව ගොඩක් කඩවල සිනී නැහැ ඊයේ අද
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    7,948
    4,768
    113
    සීනි කන්න එපා සිංගප්පූරුව එහෙමයි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,612
    1
    1,439
    113
    සිනී ගොඩක් කඩවල නැහැ

    අපි බඩු ගන්න කඩේ සිනී වල වතුර උන් කියනවා දබුල්ලෙන් ගෙනාපු හැටි කියලා වතුර ගිහින් ද කියලා ඇහුවාම දාලා කියලා කිව්වේ හේතුව දැනගෙන කියන්නේ නැහැ වගේ කතාව තිබුනේ

    කන්න කැත නිසා Coop City (samupakara) එකෙන් ගත්තා 1KG සිනී පැකට් දෙකක් එකෙත් තෙත ගතියක් තියෙනවා. රු 295 අරන් තිබුණා (රිසිට් එකක් නම් දුන්නේ නැහැ) ගාන වැඩිද මන්දා
    ස.තො.ස hari keels eken hari ganin uba thalawe da bn apure inna apith ganne tathosen
     

    ADHD

    Junior member
  • Oct 24, 2023
    91
    51
    18
    මීගමුව සමූපකාරෙ සීනි වල වතුර තිබ්බ
     

    Gingy

    Active member
  • Oct 23, 2023
    165
    200
    43
    oya koheda?
    col kittuwa awulak na, dura yaddi wathura seen eka kohomath karana wadak whole sale karana ayagen ganna. suger tax case eka hinda dan pitakotuwe ganan wadi, habai blackmarket un gawa thama parana ganan. thawa kama jathi deka thunak thiyenawa. oya hama ekatama ee case eka thamai. palana mila uda gihin thamai hoda seeni kanna wenne. co-op ekata danakena mama dannawa. eyath 50% 50% blackmarket ganne. direct import nemei
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,100
    5,027
    113
    බර වැඩි වෙනවා බන්,,, අනික දන් සුදු සිනි හදන්නෙ දුබුරු සිනි වලට කොලොරින් ගහලා,, මම හිතන්නෙ, යන්තම් ලුනු ගතියක් අති, එකට වැස්සට වතුර උරනවා වෙන්න පුලුවන්, කරවල වලට වෙන්නෙ,,