වෙල්ඩින්ග් කරන වැඩ කුලියත් අඩු වෙච්චි හින්දා ලාභ වෙන්නැති. කොහොමත් ගෙදරම තමා මේ වගේ එව්වා හදන්න වෙන්නෙ. වෙල්ඩින් වැඩ කරන මිනිස්සු තමුන් එදිනෙදා කරන එව්වට අමතරව වෙන එව්වා කරවගන්න හරිම අමාරුයි. අපි ඩිසයින් එකක් දුන්නත් ඒ මිනිස්සුන්ගේ මොකක් හරි තමයි කරන්න හදන්නෙ.ඕකට දාන poly carbonate sheet පට්ට ගණන් බන් මෙහෙ . මාත් ඕක දාන්න හදල පස්සේ වියදම් වැඩි නිසා Welding plant එකක් අරන් box bar ටිකක් ගෙනල්ල frame ටික පාස්සල හදාගෙන අමානෝ ශීට් ඕන කරන ගානට කපන ඇව්ත් ද ගත්ත . ලොකු ජනෙල් 7 ක් වැහෙන්න දල මට ගියේ 70,000 ක් විතර ගිය අවුරුද්දේ
Fiber banඕව වාත්තු කරල හදපු ඒව වෙන්න ඇති බන් ගනන්.
meke thibba ready made ewa eka eka size eken. poddak balannaNisaco eke tiyenawa dekka Athurugiriye
මම මයි frames ටික හද ගත්තේ.වෙල්ඩින්ග් කරන වැඩ කුලියත් අඩු වෙච්චි හින්දා ලාභ වෙන්නැති. කොහොමත් ගෙදරම තමා මේ වගේ එව්වා හදන්න වෙන්නෙ. වෙල්ඩින් වැඩ කරන මිනිස්සු තමුන් එදිනෙදා කරන එව්වට අමතරව වෙන එව්වා කරවගන්න හරිම අමාරුයි. අපි ඩිසයින් එකක් දුන්නත් ඒ මිනිස්සුන්ගේ මොකක් හරි තමයි කරන්න හදන්නෙ.
70, 000 කින් කරා කියන්නෙ කොච්චර සයිස් එකක්ද?
koheda muchn?ready made adi 6k 25k wage wenawa.hadaganna eka laabai.
Thank you muchn. මේක නම් ලාභයි වගේ.මම මයි frames ටික හද ගත්තේ.
Box bar වලට 24 ක් විතර ගියා
අමානෝ sheet වලට 14 ක් වගේ
Plant එක 15 ක් උනා
paint, ඇන, ඇන්කර් බෝල්ට් , යකඩ පලංචි කුලී තමයි ඉතුරු ටික
6ft පළල ජනෙල් 5 යි
3 ft පළල ජනෙල් 2 යි
ශාන්ති ප්ලාස්ටික් එකේ ඕවා වෙන වෙනම ගන්න තියනවා. බාස් කෙනෙක් දාලා හයි කරගනින්.එක තැනකින් නම් ගණන් ඇහුවා. මුළු වහලෙම ශීට් දාන්න ගියා වගේ ගානක් ඉල්ලනවනෙ ඒ කෑල්ලට.
කොළඹ වගේ තියෙනවද මෙව්වා අඩුවට කරගන්න.
![]()
Call this 0703266614 Viyana Creationkoheda muchn?
mata adi 30k one habai width ekath 4ft wath one.
Thank you muchn. මේක නම් ලාභයි වගේ.
------ Post added on Sep 1, 2022 at 11:17 AM
muchn Sirane.ඔකේ බඩු ගන්න තියනවා hardware වල
මම ගත්තේ කොළඹ asian hardware එකෙන්
View attachment 183133
View attachment 183134
View attachment 183135
ලස්සනයි උනාට බඩු ටිකක් ගණන්
අපි ඉතින් බේබිලාට ආතල් ගන්න බදු ගෙවන්න ඕනේ නේ
(sheet එකේ safty sticker එක තාම ගලවලා නැත්තේ තව උඩ වැඩ ටිකක් තියන නිසා )
බඩු ටික ගෙනල්ල තමන්ටම හයි කරන්න පුළුවන්
ela ela. thank you.ශාන්ති ප්ලාස්ටික් එකේ ඕවා වෙන වෙනම ගන්න තියනවා. බාස් කෙනෙක් දාලා හයි කරගනින්.
ow mama heta yanna inne.