මේ වගේ අපි ඔරිජිනල් ඉංග්‍රීසි කියලා හිතලා කොච්චර නම් ඩස්ප ඉන්දියන් ඉංග්‍රීසි වචන කියනවා ඇද්ද? 😣

ComradeR

Well-known member
  • Nov 2, 2020
    460
    724
    93
    ලංකාවේ පොෂ් ඉංගිස් වලින් 11 ට කියන්නෙ ලෙවන් කියල. හැබැයි හරි විදිය ඉලෙවන්. Fuel වලට කියන්නේ ෆුඑල් කියල. මම නං අහල තිබුණෙ ෆියුල් කියල.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    281
    93
    මේ ඩිකි කියන වචනේ ඔරිජිනල් ඉංග්‍රීසි වචනයක් නෙමෙයිනේ. අඩු කුලේ ඉන්දියන් ඉංග්‍රීසි වචනයක්. උඹල කීයෙන් කී දෙනාද මේක දැනගෙන හිටියේ? මේ වගේ අපි තව කොච්චර නම් අඩුකුලේ ඉන්දියන් ඉංග්‍රීසි පාවිච්චි කරනවා ඇද්ද...😫
    We don't use it.
    අනික අපි බුෆේ බුෆේ කිව්වට හරි වචනේ බෆේ කියන ඒකනේ..
    Both are correct.
    '/ˈbʊf.eɪ/' is the British pronunciation and '/bəˈfeɪ/' is the American pronunciation.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    21,520
    32,187
    113
    කෑගල්ල
    APEuni කියන්නෙත් ඒවගේ අඩු කුලේ ඉන්දියන් පකයලා ගොඩ දාන්න හදපු එකක් නේද. ඉන්දියන් පකයි වගේ speaking කරාම හොදට ලකුනු හම්බ් වෙනවා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,770
    18,492
    113
    හරි වැරදි කියලා ඉංග්‍රීසියක් නෑ. ඕනෑම අලුත් භාශාවක් රටකට ගියාම ඒ රටේ තියෙන vernaculars එක්ක මික්ස් වෙනවා එතකොට එක එක variations හැදෙනවා. අනික උබ කොච්චර ට්‍රයි කළත් උබට අර native proficiency එක ගන්න බෑ මොකද උබේ dominant language එක ube first language එක. Noam Chomskyගෙ තියරියක් තියෙනවා Universal Grammar or Nativism කියලා. ඒකෙන් කියන්නෙ ඕනිම එකෙක් ඉපදෙන්නේ ලෝකෙ තියෙන ඕනිම භාශවක රූල්ස් naturally ඉගෙන ගෙන naturally acquire කරගන්න පුලුවන් ability එකක් එක්ක හැබැයි උබේ පේරන්ට්ස්ලා සහ පවුලේ එවුන් කතා කරන භාශාව තමයි අපි perfectly acquire කරන්නේ. ඉතින් පොඩි එකා ලොකු වෙනකොට අර අනිත් භාශාවන් වලට දක්වන හැකියාව ටිකෙන් ටික අඩු වෙනවා. ඒකයි කොච්චර මොන මගුල කරල perfect English use කරන්න හැදුවත් උබේ first language or mother tongue එක English නෙවෙයි නම් ඒ perfect ලෙවල් එක ජීවිතේට ගන්න බෑ. ඔය accent දමාගෙන පොරටෝක් දෙන්න හැදුවත් ඒවා සේරම made up.


    ඉතින් උබේ හම්බෙන්න ඉන්න ලමයාට perfect English උගන්නන්න ඕනි නම් ලමයා බඩේ ඉන්න කාලේ ඉදන්ම ඉංග්‍රීසියෙන් කතා කරපන් (හැබැයි ඉතින් කලු කැත සිංහල accent එක ලමයාට එන එක වලක්වගන්න බෑ)
    මේක ඇත්ත. පොඩි කාලෙ යන්තන් English ඇහුනත් English පුලුවන් වෙනව. ලොකු උනාම වගේ නෙමේ.

    ඇනාල් නෙවෙයි ඒනල්
    Yes. This is a major one.
    ------ Post added on Sep 8, 2023 at 11:56 PM
     
    • Like
    Reactions: NRTG

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    21,497
    27,097
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Watina thread ekak

    View attachment 214099
    ------ Post added on Sep 8, 2023 at 8:02 PM
    මේ තියෙන්නේ ෆුක්කා. අද දවල් දැක්කේ ෆුක්කා ෆයි.🤣

    5xULJ4A.jpg
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    3,562
    5,077
    113
    බස් එක
    බ්‍රශ් එක
    බ්‍රා එක
    ඉන්ග්‍රීසි හරියට ඉගෙන ගන්නවා කියන්නේ ඉතින් ...
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,581
    5,442
    113
    ගම මහනුවරයි
    බලල තියෙනවා. එව්වයේ කියන්නේ නෑනේ ඩිකිය කියන්නේ ඉන්දියන් ඉන්ග්ලිෂ් කියල.. 😏


    එතකොට පරිප්පු වලට මොනවද හරි ඉන්ග්ලිෂ් වලින් කියන්නේ?
    Dhal ම තමා
     
    • Wow
    Reactions: Heshan Daminda