මේ දැං එනවුන්ස් කරං ගියා

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    13,749
    11,141
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හෙට හවස 3 ඉඳං 5 වෙනකං කරන්ට් කපනව කියල
    උඹේ වෙලාව තමයි😑. රෑවෙලා කැපුව නං බළල් තුමා එක්ක ඩිශ්ටි ඩිඩින් කරන්න තිබුනා🤣🤣
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    9,962
    44,084
    113
    Los Alamos
    LbrFB4p.gif
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    16,134
    1
    33,740
    113
    29
    Kalutara
    යකෝ තාම අනවුන්ස් කරලද කියන්නෙ නිකං ආදි කාලෙ වගේ..අපේ නම් ඇප් එකටත් නොටිෆිකේශන් එකත් එනවා. එස්එම්එස් එකත් එනවා. ඊයෙ පෙරේදා බ්‍රේක්ඩවුන් එකක් වෙලා ඇප් එකෙන් කම්ප්ලේන් එක දැම්මම පැයකට විතර පස්සෙ මෙන්න මැසේජ් එකක් එනවා බ්‍රේක්ඩවුන් එකක් වෙලා හදනවා හවස 5.30 විතර වෙයි කලින් හදලා ඉවර වුනොත් ඊට කලින් දෙනවා කියල.