මේ වගේ ජෝතිෂ්‍ය පිළිබඳව අත්දැකීම් තියෙන උන් ඉන්නවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    10,641
    27,954
    113
    එකමත් එක රටක
    චිරි චිරි සද්දනම් sound effects නෙවේ පරණ විදියෝවල ඔය වගේ සද්ද එනවා නේද? අපේ ඉස්සර deck එකේ වීඩියෝ බලද්දී ඔය වගේ සද්ද එනවා. වෙඩි තියාගන්නවා කිව්වට එතන ඇත්ත තුවක්කුවක් හෝ වෙඩි උණ්ඩයක් නෙවේ තියෙන්නේ, Air rifel එකකින් pippet එකක් අතට තියාගන්නේ බන්. ඒවගෙන් තුවක්කුවක් පස්සට යන්න තරම් ලොකු ගම්යතාවයක් එන්නේ නෑ. හැබැයි අතකට වැදුනොත් අනිවා තුවාල වෙනවා.John Chang ප්‍රසිද්ද වෙන්න බලාගෙන ඕවා කරා කියන්නත් බෑ. මිනිහ මිනිස්සුන්ට බෙහෙත් කරපු වෙදෙක්. ප්‍රසිද්ද මාධ්‍යට එන්න අකමැති අප්‍රසිද්ධව වැඩ කරපු කෙනෙක්. ගිය අවුරුද්දේ මැරිලා තියෙන්නේ. එතකල් අප්‍රසිද්දව මිනිස්සුන්ට බෙහෙත් කරලා. ඔය වීඩියෝ එකටත් ගොඩක් අමාරුවෙන් කැමති කරවාගෙන තියෙන්නේ. අනිත් එක ඔතන ලොකු ටීම් එකක්නේ ඕක රෙකොර්ඩ් කරේ. ප්‍රසිද්ද වෙන්න බොරුවක් කරානම් අඩුගානේ එකෙක්වත් එලියට ඇවිත් ඕක බොරුවක් කියලා නොකියා ඉඳීද? විශේෂයෙන්ම ඕක බොරුවක් කිව්වමත් ලොකු ප්‍රසිද්දියක් එනවනේ.අනිත් එක පොඩි ළමයි පවා බෙහෙත් කරද්දී කෑ ගහනවනේ, ඒ පොඩි එකා කෑ ගහන විදිය බලපන් උට රිදෙන්නේ නැත්තන් ඌ ඔහොම රගපානවා කියන්න අමාරුයි.

    කොහොම නමුත් කියන්න බෑ ඉතින්, මිනිස්සු බොරු කරනවනේ අපිට හිතාගන්න බැරි ක්‍රම වලට. හැබැයි Internet එකේ තියෙනවා සෑහෙන්න මිනිහගෙන් බෙහෙත් ගත්ත අයගේ එහෙම කමෙන්ට්ස්. (මේ මොකා ගැනද කියවන්නේ දන්නේ නැති උන් පහල වීඩියෝ එක බලපල්ලා.
    )
    චිරි චිරි sound effect කිව්වේ බන් electric spark සද්දේ වගේ දාන එක...
    ඔය වගේ project කරන්නේ ඔහොම තමයි බන්. ඕවා විතරක් නෙවෙයි ගොඩක් documentery එහෙමත් ඇත්තට වඩා නාට්ටි . හිතන්න ඔය වගේ අත්භූත පරීක්ෂණයක්, අමුතුම පුරාවිද්යාත්මක සොයාගැනීමක්, කැලේ ඉදල හරි මුහුදේ ඉදල එකපාරම මතුවෙන අත්භූත සත්වයෙක් වගේ දේවල් නිකන්ම මිනිස්සු ඇදගන්න දේවල්.. ඔය වගේ දෙයක් නියම විදියට ගොතල , සාක්ෂි ටිකක් පෙන්නලා, අන්තිමටම පොතක් , දත්ත ටිකක් එලියට දාගත්තම තමන්ට තියන Dr පට්ට්මත් එක්ක ලැබෙන පිළිගනිම . ;) . ඊට පස්සේ ඉදන් දිගටම ගොඩ තමයි. එහෙම කරන උන් මෙහෙත් ඉන්නව පුරාවිද්‍යා එකේ නම්. ඒක නිසා ඕවා දැක්ක පලියට පිළිගන්න අමාරුයි හුදකලා සිද්දි විදියට තියෙද්දී. එක්කෝ තව තැන තැන් වලින් ඔහොම අය මතු වෙන්න ඕනේ.
    නැත්නම් එකම විද්‍යාඥයට නැතුව වෙනස් කට්ටිය යටතේ පරික්ෂණ කරන්න පුලුවන් වෙන්න ඕනේ..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    16,227
    9,180
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඒලෙවල් කරන්න කලින් අම්ම ගිහින් හඳහන බලල තිබුන. මම නම් ඒකෙ කියල තියෙනදේවල් වලට හිනා උනා කියල මතකයි.
    1. ඉදිරි අවුරුදු 2 සියලු දේවල් සාර්ථක වෙනව, හැමදෙයකින්ම ඉහල තත්වයකට පත්වෙනව.
    2. ඊට පස්සෙ අවුරුදු 18ක් වගෙ සෙනසුරු අපලයක් තියෙනව, ඒ කාලෙදි කකුලෙ තුවාලයක් වෙනව, පරිස්සම් වෙන්න ඕනෙ
    3. ඊට පස්සෙ ඉගෙනීමට යහපත් කාලයක් එනව කියල
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    එකල තිබු ගැටළුවක් යට ගැසීමට අදිමානසික බලයක් ඇති චැන් නම් චරිතයක් නිර්මාණය කර නාටකය මිනිසුන් ඉදිරියේ නොන්ඩි වීමෙන් අනතුරුව අදිමානසික බලය ඇති චෑන් විදේශ ගත වී ඇති අතර. ආචාර්ය ග්‍රෙග් සිම්සන් මුදලට නාටකයක් රගපෑ නිසා කිර්ති නාමය නැති කරගත් අතර, අවසානයේ ඒ කතාව ලංකාවේ මිත්‍යාව market එකක විකිනුනා හොදට.
    එහෙම එකක් මම දක්කෙනම් නෑ කොහෙවත් තියෙනවා, මම reddit එකෙත් බැලුවා ඔහොම කතාවක් හම්බ උනේ නෑ. කොහෙන්ද උඹ ඕක හොයාගත්තේ? John chang රට ගිය සීන් එකක් හෝ Greg simpson ගැන ඔහොම සල්ලි වලට නාට්ටි රගපාපු කතාවක් කොහෙවත් මම දැක්කේ නෑ.
    චිරි චිරි sound effect කිව්වේ බන් electric spark සද්දේ වගේ දාන එක...
    ඔය වගේ project කරන්නේ ඔහොම තමයි බන්. ඕවා විතරක් නෙවෙයි ගොඩක් documentery එහෙමත් ඇත්තට වඩා නාට්ටි . හිතන්න ඔය වගේ අත්භූත පරීක්ෂණයක්, අමුතුම පුරාවිද්යාත්මක සොයාගැනීමක්, කැලේ ඉදල හරි මුහුදේ ඉදල එකපාරම මතුවෙන අත්භූත සත්වයෙක් වගේ දේවල් නිකන්ම මිනිස්සු ඇදගන්න දේවල්.. ඔය වගේ දෙයක් නියම විදියට ගොතල , සාක්ෂි ටිකක් පෙන්නලා, අන්තිමටම පොතක් , දත්ත ටිකක් එලියට දාගත්තම තමන්ට තියන Dr පට්ට්මත් එක්ක ලැබෙන පිළිගනිම . ;) . ඊට පස්සේ ඉදන් දිගටම ගොඩ තමයි. එහෙම කරන උන් මෙහෙත් ඉන්නව පුරාවිද්‍යා එකේ නම්. ඒක නිසා ඕවා දැක්ක පලියට පිළිගන්න අමාරුයි හුදකලා සිද්දි විදියට තියෙද්දී. එක්කෝ තව තැන තැන් වලින් ඔහොම අය මතු වෙන්න ඕනේ.
    නැත්නම් එකම විද්‍යාඥයට නැතුව වෙනස් කට්ටිය යටතේ පරික්ෂණ කරන්න පුලුවන් වෙන්න ඕනේ..
    නෑ මමත් කිව්වේ පිළිගන්න ඕනෙම නෑ. හැබැයි එහෙම කියලා අපි නොදන්න දේකට අපි දන්න අර්ථකතන දෙන්න ඕනෙත් නෑනේ. මිනිස්සු බොරු කරනවා ඕනේ තරම්, ඒ වගේම මිනිස්සු ඇත්ත හංගනවා තමන්ගේ වාසියටත්. උදාහරනෙකට James Randi කරෙත් ඒක. ඌ මිලියනයක් ගෙනත් බොරු ෂෝ එකක් ගැහුවා අධිමානසික බලයක් තියෙන එකෙක් ඉන්නවනම් පෙන්නලා ගෙනියන්න කියලා. ඌ ඒ මිලියනේ මොකෙක් හරි ගෙනියයි කියලා තිබ්බ බය බලාගන්න පුළුවන් ඒකෙ තියෙන conditions ටික කියෙව්වනම්.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,269
    436
    83
    හුඟක් සිංහල චැනල් වල පතුරුවන්නේ මිත්‍යා මත. ඔය රාමුවේ කරන්නෙත් ඒ වැඩේම තමයි. බොරු කියල මිනිස්සුන් රවට්ටනවා.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    හුඟක් සිංහල චැනල් වල පතුරුවන්නේ මිත්‍යා මත. ඔය රාමුවේ කරන්නෙත් ඒ වැඩේම තමයි. බොරු කියල මිනිස්සුන් රවට්ටනවා.
    ඕක පිළිගන්න තිබුනා උඹ හරියටම ඌ කියන බොරු මොනවද කියල වෙන් කරලා පෙන්නුවානම්. මිත්‍යාව සහ විද්‍යාව අතර ලයින් එක තියෙන්නේ තමන්ගේ අත්දැකීම් මතනේ. තම තමන්ගේ දැනුමට සාපේක්ෂව තමයි බොරුව ඇත්ත තීරණය වෙන්නේ. ඌ කියන දේ සමහරවිට උඹේ විශ්වාසයට පහර වදිනවා වෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් උඹට "ඌ කියන්නේ බොරු, ඕවා ඔක්කොම මිත්‍යාව" කියන්න බෑ. ඒක තාර්කික නෑනේ. ඒක විද්යාත්මකත් නෑ. අනික ඌ සිංහලෙන් කියනවා කියන එකත් එච්චර අදාලත්වයක් නැති දෙයක්.

    මම ඒලෙවල් කරන්න කලින් අම්ම ගිහින් හඳහන බලල තිබුන. මම නම් ඒකෙ කියල තියෙනදේවල් වලට හිනා උනා කියල මතකයි.
    1. ඉදිරි අවුරුදු 2 සියලු දේවල් සාර්ථක වෙනව, හැමදෙයකින්ම ඉහල තත්වයකට පත්වෙනව.
    2. ඊට පස්සෙ අවුරුදු 18ක් වගෙ සෙනසුරු අපලයක් තියෙනව, ඒ කාලෙදි කකුලෙ තුවාලයක් වෙනව, පරිස්සම් වෙන්න ඕනෙ
    3. ඊට පස්සෙ ඉගෙනීමට යහපත් කාලයක් එනව කියල
    අපෝ ඕවා අපිටත් කියන්න පුළුවන්නේ බන්, ඔයිට වඩා specific ඒවා කිව්වේ නැද්ද? මෙන්න මේ කාලෙට මෙන්න මේ වගේ වෙනවා කියලා එහෙම.
    ------ Post added on Jan 17, 2021 at 10:11 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    2,862
    661
    113
    ඔව් මාත් දැකලා තියෙන හැම එකාම එහෙමයි. වර්තමානය හරියට කියන උන්නම් හම්බ වෙලා තියෙනවා. (cold reading, Hot reading නැතුව) ඒත් අඩුගානේ 60%ක් හරියන්න අනාගතය predict කරපු එකෙක් නෑනේ. හැබැයි මම අහලා තියෙනවා මේ වීඩියෝ එකේ කියනවා වගේ AI ජෝතිෂ්‍ය දෙකම පාවිච්චි කරලා Financial sector එකේ අනාගතය predict කරන්න කරන දේවල් ටිකක්. ඒ නිසයි මම මේ සම්බන්දව ටිකක් උනන්දු.
    @K_ZONE ගොයිය දන්න්ව මේ ගැන
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    Nirala tika eliyata bahala wage :unsure:
    උන්ට දරාගන්න බැරි සීන් එකක් තියෙනවනේ කොහොමත්... ඕවා ඉතින් පොඩි කාලේ මානසික ඇරියස් 😂
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    15,639
    15,942
    113
    Wakanda
    Nirala tika eliyata bahala wage :unsure:

    උන්ට දරාගන්න බැරි සීන් එකක් තියෙනවනේ කොහොමත්... ඕවා ඉතින් පොඩි කාලේ මානසික ඇරියස් 😂
    බුදුහාමුදුරුවො තිරස් චීන විද්‍යාවල් කියලා බැහර කරද්දිත් හොර කපුවො කට්ටඩියො තමන්ගෙ හොරවැඩ වහගන්න ඒවට බුදුදහම ඈදාගත්තා. අන්තිමේදි ඒවා ප්‍රතික්ෂේප කරන බවුද්ධයොත් උබලා වගේ මෝඩයන්ට පේන්නෙ නිරාගමිකයො ගානට

    නක‍්ඛත‍්තං පතිමානෙන‍්තං අත්‍ථො බාලං උපච‍්චගා,
    අත්‍ථො අත්‍ථස‍්ස නක‍්ඛත‍්තං කිං කරිස‍්සන‍්ති තාරකා’ති
     
    • Like
    Reactions: hasithayad

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    2,013
    3,983
    113
    බුදුහාමුදුරුවො තිරස් චීන විද්‍යාවල් කියලා බැහර කරද්දිත් හොර කපුවො කට්ටඩියො තමන්ගෙ හොරවැඩ වහගන්න ඒවට බුදුදහම ඈදාගත්තා. අන්තිමේදි ඒවා ප්‍රතික්ෂේප කරන බවුද්ධයොත් උබලා වගේ මෝඩයන්ට පේන්නෙ නිරාගමිකයො ගානට

    නක‍්ඛත‍්තං පතිමානෙන‍්තං අත්‍ථො බාලං උපච‍්චගා,
    අත්‍ථො අත්‍ථස‍්ස නක‍්ඛත‍්තං කිං කරිස‍්සන‍්ති තාරකා’ති
    උඹට කිව්වේ නෑ බං ඒක :-( මම දන්නවා උඹ පන්සල් ගැන එහෙමත් අහලා තිබුනේ. මෙහෙමයි, මම ආසයි අලුත් දේවල් ඉගෙනගන්න. මම ඔය බටහිර විද්‍යාව ගැන ගොඩාක් දේවල් කියවලා තියෙනවා, වීඩියෝ බලලා තියෙනවා. ඒවා තවම ඉගෙනගන්නවා. නමුත් අපිට ඒවාට මුලාශ්‍ර තියෙනවා. මේ දේවල් මම ඉගෙනගන්නේ මේවගෙන් අපිට ජිවිතෙට වැඩක් ගන්න පුළුවන් දේවල් තියෙනවද කියලා බලන්න. මම දැනටම එහෙම වැඩ ගන්න දේවල් තියෙනවා (ජෝතිෂ්‍ය නෙවේ) දැන් ඔය දෙකම නැති, ඇත්තක් නැත්තක් හොයන්නේ නැති කවුරුහරි එකෙක් ඕවා අමු බොරු කියලා කිව්ව පලියට උගේ වචනේ විස්වාස කරගෙන ඕවට පහර ගහන එක මෝඩකමක් නිසයි මම එහෙම කිව්වේ. තිරස්චින විද්‍යාවන් කිව්වේ පැවිද්දන් සඳහා බව කියලා මම අහලා තියෙනවා. කොහොමහරි මගේ අදහස අපි විවෘතව බලමු, විශ්වාස කිරීම හෝ නොකිරීම පස්සේ කරමු.
     
    • Like
    Reactions: bravehearts

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    13,314
    5,169
    113
    බුදුහාමුදුරුවො තිරස් චීන විද්‍යාවල් කියලා බැහර කරද්දිත් හොර කපුවො කට්ටඩියො තමන්ගෙ හොරවැඩ වහගන්න ඒවට බුදුදහම ඈදාගත්තා. අන්තිමේදි ඒවා ප්‍රතික්ෂේප කරන බවුද්ධයොත් උබලා වගේ මෝඩයන්ට පේන්නෙ නිරාගමිකයො ගානට

    නක‍්ඛත‍්තං පතිමානෙන‍්තං අත්‍ථො බාලං උපච‍්චගා,
    අත්‍ථො අත්‍ථස‍්ස නක‍්ඛත‍්තං කිං කරිස‍්සන‍්ති තාරකා’ති
    Monewa kiwwath mama hithanne na methana comment kerela tiyena bahuthareta nawetha ipadeemak/ karmaya gane wath wiswaseyak athi kiyela....itin eeta eha budu dahama gane katha kerela wedak nane?
    Anthimata othenta tamai subject eke enne😂

    Jothisya gane kiyanewanan mata honda experience ekak tiyenewa nadi wakya gane....video eke matheta 100% ekegai mama

    Hora weddu, Hora kapuwo hitiyata keranna deyak na pren...Money talks 🤑
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,711
    1,866
    113

    @wiky123

    මෙහෙමයි ..අනාගතය 100% ක් කියන්න පුලුවන් හරියටම බුදුවරයෙක්ට විතරයි... ඊට පල්ලෙහා ඉන්න ඕනම කෙනෙක් අතින් පොඩ්ඩක් වැරදෙන්න පුලුවන්..එහෙමයි කියලා ජෝතිෂය බොරුවක් කියලා කියන්න බෑ. දේහලක්ෂණ විද්යාවෙන්නම් අනාගතේ ගොඩක් දේවල් ගැන කියන්න පුලුවන්.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,807
    934
    113
    හෙල බිමේ
    ඕක මාරු video එකක්. හරියටම කේන්දරයක් බලනවා නම් පැය 10ක් විතර යනවා කියලා කියනවා. එක හරි.
    ගොඩක් උන් කාන්නේ බොරුව තමයි. මේක හරියටම කරලා බලන්න ඕන බං.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    10,815
    10,396
    113
    උබ මේක පෝස්ට් එකකට දාන්න පරක්කු මොකද කියල මම ඊයෙත් කල්පනා කරා.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,571
    160
    63
    colombo
    K CJ rathnayake kiyala porak innawa. Meya lekakayek. Kendara balanna kenek neme. Meya astrology gena research karapu kenek. Meyage videos youtube eke tiyenawa.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    4,883
    1,958
    113
    tracing Geo-location.. ... ...
    Ramuwa karanne elakiri ekema kollek. Hoda knowledge ekak thiyana porak. Mama nam welawa set wena widiya ta u dana ewa balanawa. Aththa da boru da kiyala hithanna oni kenek ta mole thiyanawane. Habai api hamadema danne nane. Nodanna deyak dana ganna maru channel ekak meka. U kiyana hamadetama agree wenna oni na Eth api danna dewal walata eha monawahari deyak u dannawa nam eka ugen igena ganna eka paduwak wenne nane. Lankawe thiyana cringy channel walata wada mata nam ramuwa ela.
     
    • Like
    Reactions: dayt0na

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,571
    160
    63
    colombo
    U kiyanne meka patta pal boruwak kiyala. Man piligannawa meke sathyak tiyenawa kiyala. Mage welawa balapu kenek mage athithaya hariyata kiwwa. Eth ithin owata wahal wenna hoda ne.