මේ වගේ ජෝතිෂ්‍ය පිළිබඳව අත්දැකීම් තියෙන උන් ඉන්නවද?

wiky123

Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    මේ රන්දික බ්‍රෝ කිරියේ ඉන්නවා නේද? මේ වගේ උඹලට ඇත්තටම හරිගිය පලාපල සීන් කිව්ව එක මිනිහෙක්වත් ඉන්නවද ලංකාවේ? ඔය ටීවීවල එන උන්නම් අමු හොරු. උන් බිස්නස් කාරයෝ මිසක් වෙන කිසි දෙයක් උන්ගේ නෑ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    පිස්සුඩ බන්.. විඩියෝ එකේ දිග....
    බලන්න බෑ..
    ඒක බලන්න ඕනේ නෑ, මම කිව්වේ ඒ ලෙවල් එකෙන් ජෝතිෂ්‍ය ගැන දන්න එකෙක් ලංකාවේ ඉන්නවද කියල.
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    638
    590
    93
    ඉන්නව නම් පොඩ්ඩක් පේන්න එන්නකො
    මං ආස කරන මාතෘකා ගොඩක් තියෙනවා ඔයාගෙන් වීඩියෝ විදියට දකින්න කැමති ඒව
     
    • Like
    Reactions: Voltage

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    ඉන්නව නම් පොඩ්ඩක් පේන්න එන්නකො
    මං ආස කරන මාතෘකා ගොඩක් තියෙනවා ඔයාගෙන් වීඩියෝ විදියට දකින්න කැමති ඒව
    හිටියා, ඉස්සර threadදැම්මා මේ දවස්වලනම් පේන්න නෑ වැඩිය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,641
    27,954
    113
    එකමත් එක රටක
    උඹලට ඇත්තටම හරිගිය පලාපල සීන් කිව්ව එක මිනිහෙක්වත් ඉන්නවද
    නෑ .. ඕන එකෙක්ට අනුමාන කරල කියන්න පුලුවන් දේවල් ඉතින් පස්සේ කාලේදී අපිට හරිගිය විදියට ගලපගන්න පුලුවන් කියපු දේවල් ගොඩක් අතරින්. ඕක තමයි වෙන්නේ "අනාවැකි/පලාපල වගේ දේවල් වලදී නම් මම දැකල තියන විදියට.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    5,144
    2,669
    113
    නෑ .. ඕන එකෙක්ට අනුමාන කරල කියන්න පුලුවන් දේවල් ඉතින් පස්සේ කාලේදී අපිට හරිගිය විදියට ගලපගන්න පුලුවන් කියපු දේවල් ගොඩක් අතරින්. ඕක තමයි වෙන්නේ "අනාවැකි/පලාපල වගේ දේවල් වලදී නම් මම දැකල තියන විදියට.
    Anagathaya kohomada kiyanna danne naa habayi atheethaya gana hariyatama kiyapu gurekwa Mata hamba unaa. Man eka kendarayak balala kiyapu deyak nisa kisiyam attak tiyenawa kiyala piliganna una
     
    • Like
    Reactions: dilann

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    නෑ .. ඕන එකෙක්ට අනුමාන කරල කියන්න පුලුවන් දේවල් ඉතින් පස්සේ කාලේදී අපිට හරිගිය විදියට ගලපගන්න පුලුවන් කියපු දේවල් ගොඩක් අතරින්. ඕක තමයි වෙන්නේ "අනාවැකි/පලාපල වගේ දේවල් වලදී නම් මම දැකල තියන විදියට.
    ඔව් මාත් දැකලා තියෙන හැම එකාම එහෙමයි. වර්තමානය හරියට කියන උන්නම් හම්බ වෙලා තියෙනවා. (cold reading, Hot reading නැතුව) ඒත් අඩුගානේ 60%ක් හරියන්න අනාගතය predict කරපු එකෙක් නෑනේ. හැබැයි මම අහලා තියෙනවා මේ වීඩියෝ එකේ කියනවා වගේ AI ජෝතිෂ්‍ය දෙකම පාවිච්චි කරලා Financial sector එකේ අනාගතය predict කරන්න කරන දේවල් ටිකක්. ඒ නිසයි මම මේ සම්බන්දව ටිකක් උනන්දු.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,639
    15,942
    113
    Wakanda
    තට්ටයා කට්ටයා
    මූත් අර රාවණාව ප්‍රමොට්කරන ගයාන් සදකැලුම් වගේ, ඒ ෆෑන්බේස් එක ටාගට් කරලා තමයි වීඩියෝ කරන්නෙත්.
    ඉන්ටනෙට් එකෙන් මොනාහරි හොයාගෙන ඒකෙන් විව්ස් ගන්නවා

    • Haha
    Reactions: pathaleiretta

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    2,957
    1,894
    113
    තට්ටයා කට්ටයා
    මූත් අර රාවණාව ප්‍රමොට්කරන ගයාන් සදකැලුම් වගේ, ඒ ෆෑන්බේස් එක ටාගට් කරලා තමයි වීඩියෝ කරන්නෙත්.
    ඉන්ටනෙට් එකෙන් මොනාහරි හොයාගෙන ඒකෙන් විව්ස් ගන්නවා

    පොඩ්ඩක් ඔය පටු බව අඩු කරගෙන ටිකක් පුළුල්ව ලෝකේ දිහා බලන්න සහෝ

    මෙයාගේ වීඩියෝ ඔක්කොම බලන්න වටිනවා
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    තට්ටයා කට්ටයා
    මූත් අර රාවණාව ප්‍රමොට්කරන ගයාන් සදකැලුම් වගේ, ඒ ෆෑන්බේස් එක ටාගට් කරලා තමයි වීඩියෝ කරන්නෙත්.
    ඉන්ටනෙට් එකෙන් මොනාහරි හොයාගෙන ඒකෙන් විව්ස් ගන්නවා

    John Chang ගේ සීන් එක YouTube එකේ එකක් නෙවේ, BBC documentry එකක් මම දන්න තරමින්. මිනිහාව විතරයි ඇත්තටම් ඔය Qi power ගැන විද්‍යාත්මකව test කරලා තියෙන්නේ. මම ඔය ගැන ඉන්ටනෙට් එකේ පොඩි research එකක් කරා. මිනිහා කරන දේවල් කොහොමද හොරෙන් කරනවානම් කරන්න පුළුවන් කියලා එහෙම. හැබැයි ඒවා මෙහෙම කරන්න ඇති, අරහෙම කරන්න ඇති කියලා කට්ටිය කියන තියරි පට්ටම ගොන්. Debunk වෙලත් නැති නිසා සහ විද්‍යාත්මක පරීක්ෂණයකට ඌ බය නැතුව මූන දුන්න හින්දා john chang කියන්නේ හොරෙක් කියන්න අමාරුයි.
     
    • Haha
    Reactions: Mohowk

    dilann

    Well-known member
  • Jul 6, 2018
    10,641
    27,954
    113
    එකමත් එක රටක
    John Chang ගේ සීන් එක YouTube එකේ එකක් නෙවේ, BBC documentry එකක් මම දන්න තරමින්. මිනිහාව විතරයි ඇත්තටම් ඔය Qi power ගැන විද්‍යාත්මකව test කරලා තියෙන්නේ. මම ඔය ගැන ඉන්ටනෙට් එකේ පොඩි research එකක් කරා. මිනිහා කරන දේවල් කොහොමද හොරෙන් කරනවානම් කරන්න පුළුවන් කියලා එහෙම. හැබැයි ඒවා මෙහෙම කරන්න ඇති, අරහෙම කරන්න ඇති කියලා කට්ටිය කියන තියරි පට්ටම ගොන්. Debunk වෙලත් නැති නිසා සහ විද්‍යාත්මක පරීක්ෂණයකට ඌ බය නැතුව මූන දුන්න හින්දා john chang කියන්නේ හොරෙක් කියන්න අමාරුයි.
    ඒ video එක නම් ටිකක් බොරු වගේ බන්. බලපං ඒ චිරි චිරි sound effects . :rofl: අනික වෙඩි තියා ගන්න එක අතෙන් බටේ අල්ලාගෙන කරන්න ඕන නෑ . එහෙම කරාම ඇගිලි අස්සේ හංගන් ඉදල බටේ ගුලිකරගන්න ගමන් අතට ගන්න පුලුවන්. අනික තුවක්කුව පස්සට යන්නේ නෑ , සම්පුර්ණ පේන්නෙත් නෑ වෙඩි තියනවද කියලා. නිකන් sound effect විතරයි. දැන් කියන්න පුලුවන් එහෙනම් කොහොහ්මද ඔය පරීක්ෂණය කරපු Dr කාරයට වැදුනේ වගේ දෙයක්.
    මේ සම්පුර්ණ පරීක්ෂණය, චරිතය එක project එකක් වෙන්න පුලුවන්. ඔය වගේ පරීක්ෂණ, පුරාවිද්යාත්ම සොයාගැනීම තියන පරීක්ෂණ කරන උන් තමන්ගේ තනතුරු, ප්‍රසිද්දිය වගේ දේවල් බලාගෙන එක එක දේ මවල සමාජගත කරනවා. අන්තිමටම පරීක්ෂණ කරන කෙනා ප්‍රසිද්දියත් එක්ක ගොඩක් දේවල් ලබාගන්නවා, කට්ටිය ඔය වගේ දේවල් වල පරීක්ෂණ වල invest කරනවා. ඕවා එහෙමත් වෙන්න පුලුවන් ඕන තරම්. ඔය පුරාවිද්යා නව සොයාගැනීම වගේ නම් ඔහොම කරනවා ගොඩක්. :rofl: අනික එක පාරක් වෙඩි තියාගෙන ඊලග දවසේ අවුලෙන් ඉදලා අයිත්නම් ඕවා ප්‍රසිද්දියේ පෙනන්න්නේ නෑ වගේ කතා කියනවා කියන්නේ ඉතින් හොරයක් තියනවා.
     
    චිරි චිරි සද්දනම් sound effects නෙවේ පරණ විදියෝවල ඔය වගේ සද්ද එනවා නේද? අපේ ඉස්සර deck එකේ වීඩියෝ බලද්දී ඔය වගේ සද්ද එනවා. වෙඩි තියාගන්නවා කිව්වට එතන ඇත්ත තුවක්කුවක් හෝ වෙඩි උණ්ඩයක් නෙවේ තියෙන්නේ, Air rifel එකකින් pippet එකක් අතට තියාගන්නේ බන්. ඒවගෙන් තුවක්කුවක් පස්සට යන්න තරම් ලොකු ගම්යතාවයක් එන්නේ නෑ. හැබැයි අතකට වැදුනොත් අනිවා තුවාල වෙනවා.John Chang ප්‍රසිද්ද වෙන්න බලාගෙන ඕවා කරා කියන්නත් බෑ. මිනිහ මිනිස්සුන්ට බෙහෙත් කරපු වෙදෙක්. ප්‍රසිද්ද මාධ්‍යට එන්න අකමැති අප්‍රසිද්ධව වැඩ කරපු කෙනෙක්. ගිය අවුරුද්දේ මැරිලා තියෙන්නේ. එතකල් අප්‍රසිද්දව මිනිස්සුන්ට බෙහෙත් කරලා. ඔය වීඩියෝ එකටත් ගොඩක් අමාරුවෙන් කැමති කරවාගෙන තියෙන්නේ. අනිත් එක ඔතන ලොකු ටීම් එකක්නේ ඕක රෙකොර්ඩ් කරේ. ප්‍රසිද්ද වෙන්න බොරුවක් කරානම් අඩුගානේ එකෙක්වත් එලියට ඇවිත් ඕක බොරුවක් කියලා නොකියා ඉඳීද? විශේෂයෙන්ම ඕක බොරුවක් කිව්වමත් ලොකු ප්‍රසිද්දියක් එනවනේ.අනිත් එක පොඩි ළමයි පවා බෙහෙත් කරද්දී කෑ ගහනවනේ, ඒ පොඩි එකා කෑ ගහන විදිය බලපන් උට රිදෙන්නේ නැත්තන් ඌ ඔහොම රගපානවා කියන්න අමාරුයි.

    කොහොම නමුත් කියන්න බෑ ඉතින්, මිනිස්සු බොරු කරනවනේ අපිට හිතාගන්න බැරි ක්‍රම වලට. හැබැයි Internet එකේ තියෙනවා සෑහෙන්න මිනිහගෙන් බෙහෙත් ගත්ත අයගේ එහෙම කමෙන්ට්ස්. (මේ මොකා ගැනද කියවන්නේ දන්නේ නැති උන් පහල වීඩියෝ එක බලපල්ලා.
    )
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,639
    15,942
    113
    Wakanda
    පොඩ්ඩක් ඔය පටු බව අඩු කරගෙන ටිකක් පුළුල්ව ලෝකේ දිහා බලන්න සහෝ

    මෙයාගේ වීඩියෝ ඔක්කොම බලන්න වටිනවා

    ඒ video එක නම් ටිකක් බොරු වගේ බන්. බලපං ඒ චිරි චිරි sound effects . :rofl: අනික වෙඩි තියා ගන්න එක අතෙන් බටේ අල්ලාගෙන කරන්න ඕන නෑ . එහෙම කරාම ඇගිලි අස්සේ හංගන් ඉදල බටේ ගුලිකරගන්න ගමන් අතට ගන්න පුලුවන්. අනික තුවක්කුව පස්සට යන්නේ නෑ , සම්පුර්ණ පේන්නෙත් නෑ වෙඩි තියනවද කියලා. නිකන් sound effect විතරයි. දැන් කියන්න පුලුවන් එහෙනම් කොහොහ්මද ඔය පරීක්ෂණය කරපු Dr කාරයට වැදුනේ වගේ දෙයක්.
    මේ සම්පුර්ණ පරීක්ෂණය, චරිතය එක project එකක් වෙන්න පුලුවන්. ඔය වගේ පරීක්ෂණ, පුරාවිද්යාත්ම සොයාගැනීම තියන පරීක්ෂණ කරන උන් තමන්ගේ තනතුරු, ප්‍රසිද්දිය වගේ දේවල් බලාගෙන එක එක දේ මවල සමාජගත කරනවා. අන්තිමටම පරීක්ෂණ කරන කෙනා ප්‍රසිද්දියත් එක්ක ගොඩක් දේවල් ලබාගන්නවා, කට්ටිය ඔය වගේ දේවල් වල පරීක්ෂණ වල invest කරනවා. ඕවා එහෙමත් වෙන්න පුලුවන් ඕන තරම්. ඔය පුරාවිද්යා නව සොයාගැනීම වගේ නම් ඔහොම කරනවා ගොඩක්. :rofl: අනික එක පාරක් වෙඩි තියාගෙන ඊලග දවසේ අවුලෙන් ඉදලා අයිත්නම් ඕවා ප්‍රසිද්දියේ පෙනන්න්නේ නෑ වගේ කතා කියනවා කියන්නේ ඉතින් හොරයක් තියනවා.
    එකල තිබු ගැටළුවක් යට ගැසීමට අදිමානසික බලයක් ඇති චැන් නම් චරිතයක් නිර්මාණය කර නාටකය මිනිසුන් ඉදිරියේ නොන්ඩි වීමෙන් අනතුරුව අදිමානසික බලය ඇති චෑන් විදේශ ගත වී ඇති අතර. ආචාර්ය ග්‍රෙග් සිම්සන් මුදලට නාටකයක් රගපෑ නිසා කිර්ති නාමය නැති කරගත් අතර, අවසානයේ ඒ කතාව ලංකාවේ මිත්‍යාව market එකක විකිනුනා හොදට.