සිනී ගොඩක් කඩවල නැහැ
අපි බඩු ගන්න කඩේ සිනී වල වතුර උන් කියනවා දබුල්ලෙන් ගෙනාපු හැටි කියලා වතුර ගිහින් ද කියලා ඇහුවාම දාලා කියලා කිව්වේ හේතුව දැනගෙන කියන්නේ නැහැ වගේ කතාව තිබුනේ
කන්න කැත නිසා Coop City (samupakara) එකෙන් ගත්තා 1KG සිනී පැකට් දෙකක් එකෙත් තෙත ගතියක් තියෙනවා. රු 295 අරන් තිබුණා (රිසිට් එකක් නම් දුන්නේ නැහැ) ගාන වැඩිද මන්දා