මේ දිනවල කුඩ්ඩන්ගෙන් තම භාන්ඩ, බයිසිකල්,හෙල්මට්,නිවාස ,ආයතන ප්‍රවේසම් කරගන්න.

Melon8

Well-known member
  • Dec 19, 2014
    1,790
    1,226
    113
    මුන්ට පිස්සු හැදිලා වගේ සල්ලි නැතුව.
    බයිසිකල්,හෙල්මට් පරිස්සම් කරගනිල්ලා.
    බයිසිකල් නවත්තලා ඈතට යන්ඩ එපා.
    පාරේ යනවා නම් චේන්,වළලු දාන් යවන්ඩ එපා කාන්තා පාර්ශවය.ආයේ නෑ බෙල්ල කපලා හරි අත වෙන්වෙන්ඩ කපලා හරි අරන් යනවා.
    ප්‍රවේසමෙන්.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    4,434
    2,777
    113
    aai loweth chain panala aththte dan okunta sik ekata...:yes::yes::yes: ape paththeth kollo 3 denek innawa,... mee lagadith gewal paththe wheel eke tools tika aran thibba box eka kadala...
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    1,351
    2,063
    113
    Ow ape paththeth aava ada ekek...Ra 8 ta withara...salli illuwa ..man dunne nahe...passe kunuharapen bana bana paara dige giya uu....oya ponnayo passe gihin kaale nasthi karana eka aparade nisa mn nikan hitiya...
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    2,512
    781
    113
    meka atta. mun kattiya innawa kiala dana danat dawas 5,6 eka digata same area eke game denna enawa. dan 5k vitara alluwa. a madiwata a area eke horakan karapuwa a area ekema gewal walata gihin vikunanawa. ekek gamea dunna alllion ekaka avilla
     
    • Wow
    • Like
    Reactions: NRTG and HKavinda