මේ ඩිකි කියන වචනේ ඔරිජිනල් ඉංග්‍රීසි වචනයක් නෙමෙයිනේ. අඩු කුලේ ඉන්දියන් ඉංග්‍රීසි වචනයක්. උඹල කීයෙන් කී දෙනාද මේක දැනගෙන හිටියේ? මේ වගේ අපි තව කොච්චර නම් අඩුකුලේ ඉන්දියන් ඉංග්‍රීසි පාවිච්චි කරනවා ඇද්ද...
උඹල දන්න මේ වගේ වචන මොනවද තියෙන්නේ ඉන්දියන් ඉංග්‍රීසි වලින් කැඩිලා ආපු. මේක ගැන fb පොස්ට් එකක් තිබ්බා දැන් හොයාගන්න විදිහක් නෑ මම deactivate කලානේ fb එක.
අනික අපි බුෆේ බුෆේ කිව්වට හරි වචනේ බෆේ කියන ඒකනේ..