මේ මනුස්සයා සත්තුවත්තක සතෙක් වගේ මුන් සලකන්නෙ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    5,403
    8,429
    113
    මට අහබෙන් මේක සජෙස්ට් උනේ
    මෙතන ඉන්න උන්ගෙ වයිබ් එකේ නම් තියෙන්නෙ මේ මනුස්සයාට
    ඇත්තටම උදවු කරන එකෙ නෙමෙයි වගේ ෆීලින්ග් එකක් .

    ස්වාමී කාරයගෙ චන්ඩියා බලපන්කෝ . වීඅයිපී රජ්‍ය ලාංචනේ මූ ගහගත්ත එකක්ද
    නැත්නම් රජයෙන් මේ සාත්තරකාරන්ටත් මෙහෙම ඒවා දෙනවද

    නමුත් කොහොම හරි යහපතක් වෙනව නම් එච්චරයි


     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,616
    9,788
    113
    Mahanuwara
    අන්න මේක දාපු එක හොඳයි මචං,ඔය ව්ලොග් කරන හාදය මම දැනගත්තෙක් ඔය විඩියෝ එකෙන්,ඔක තනිකරම දේවාල ඇඩ් එකක්...දේවාල ඇඩ් එකෙන් තොරව ඔක කලානම් හොඳ දෙයක්,මානසික ලෙඩෙක්ව හසුරවනව විදිය නෙමෙයි ඔය,තනිකරම මාර් කටිං කතාවක් යන්නෙ,කෙසේ හෝ මේ මනුස්සයව රෝහලට බාර දිපු එක ලොකු දෙයක්,අගය කල යුතුයි...මේ මනුස්සයාව මම දන්නවා,ඔය ‍රැට බුදියන්නෙත් ඔය මල් වත්තෙ බැම්ම ගාවමයි,පව්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    5,403
    8,429
    113
    අන්න මේක දාපු එක හොඳයි මචං,ඔය ව්ලොග් කරන හාදය මම දැනගත්තෙක් ඔය විඩියෝ එකෙන්,ඔක තනිකරම දේවාල ඇඩ් එකක්...දේවාල ඇඩ් එකෙන් තොරව ඔක කලානම් හොඳ දෙයක්,මානසික ලෙඩෙක්ව හසුරවනව විදිය නෙමෙයි ඔය,තනිකරම මාර් කටිං කතාවක් යන්නෙ,කෙසේ හෝ මේ මනුස්සයව රෝහලට බාර දිපු එක ලොකු දෙයක්...
    ඔව් ඒක තමයි මනුස්සයට යහපතක් උන එක හොදයි
    නමුත් මට කපුවගෙයි , මේ කොල්ලගෙයි වයිබ් එක අල්ලන්නෙ නැහොයි.
    කපුවා මුලින් විස්තර හොයාගෙන මේ චැනල් එකේ එකාව සෙට් කරන් ලස්සනට
    ගේම ගැහුවා .මිනිස්සු හිතන්නෙ ඌ බලේකින් දෙමාපියෝ හෙව්වා කියලා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    32,201
    9,009
    113
    28
    පිළි-ඇඳි-දොළ
    ඔව් ඒක තමයි මනුස්සයට යහපතක් උන එක හොදයි
    නමුත් මට කපුවගෙයි , මේ කොල්ලගෙයි වයිබ් එක අල්ලන්නෙ නැහොයි.
    කපුවා මුලින් විස්තර හොයාගෙන මේ චැනල් එකේ එකාව සෙට් කරන් ලස්සනට
    ගේම ගැහුවා .මිනිස්සු හිතන්නෙ ඌ බලේකින් දෙමාපියෝ හෙව්වා කියලා
    thaththa naluwekda ethakota
     
    • Wow
    Reactions: sakuntha1996

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,616
    9,788
    113
    Mahanuwara
    ඔව් ඒක තමයි මනුස්සයට යහපතක් උන එක හොදයි
    නමුත් මට කපුවගෙයි , මේ කොල්ලගෙයි වයිබ් එක අල්ලන්නෙ නැහොයි.
    කපුවා මුලින් විස්තර හොයාගෙන මේ චැනල් එකේ එකාව සෙට් කරන් ලස්සනට
    ගේම ගැහුවා .මිනිස්සු හිතන්නෙ ඌ බලේකින් දෙමාපියෝ හෙව්වා කියලා
    eka attha machan,matath vibe eka dirawanne na,thanikara prodawa yanne e unata ara manussayata una de hondayi ne :)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    20,934
    7,563
    113
    127.0.0.1:8080/Kandy
    අන්න මේක දාපු එක හොඳයි මචං,ඔය ව්ලොග් කරන හාදය මම දැනගත්තෙක් ඔය විඩියෝ එකෙන්,ඔක තනිකරම දේවාල ඇඩ් එකක්...දේවාල ඇඩ් එකෙන් තොරව ඔක කලානම් හොඳ දෙයක්,මානසික ලෙඩෙක්ව හසුරවනව විදිය නෙමෙයි ඔය,තනිකරම මාර් කටිං කතාවක් යන්නෙ,කෙසේ හෝ මේ මනුස්සයව රෝහලට බාර දිපු එක ලොකු දෙයක්,අගය කල යුතුයි...මේ මනුස්සයාව මම දන්නවා,ඔය ‍රැට බුදියන්නෙත් ඔය මල් වත්තෙ බැම්ම ගාවමයි,පව්
    sehena kalayak hitiya.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,155
    1
    5,056
    113
    Gampaha
    මේ මනුස්සයව රෝහලට බාර දිපු එක ලොකු දෙයක්,අගය කල යුතුයි...
    uuu inne uge athal eke wenna barida? oya hospital eken drugs dila nikan math koronawa witharai hoda wena ekak neme. anthimta oya minihage hira gedara maru una witharai wage. ape ahalapahala ki denek gihin danmada? ekek hoda une na.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,616
    9,788
    113
    Mahanuwara
    sehena kalayak hitiya.
    ow machan dan 5 years withara othana mama hithanne,minissu kama genath hitan denawa

    uuu inne uge athal eke wenna barida? oya hospital eken drugs dila nikan math koronawa witharai hoda wena ekak neme. anthimta oya minihage hira gedara maru una witharai wage. ape ahalapahala ki denek gihin danmada? ekek hoda une na.
    mata thiyana awulak machan me manussayata oya lede eliyata awama ayeth wadi wela kohe hari gihin kela welama yayida kiyala......paw alert eke kattiya hitiyoth hondayi
    ------ Post added on Mar 16, 2022 at 11:23 AM
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,155
    1
    5,056
    113
    Gampaha
    mata thiyana awulak machan me manussayata oya lede eliyata awama ayeth wadi wela kohe hari gihin kela welama yayida kiyala......paw alert eke kattiya hitiyoth hondayi
    ඔය ලෙවෙල් එකෙ මෙන්ටල් අව්ලක් විසදන්න තරම් අපි තාම දියුනු නෑ මම හිතන්නෙ. අපේ ගමෙත් එකෙක් ඉන්නව. ඔය වගේ මිනිස්සු ඕනෙ තරම් හොදට නාවල කන්න බොන්න දීල හොස්පිටල් එකට මේ රටේ මිනිස්සු ගෙනිහින් දානව. ඕව මේ වීඩියෝ කරන්න තරම් අමුතු දෙයක් නෙමේ. මූ මේක කරන්න විදිය නම් බලන්න අපිපිරියයි. සතෙක් වගේ උන් සලකන්නෙ.

    අපේ ගමේ එකාව කීපරක් ගෙනිහින් දැන්මත් ඌ ආපහු සතියෙන් ගමට එනව. ඌට ඒකට මොලේ හොදට වැඩ. උන් ඉන්නෙ වෙනම ලෝකෙක. ඒක පිස්සුවක් කියල ඩිෆයින් කරන්නෙත් අපිමනෙ. උගේ POV එකට අපි පිස්සො වෙන්න බැරිද?