මේ වගේ කැනොපියක්( Canopy ) හදාගන්න පුලුවන් කොහෙන්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    7,597
    11,616
    113
    එක තැනකින් නම් ගණන් ඇහුවා. මුළු වහලෙම ශීට් දාන්න ගියා වගේ ගානක් ඉල්ලනවනෙ ඒ කෑල්ලට.

    කොළඹ වගේ තියෙනවද මෙව්වා අඩුවට කරගන්න.

    polycarbonate-ready-made-sheet-500x500.jpg
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    651
    843
    93
    ඕකට දාන poly carbonate sheet පට්ට ගණන් බන් මෙහෙ . මාත් ඕක දාන්න හදල පස්සේ වියදම් වැඩි නිසා Welding plant එකක් අරන් box bar ටිකක් ගෙනල්ල frame ටික පාස්සල හදාගෙන අමානෝ ශීට් ඕන කරන ගානට කපන ඇව්ත් ද ගත්ත . ලොකු ජනෙල් 7 ක් වැහෙන්න දල මට ගියේ 70,000 ක් විතර ගිය අවුරුද්දේ
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,489
    7,162
    113
    ඕව වාත්තු කරල හදපු ඒව වෙන්න ඇති බන් ගනන්.
     
    වෙල්ඩින්ග් කරන වැඩ කුලියත් අඩු වෙච්චි හින්දා ලාභ වෙන්නැති. කොහොමත් ගෙදරම තමා මේ වගේ එව්වා හදන්න වෙන්නෙ. වෙල්ඩින් වැඩ කරන මිනිස්සු තමුන් එදිනෙදා කරන එව්වට අමතරව වෙන එව්වා කරවගන්න හරිම අමාරුයි. අපි ඩිසයින් එකක් දුන්නත් ඒ මිනිස්සුන්ගේ මොකක් හරි තමයි කරන්න හදන්නෙ.

    70, 000 කින් කරා කියන්නෙ කොච්චර සයිස් එකක්ද?

    ඕව වාත්තු කරල හදපු ඒව වෙන්න ඇති බන් ගනන්.
    Fiber ban
    ------ Post added on Sep 1, 2022 at 9:40 AM
     
    • Like
    Reactions: NRTG and YESno

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    651
    843
    93
    වෙල්ඩින්ග් කරන වැඩ කුලියත් අඩු වෙච්චි හින්දා ලාභ වෙන්නැති. කොහොමත් ගෙදරම තමා මේ වගේ එව්වා හදන්න වෙන්නෙ. වෙල්ඩින් වැඩ කරන මිනිස්සු තමුන් එදිනෙදා කරන එව්වට අමතරව වෙන එව්වා කරවගන්න හරිම අමාරුයි. අපි ඩිසයින් එකක් දුන්නත් ඒ මිනිස්සුන්ගේ මොකක් හරි තමයි කරන්න හදන්නෙ.

    70, 000 කින් කරා කියන්නෙ කොච්චර සයිස් එකක්ද?
    මම මයි frames ටික හද ගත්තේ.

    Box bar වලට 24 ක් විතර ගියා
    අමානෝ sheet වලට 14 ක් වගේ
    Plant එක 15 ක් උනා
    paint, ඇන, ඇන්කර් බෝල්ට් , යකඩ පලංචි කුලී තමයි ඉතුරු ටික

    6ft පළල ජනෙල් 5 යි
    3 ft පළල ජනෙල් 2 යි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    7,597
    11,616
    113
    ready made adi 6k 25k wage wenawa.hadaganna eka laabai.
    koheda muchn?

    mata adi 30k one habai width ekath 4ft wath one.

    මම මයි frames ටික හද ගත්තේ.

    Box bar වලට 24 ක් විතර ගියා
    අමානෝ sheet වලට 14 ක් වගේ
    Plant එක 15 ක් උනා
    paint, ඇන, ඇන්කර් බෝල්ට් , යකඩ පලංචි කුලී තමයි ඉතුරු ටික

    6ft පළල ජනෙල් 5 යි
    3 ft පළල ජනෙල් 2 යි
    Thank you muchn. මේක නම් ලාභයි වගේ.
    ------ Post added on Sep 1, 2022 at 11:17 AM
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    1,301
    1,021
    113
    එක තැනකින් නම් ගණන් ඇහුවා. මුළු වහලෙම ශීට් දාන්න ගියා වගේ ගානක් ඉල්ලනවනෙ ඒ කෑල්ලට.

    කොළඹ වගේ තියෙනවද මෙව්වා අඩුවට කරගන්න.

    polycarbonate-ready-made-sheet-500x500.jpg
    ශාන්ති ප්ලාස්ටික් එකේ ඕවා වෙන වෙනම ගන්න තියනවා. බාස් කෙනෙක් දාලා හයි කරගනින්.
     
    • Wow
    Reactions: usa_nihaal

    amino

    Well-known member
  • Jul 27, 2008
    1,728
    1,924
    113
    Pilimathalawa
    ඔකේ බඩු ගන්න තියනවා hardware වල
    මම ගත්තේ කොළඹ asian hardware එකෙන්

    103353419_3336146236430433_3531994530991733348_n.jpg

    1662012319361.png

    1662012363009.png

    ලස්සනයි උනාට බඩු ටිකක් ගණන්
    අපි ඉතින් බේබිලාට ආතල් ගන්න බදු ගෙවන්න ඕනේ නේ

    (sheet එකේ safty sticker එක තාම ගලවලා නැත්තේ තව උඩ වැඩ ටිකක් තියන නිසා )
    බඩු ටික ගෙනල්ල තමන්ටම හයි කරන්න පුළුවන්
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    7,597
    11,616
    113
    ඔකේ බඩු ගන්න තියනවා hardware වල
    මම ගත්තේ කොළඹ asian hardware එකෙන්

    View attachment 183133

    View attachment 183134

    View attachment 183135

    ලස්සනයි උනාට බඩු ටිකක් ගණන්
    අපි ඉතින් බේබිලාට ආතල් ගන්න බදු ගෙවන්න ඕනේ නේ

    (sheet එකේ safty sticker එක තාම ගලවලා නැත්තේ තව උඩ වැඩ ටිකක් තියන නිසා )
    බඩු ටික ගෙනල්ල තමන්ටම හයි කරන්න පුළුවන්
    muchn Sirane.

    Thank you mama check karala balannam.

    ශාන්ති ප්ලාස්ටික් එකේ ඕවා වෙන වෙනම ගන්න තියනවා. බාස් කෙනෙක් දාලා හයි කරගනින්.
    ela ela. thank you.
    ------ Post added on Sep 1, 2022 at 12:47 PM
     
    Last edited:
    • Love
    Reactions: amino