මචන්ලා අපි හැමෝටම කෙල්ලෝ කොල්ලෝ යාලුවෝ ඉන්නවා, මට කියපන් මේ වගේ මිනිස්සු එක්ක උබලා කොහොමද කතා බහ කරන්නේ ගණු දෙනු කරන්නේ කියලා..
ගොඩක් කොල්ලොන්ට වඩා කෙල්ලෝ තමා තමන්ගේ වාසියට විතරයි msg කරන්නේ පස්සේ no කතා , අපි msg එකක් යැව්වොත් දවසකට පස්සේ reply එකක් දානවා, සමහර වෙලාවට එවන්නෙත් නෑ..ඒත් එක පාරම කාලයක් ගිහින් ආයේ "Hi කොහොමද " කියලා දාලා කතා කරනවා..මචන් මන් නම් කරන්නේ ඒ වෙලේට මටත් ලොකු සීන් දැම්මනේ මාත් reply යවන්නේ නෑ නැත්නම් දවසක් දෙකක් ගිහින් පොඩි msg එකක් දානවා
.ආයේ නෑ කතා..උන් පස්සේ කියන්නේ "අපෝ ලොකු සීන්" අරක මේක..මන් බැලුවේ බන් මට නම් කවුරු හරි තරහ කාරයෙක් හරි msg එකක් එව්වොත් reply එකක් දානවා..
තව දෙයක් සමහර වෙලවාට මේ ඉස්සර ඉදන් හොදට කතා බහ කරපු අය එක පාරටම කතා කරන්නේ නෑ (ආත්මාර්ඨකාමී,අවස්ථාවාදී වචන හරිද මන්දා) හෙන line ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ "busy" අනේ ගාලා මොකුත් නොවුනා ගානට ඉන්නවා..ඒත් fb නම් උන් දවසම online
මචන්ලා උබලා කොහොමද මෙහෙම යහලුවෝ එක්ක deal කරන්නේ..මෙහෙම නැතුව ඕනම යාලුවෙක් එක්ක කොහොමද සම්බන්දතාවයක් හරියට පවත්වාගෙන යන්නේ..