මට අහබෙන් මේක සජෙස්ට් උනේ
මෙතන ඉන්න උන්ගෙ වයිබ් එකේ නම් තියෙන්නෙ මේ මනුස්සයාට
ඇත්තටම උදවු කරන එකෙ නෙමෙයි වගේ ෆීලින්ග් එකක් .
ස්වාමී කාරයගෙ චන්ඩියා බලපන්කෝ . වීඅයිපී රජ්ය ලාංචනේ මූ ගහගත්ත එකක්ද
නැත්නම් රජයෙන් මේ සාත්තරකාරන්ටත් මෙහෙම ඒවා දෙනවද
නමුත් කොහොම හරි යහපතක් වෙනව නම් එච්චරයි