මේ රට බේරගන්න තියෙන අන්තිම අවස්ථාව - රනිල් සජිත් ට ලියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    4,692
    10,027
    113

    Screenshot_20220514-122500_WhatsApp.jpg

    ------ Post added on May 14, 2022 at 1:55 PM
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    3,505
    1,633
    113
    Colombo
    අනේ හු
    WhatsApp හරි Telegram හරි දාගන්න කියපන්කෝ
    නැත්නම් කිරියේ account දෙකක් හදලා PM දාගන්න කියන්න

    උන් දෙන්නා අතරේ කිසි privacy එකක් නෑනේ

    This could only be for the public record. Ranil knows Sajith will reject, but he wants the world to know that he has requested Sajith for assistance. :-)
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    4,692
    10,027
    113
    මොනවද බන් මේ රනිල් කියන්නෙ.. සජිත්ට එන්නලු මුදවන්න.. අහවක් දෙයක්ද මුදවන්නෙයි කියන්නෙ.. 🙄😳
    π කොටලා එන දේවල් මුදවන්න වෙන්න ඇති 😂
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    802
    963
    93
    නිතරම රැවටෙන වදන්.

    1. ඒ අදුරන අයියා කෙනෙක්
    2. ගහන්නේ නැහැ ඇත්ත කියපන්
    3.මගේ පපුවේ හිලක් ඔයාට වෙන කෙනෙක් හම්බෙයි
    4.වීඩියෝ කරන්නේ මට බලන්න වෙන කාටවත් පෙන්නන්නේ නැහැ.
    5. මේ රට බේරගන්න තියෙන අන්තිම අවසථාව
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,430
    2,242
    113
    මේක සජිත්ව අමාරුවේ දාන්න ලියපු ලියුමක්. සජිත් පිළිතුරු දුන්නත්, නොදුන්නත් පාඩුව සජිත් ටම තමයි. රනිල් ගේ ආරාධනය ඉවත දාන හේතුව පොදු මහජනයාගේ හිත සුව පිණිස හේතු වෙන එකක් වෙන්නත් එපා යැ .

    පරණ විහිළු කතාවක් මතක් උනා. සීයා මළාම, මුණුපුරාට ඒ ගැන දන්වලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න කියලා ආච්චි උපදෙස් දුන්නලු. ඒ විතරක් නොවෙයි, මුණුපුරා සීයාට හුඟක් ආදරේ හින්දා, එකපාරටම මළා කියලා කියන්න එපා, හිතේ දුකට කරදරයක් කර ගනීද දන්නේ නැහැ කියලත් කිව්වලු. ඉතින් ටෙලිග්‍රෑම් එකේ මෙහෙම ලිව්වලු.

    සීයාට අසනීපයි. ආදාහනය අනිද්දා!

    සජිත් ට ලියන්න වෙන්නෙත් එහෙම පිළිතුරක් තමයි.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    4,389
    3,570
    113
    වින්ටර් ෆොල්
    නිතරම රැවටෙන වදන්.

    1. ඒ අදුරන අයියා කෙනෙක්
    2. ගහන්නේ නැහැ ඇත්ත කියපන්
    3.මගේ පපුවේ හිලක් ඔයාට වෙන කෙනෙක් හම්බෙයි
    4.වීඩියෝ කරන්නේ මට බලන්න වෙන කාටවත් පෙන්නන්නේ නැහැ.
    5. මේ රට බේරගන්න තියෙන අන්තිම අවසථාව
    this time last one is literally the last chance
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    1,725
    912
    113
    මේක සජිත්ව අමාරුවේ දාන්න ලියපු ලියුමක්. සජිත් පිළිතුරු දුන්නත්, නොදුන්නත් පාඩුව සජිත් ටම තමයි. රනිල් ගේ ආරාධනය ඉවත දාන හේතුව පොදු මහජනයාගේ හිත සුව පිණිස හේතු වෙන එකක් වෙන්නත් එපා යැ .

    පරණ විහිළු කතාවක් මතක් උනා. සීයා මළාම, මුණුපුරාට ඒ ගැන දන්වලා ටෙලිග්‍රෑම් එකක් ගහන්න කියලා ආච්චි උපදෙස් දුන්නලු. ඒ විතරක් නොවෙයි, මුණුපුරා සීයාට හුඟක් ආදරේ හින්දා, එකපාරටම මළා කියලා කියන්න එපා, හිතේ දුකට කරදරයක් කර ගනීද දන්නේ නැහැ කියලත් කිව්වලු. ඉතින් ටෙලිග්‍රෑම් එකේ මෙහෙම ලිව්වලු.

    සීයාට අසනීපයි. ආදාහනය අනිද්දා!


    සජිත් ට ලියන්න වෙන්නෙත් එහෙම පිළිතුරක් තමයි.
    ponila bellatama thonduwa damma sajiyagee :ROFLMAO: :ROFLMAO: sajiya left
     
    • Haha
    Reactions: sakuntha1996

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,430
    2,242
    113
    this cabinet is not second to one that GR had . All corrupt idiots are included such as Ranga Bandara, Ravi K, Prasanna Ranatunag, Akila V, etc
    Akila, Ravi, Range Bandara are yet to sworn in as Members of parliament. I am not sure who is going to resign to pave the way for them.
     
    • Like
    Reactions: sakuntha1996