මේ වගේ, අති භයානක සසරකයි ඔබ මම ගමන්කරන්නෙ... අප්පමාදේන සම්පාදේථ

kasun_kbp

Well-known member
  • May 12, 2015
    12,852
    1
    38,710
    113
    Kaduwela
    සංසාරේ භයන්කාරයි
    ඒ නිසා අපිට පිනට කන්න දෙන්න
    ඊලග ආත්මේ බඩු ගහන්න සැප ලැබෙන්න රුවන්වැලි සෑයට සිංගල් බෙඩ් ඩොනෙට් කරන්න.
     
    • Haha
    Reactions: inspiron and dilann

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,454
    4,368
    113
    අපායෙ දෙන දඬුවම් කියන්නෙ මේවට නේද
    අපාය / දිව්‍ය ලෝකය දෙකම තියෙන්නෙ මේ පොලව උඩමයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,064
    14,144
    113
    Nowhere
    අපායෙ දෙන දඬුවම් කියන්නෙ මේවට නේද
    අපාය / දිව්‍ය ලෝකය දෙකම තියෙන්නෙ මේ පොලව උඩමයි
    Mata hitenne apaya kiyanne south asia,africa,latin amarica wage. diwiya loke kiyanne scandinavian,eu wage ewa
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    3,454
    4,368
    113
    Mata hitenne apaya kiyanne south asia,africa,latin amarica wage. diwiya loke kiyanne scandinavian,eu wage ewa
    එහෙමම කියන්නත් බෑ නේද

    චීචී බේබි එහෙම සැපේ ඉන්නෙ ලන්කාවෙ ඉඳලත් අපි අපායෙ වගෙ ජීවත් උනාට
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    23,064
    14,144
    113
    Nowhere
    එහෙමම කියන්නත් බෑ නේද

    චීචී බේබි එහෙම සැපේ ඉන්නෙ ලන්කාවෙ ඉඳලත් අපි අපායෙ වගෙ ජීවත් උනාට
    made upan nelumak