මේ වගේ යාලුවො එක්ක කතා බහ කරන්නේ කොහොමද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    596
    501
    93
    මචන්ලා අපි හැමෝටම කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ ඉන්නවා, මට කියපන් මේ වගේ මිනිස්සු එක්ක උබලා කොහොමද කතා බහ කරන්නේ ගණු දෙනු කරන්නේ කියලා..

    ගොඩක් කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමා තමන්ගේ වාසියට විතරයි msg කරන්නේ පස්සේ no කතා , අපි msg එකක් යැව්වොත් දවසකට පස්සේ reply එකක් දානවා, සමහර වෙලාවට එවන්නෙත් නෑ..ඒත් එක පාරම කාලයක් ගිහින් ආයේ "Hi කොහොමද " කියලා දාලා කතා කරනවා..මචන් මන් නම් කරන්නේ ඒ වෙලේට මටත් ලොකු සීන් දැම්මනේ මාත් reply යවන්නේ නෑ නැත්නම් දවසක් දෙකක් ගිහින් පොඩි msg එකක් දානවා😂.ආයේ නෑ කතා..උන් පස්සේ කියන්නේ "අපෝ ලොකු සීන්" අරක මේක..මන් බැලුවේ බන් මට නම් කවුරු හරි තරහ කාරයෙක් හරි msg එකක් එව්වොත් reply එකක් දානවා..

    තව දෙයක් සමහර වෙලවාට මේ ඉස්සර ඉදන් හොදට කතා බහ කරපු අය එක පාරටම කතා කරන්නේ නෑ (ආත්මාර්‍ඨකාමී,අවස්ථාවාදී වචන හරිද මන්දා) හෙන line ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ "busy" අනේ ගාලා මොකුත් නොවුනා ගානට ඉන්නවා..ඒත් fb නම් උන් දවසම online😂

    මචන්ලා උබලා කොහොමද මෙහෙම යහලුවෝ එක්ක deal කරන්නේ..මෙහෙම නැතුව ඕනම යාලුවෙක් එක්ක කොහොමද සම්බන්දතාවයක් හරියට පවත්වාගෙන යන්නේ..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    596
    501
    93
    එහෙනං උබට තව කල් යද්දී . පරිනත වෙද්දී ඔහොම හිතෙන එක හරි හයි මචං.
    හරි කොහොමද උබ මේ වගේ අය එක්ක නැත්නම් යාලුවෝ එක්ක ගණු දෙනු කරන්නේ කියපන්

    @BLACKLIST_MEMBER ඒ වරෙන් phycological උත්තරයක් දීලා පලයන්...
    ------ Post added on May 29, 2021 at 9:00 AM
     
    • Like
    Reactions: Solo Rider

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    27,163
    42,702
    113
    Deniyaya
    keli yaluwo wedak na ban uba kollek nam... un tika chat dada inne ahawal magulakatada? adiyak gahannada, kanna bonnada tripa yannada? samanyen kollekta kellek ona ukanna, ehema natanm marry kranna. ubata kellek ona ai ? oya deken ubata ona1ta anuwa wede diyan... chat kra kra inna epa ban.. kelinma meet weyan... max sathiyak chat kala nam athi... 2nd week meet weyan... time waste kranna epa kello hurathal kranna.. eka haryan natnam wena1k talk krapan. kello innawa thogeta... ohomahari obaganin...
    kello selfish da arawada mewada hoyanna yanne ai uba ? ewa wedak na. kelinma talk krapan... mama nam ekko ebuma, nathnam ethariya.. max one week..
     
    Thada Bro !!!!
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,879
    5,604
    113
    127.0.0.1
    @BLACKLIST_MEMBER ඒ වරෙන් phycological උත්තරයක් දීලා පලයන්...
    :rolleyes: කතා කරා ම ගනන් උස්සලා ඉන්න එපා, එවලෙ කතා කරපං ක්ෂණිකව. නැත්තන් උං හිතන්නේ උඹ ලොකු සීන් කියල බොරුවට.
    ඊට පස්සේ පරන ඒවා අවුස්සන්න එපා cool chat එකක් දාලා නමුත් happy එකෙන් විසිර යන්න එපා, cool chat එක අතර මගදී කතාවට inturrupt උන දෙයක් ගැන කියලා උඹ මැද්දෙන් හදිස්සියේ යන්න උනා.. පස්සේ කතා කරන්නම් කියලා ගල් වෙයන්.

    එතකොට nice chat එකක් නම් ගියේ, friendly and happy chat එකක් නම් ගියේ, ආස හිතෙන්න ටිකක් jokes එක්ක ගියා නම් or උඹ ලාවට impress එකක් දුන්නා නම්, ආයේ බලං ඉන්න mood එකක් එනවා එකී ට..
    ආයේ online ඉන්න time එකක් බලලා hi message එකක් දාන්න, එතකොට ටක් ගාලා response එනව..
    එතැනදී ත් ඔහොම ටිකක් චැට් එකක් අරන් ගිහින් help trick එක try කරන්න :P ඊට පස්සේ ඒ මැද්දෙන් ආයේ missing වෙන්න යන්න උනා හදිස්සියේ කියල.
    Then help එක කරල දුන්නම ටික ටික close වෙනවා.. ඊට පස්සෙ.. Uhhh සැහෙන්න දිගයි... Instructions... Steps... Steps.. ගොඩකින් පස්සේ

    අවසනේදි ඉන්න ඕන කෙල්ල nylone rope වලින් ගැට ගහලා ball gag එකක් කටේ හයි කරල.. Nipples දෙකට chain එකක් දාලා කෙළ පෙරාගෙන.. Butt plug එකකුත් දාගෙන.. බිම දන ගහගෙන කම්මුල් වලින් උබේ කකුල පිරි මැද මැද kiss කර කර.. Please use me, sir කියලා beg කර කර :lol:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    402
    683
    93
    Internet Explorer
    අවසනේදි ඉන්න ඕන කෙල්ල nylone rope වලින් ගැට ගහලා ball gag එකක් කටේ හයි කරල.. Nipples දෙකට chain එකක් දාලා කෙළ පෙරාගෙන.. Butt plug එකකුත් දාගෙන.. බිම දන ගහගෙන කම්මුල් වලින් උබේ කකුල පිරි මැද මැද kiss කර කර.. Please use me, sir කියලා beg කර කර :lol:
    What a kink bro...:cool:
     
    එලම බ්‍රෝ!! මට අල්ලන්නෙම නෑ බන් ඔය තමන්ගේ වාසියට විතරක් එන උන්..පස්සේ හෙන ලයින් දෙන්නේ..වැඩක් නැති නිසා ලොකු ල‍යින් එක දෙනවා රිටන් එකට
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    4,285
    1,578
    113
    wadiya hithanna yanna epa bn. owa normal. eka ekata msg kara kara inna unta pissuda bn. ubata attention eka nh kiyla uba duk wenwanam uba poddak a gana doctor knk ekka or counselor ekka katha karala balanna. nathnm ubata ohoma hithena widiya wadi wela depression ennath puluwan.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,261
    19,520
    113
    තාම ලන්කාවේ
    එහෙනං උබට තව කල් යද්දී . පරිනත වෙද්දී ඔහොම හිතෙන එක හරි හයි මචං.
    25 ta ඔහොම හිතනවා නම් මූ පරිණත වෙන්න අවුරුදු 100 ක් වත් යයි