මේ වගේ ප්‍රින්ටරයක් ගන්න එක ගැන මොකෝ හිතන්නේ?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,141
    2,622
    113
    සමිතියේ වැඩ වලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන ගොඩක් වෙලාවට, 20,000 උපරිම බජට් එකකට. මාසෙකට තුන් හතර පාරක් වගේ පාවිච්චි වෙයි. ගොඩක්ම black printout තමා ගැනෙන්නේ. මේ වගේ පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? නැත්තන් brand new තියෙනවද මේ බජට් එකට?

    cpANLoQ.png
    Canon G2010 එකක් ගනින්. INK tank ප්‍රින්ටර් එතත්. හදිස්සියකට ෆොටෝකොපියක් හරි ගහගන්න පුලුවන්. කොස්ට් එකත් අඩුයි. ප්‍රින්ට් ස්පීඩ් එකත් හොදයි. සතියකට සැරයක් පිතර ප්‍රින්ට් එකක් ගනින් නැත්නම් හෙඩ් වේලෙනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    17,991
    3,440
    113
    44
    Buttala
    සමිතියේ වැඩ වලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන ගොඩක් වෙලාවට, 20,000 උපරිම බජට් එකකට. මාසෙකට තුන් හතර පාරක් වගේ පාවිච්චි වෙයි. ගොඩක්ම black printout තමා ගැනෙන්නේ. මේ වගේ පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? නැත්තන් brand new තියෙනවද මේ බජට් එකට?

    cpANLoQ.png
    පිස්සුද බං ප්‍රිංටර් ගන්න.
    දවසගානේ ප්‍රිංට් ගන්නව නම් කමක් නෑ, ඕකට කොච්චරවත් දුවන්න බෑනේ,
    සතියකට සැරයක් වගේ නම්, ලඟ තියෙන Communication එකකින් ගනින්...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    19,729
    24,386
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට මේ ළඟදී කුල්ල කුජීත වැඩක් වුනා. උඹට වැදගත්වෙයි.

    Hp smart tank ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් වෙන්නේ නැති හීනි සුදු ලයින් එකක් එන්න ගත්තා. වොරන්ටි ක්ලේම් කරන්න පැය ගානක් වට්ස් ඇප් චැට් එකේ හැමිනුනා. හෙඩ් ක්ලීන් කරන්නයි, ප්‍රින්ටවුට් අරන් උන්ට යවන්නයි පැය ගනන් කාල දාල අන්තිමට පාවිච්චි කරන ඉන්ක් බොට්ල්ස්වල ෆොටෝ එකක් එවන්න කිව්ව. මමත් ප්‍රින්ට එකත් එක්ක හම්බුන ඒව නිසා ෆොටෝ එකක් යැව්ව. උන් ඒක බලල කියපි ඉන්ක් ගිය අවුරුද්දේ එක්ස්පයර් වෙලා, ඒකයි ඔය ප්‍රින්ට් වෙන්නේ නැත්තේ. අලුතින් ඉන්ක් ගන්න කියල. එදා තමයි දන්නේ ඉන්ක් එක්ස්පයර් වෙනව කියල.
    තව එක්ස්පර් වුන ඉන්ක් බොට්ල් එකක්ම තියෙනව. මම වොරන්ටි ක්ලේම් කරන වැඩේ අතෑරලා දැම්මා.
    ගෙදර ප්‍රින්ටරේ බේරගන්න ඔෆිස් එකෙන් ප්‍රන්ට් කරනවට පලදුන්නේ එහෙමයි.
    😐
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    16,805
    15,460

    Aluth ink dammama hri giyada?
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    19,729
    24,386
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Aluth ink dammama hri giyada?
    අලුත් ඉන්ක් දාන්න හිතෙන්නෙ නෑ හෙන ගොඩක් තියෙනව. සුදු ලයින් එකත් පෙනෙන නොපෙනෙන ගානේ එකක්. වොරන්ටි ඉවරවෙන්න ළඟ නිසා කතාකරේ අලුත් කාට්‍රීජ් එකක් ගන්න 😐 වැඩි හොඳට ෆොටෝස් යවලා අකුලෝලම ගියා. ඔන්න ඔහේ පාවිච්චි කරල ඉවර වුනාම ඇල්කොහොල් වලින් හෙඩ් එක ක්ලීන් කර. දානවා.
     
    • Haha
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,360
    20,032
    113
    40
    මට මේ ළඟදී කුල්ල කුජීත වැඩක් වුනා. උඹට වැදගත්වෙයි.

    Hp smart tank ප්‍රින්ටර් එකේ ප්‍රින්ට් වෙන්නේ නැති හීනි සුදු ලයින් එකක් එන්න ගත්තා. වොරන්ටි ක්ලේම් කරන්න පැය ගානක් වට්ස් ඇප් චැට් එකේ හැමිනුනා. හෙඩ් ක්ලීන් කරන්නයි, ප්‍රින්ටවුට් අරන් උන්ට යවන්නයි පැය ගනන් කාල දාල අන්තිමට පාවිච්චි කරන ඉන්ක් බොට්ල්ස්වල ෆොටෝ එකක් එවන්න කිව්ව. මමත් ප්‍රින්ට එකත් එක්ක හම්බුන ඒව නිසා ෆොටෝ එකක් යැව්ව. උන් ඒක බලල කියපි ඉන්ක් ගිය අවුරුද්දේ එක්ස්පයර් වෙලා, ඒකයි ඔය ප්‍රින්ට් වෙන්නේ නැත්තේ. අලුතින් ඉන්ක් ගන්න කියල. එදා තමයි දන්නේ ඉන්ක් එක්ස්පයර් වෙනව කියල.
    තව එක්ස්පර් වුන ඉන්ක් බොට්ල් එකක්ම තියෙනව. මම වොරන්ටි ක්ලේම් කරන වැඩේ අතෑරලා දැම්මා.
    ගෙදර ප්‍රින්ටරේ බේරගන්න ඔෆිස් එකෙන් ප්‍රන්ට් කරනවට පලදුන්නේ එහෙමයි.
    😐
    ඉන්ඩිකේටර් විකුනපු සල්ලි වලින් ගත්ත බඩු 🤭
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    1,974
    3,608
    113
    ලේසර් එකක් ගනින් කුකුලෝ, ඔය ප්‍රින්ටර් වලින් කැලෑපත්තර ගහන එක අවුල්, වැස්සට හේදෙනව, රෑ ගහල උදේ බලද්දි හේදිල ගිහින් තියේවි.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,373
    831
    113
    Mawanella Town
    සමිතියේ වැඩ වලට ප්‍රින්ට් අවුට් ගන්න ඕන ගොඩක් වෙලාවට, 20,000 උපරිම බජට් එකකට. මාසෙකට තුන් හතර පාරක් වගේ පාවිච්චි වෙයි. ගොඩක්ම black printout තමා ගැනෙන්නේ. මේ වගේ පාවිච්චි කරපු එකක් ගන්න එක හොඳයිද? නැත්තන් brand new තියෙනවද මේ බජට් එකට?

    cpANLoQ.png
    toner cartridge tiyena printer used karanawa nam hodai hebai cost wadi ona tramak print karanna puluwan
     
    • Wow
    Reactions: Heshan Daminda