මේ වගේ අපි ඔරිජිනල් ඉංග්‍රීසි කියලා හිතලා කොච්චර නම් ඩස්ප ඉන්දියන් ඉංග්‍රීසි වචන කියනවා ඇද්ද? 😣

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,726
    8,983
    113
    ඉංග්‍රීසි භාෂාවට එකතු උන ඉන්ඩියනිසම්ස් හුඟක් තියෙනව. ශෂී තරූර් ඔය ගැන ලියල තියෙනව නේද. ශැම්පූ, කෑෂ්, පන්ච්, කැන්ඩි...යනාදී වශයෙන්. දැන් ඔය ලැටින් වලින් කැඩිල ආපුව තියෙන්නෙ ඉංග්‍රීසි වල. මොනවද මේ අඩු කුලේ කතාව.

    බයි ද වේ, ඩිකී කියන වචනෙත් සුද්දො පාවිච්චි කරනව. සාමාන්‍ය ඇමරිකන් ඉංග්‍රීසි වල නම් ට්‍රන්ක්, බ්‍රිතාන්‍යයෙ බූට්.
     
    Last edited:

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,571
    1
    6,919
    113
    colombo
    Umba languages gana sahenna dannawa wage. E kohomada?


    mula indanma karaganna bari una nisa Lyceum Leaf damma danwath hariyata hadawanna patan ganna one nisa
    ------ Post added on Sep 8, 2023 at 9:04 PM

    අවුලක් නෑ language අල්ලගන්න පුලුවන්. critical period (from birth up to puberty) එනකල් ඉන්න එපා භාශාව උගන්නන්න පුලුවන් තරම් පොඩිකාලෙ ඉදලා පටන් ගන්න ඔනි.
     

    offbeat

    Well-known member
  • Feb 27, 2021
    364
    645
    93
    Homographs wordsuth mata patalenawa
    Desert ඩෙස්‍ර්ට්
    Desert ඩිසර්ට්
    REcord and reCORD
    Present ප්‍රෙසන්ට්
    Present ප්‍රිසෙන්ඩ්
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    2,195
    1,830
    113
    මේ ඩිකි කියන වචනේ ඔරිජිනල් ඉංග්‍රීසි වචනයක් නෙමෙයිනේ. අඩු කුලේ ඉන්දියන් ඉංග්‍රීසි වචනයක්. උඹල කීයෙන් කී දෙනාද මේක දැනගෙන හිටියේ? මේ වගේ අපි තව කොච්චර නම් අඩුකුලේ ඉන්දියන් ඉංග්‍රීසි පාවිච්චි කරනවා ඇද්ද...😫

    උඹල දන්න මේ වගේ වචන මොනවද තියෙන්නේ ඉන්දියන් ඉංග්‍රීසි වලින් කැඩිලා ආපු. මේක ගැන fb පොස්ට් එකක් තිබ්බා දැන් හොයාගන්න විදිහක් නෑ මම deactivate කලානේ fb එක. :rolleyes:



    tF8xZ8s.png





    අනික අපි බුෆේ බුෆේ කිව්වට හරි වචනේ බෆේ කියන ඒකනේ..


    hari wachane bafe witharak nemei.

    UK wala un bufe kiyala kiyanawa
    USA un bafe kiyala kiyanawa.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    3,966
    7,018
    113
    Yes. Ape sinhalu "Ve hi kal" kiyala kiyane.

    Ah thawa "Lai sen" for license.

    Pronounce karana widiya nan ahri ekak kiyala naha ban.

    UK wala widiya nemei US wala. E dekema widiya nemei Australia wala. UK walath London wala widiya nemei scotland giyama.
    Ahagena inna ekaata kiyana de therenawa nan echcharai.

    අනික අපි බුෆේ බුෆේ කිව්වට හරි වචනේ බෆේ කියන ඒකනේ..

    බෆට් මිට්ටෝ :P
    ------ Post added on Sep 8, 2023 at 10:08 PM
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,142
    1
    78,463
    113
    31
    Kalutara
    Pronounce karana widiya nan ahri ekak kiyala naha ban.

    UK wala widiya nemei US wala. E dekema widiya nemei Australia wala. UK walath London wala widiya nemei scotland giyama.
    Ahagena inna ekaata kiyana de therenawa nan echcharai.



    බෆට් මිට්ටෝ :P
    ------ Post added on Sep 8, 2023 at 10:08 PM

    ahapan

     
    • Like
    Reactions: NRTG