මේ වගේ ලිපියක් ඔබ පැතුම්ගෙන් බලාපොරොත්තු උනාද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    14,854
    20,032
    113
    කොහෙත්ම නෑ. උටත් කොන්ද පණ නෑ කෙලින්ම හම්බස්ලගෙ ආගම අන්තවාදී ආගමක් කියන්න. තම්බින්ගෙ හිත රිදෙයි කියල වටෙන් වටෙන් අනික් ඒවත් ගහල තමා තම්බින්ටත් බැනල තියෙන්නෙ.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    2,694
    1,552
    113
    කොහෙත්ම නෑ. උටත් කොන්ද පණ නෑ කෙලින්ම හම්බස්ලගෙ ආගම අන්තවාදී ආගමක් කියන්න. තම්බින්ගෙ හිත රිදෙයි කියල වටෙන් වටෙන් අනික් ඒවත් ගහල තමා තම්බින්ටත් බැනල තියෙන්නෙ.
    ඒක තමයි හරි
    මොකද බෞද්ධයෝ කියන්නේ මිත්‍යාව පස්සේ දුවන පිරිසක්. 90%ක් ම වගේ
    🇱🇰 පරිහානියට වගකියන්න ඕන 90%ක් ම බෞද්ධ අය තමයි
    මුස්ලිම් වරු ගැන යමක් කියනවා නම් අරගොල්ලොන්වත් මට්ජක් කරන්නඕන
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,854
    20,032
    113
    ඒක තමයි හරි
    මොකද බෞද්ධයෝ කියන්නේ මිත්‍යාව පස්සේ දුවන පිරිසක්. 90%ක් ම වගේ
    🇱🇰 පරිහානියට වගකියන්න ඕන 90%ක් ම බෞද්ධ අය තමයි
    මුස්ලිම් වරු ගැන යමක් කියනවා නම් අරගොල්ලොන්වත් මට්ජක් කරන්නඕන
    බෞද්ධ අයගෙ මිත්‍යව නිසාද දැන් මේ මනුස්සය මැරිල තියෙන්නෙ. බෞද්ධ අයගෙ මිත්‍යව පෙන්නන ඕනි තැන ඒක පෙන්නන මුස්ලිම් අයගෙ මිත්‍යව පෙන්නන්න. එකකට බනිනකොට හිත රිදෙයි කියල අනික් එකටත් පොඩ්ඩක් බනින්නෙ කොන්ද පණ නැති නිසා හෝ කපටිකමට.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,039
    739
    113
    බෞද්ධ අයගෙ මිත්‍යව නිසාද දැන් මේ මනුස්සය මැරිල තියෙන්නෙ. බෞද්ධ අයගෙ මිත්‍යව පෙන්නන ඕනි තැන ඒක පෙන්නන මුස්ලිම් අයගෙ මිත්‍යව පෙන්නන්න. එකකට බනිනකොට හිත රිදෙයි කියල අනික් එකටත් පොඩ්ඩක් බනින්නෙ කොන්ද පණ නැති නිසා හෝ කපටිකමට.
    Or being diplomatic.
    BTW show me any other politician(non- extreme) brave enough to say this.

    ඒක තමයි හරි
    මොකද බෞද්ධයෝ කියන්නේ මිත්‍යාව පස්සේ දුවන පිරිසක්. 90%ක් ම වගේ
    🇱🇰 පරිහානියට වගකියන්න ඕන 90%ක් ම බෞද්ධ අය තමයි
    මුස්ලිම් වරු ගැන යමක් කියනවා නම් අරගොල්ලොන්වත් මට්ජක් කරන්නඕන
    All the religions are equally false including Christianity as well.
    ------ Post added on Dec 3, 2021 at 11:28 PM
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    2,066
    1
    1,133
    113
    Mofos එකේ
    ඒක තමයි හරි
    මොකද බෞද්ධයෝ කියන්නේ මිත්‍යාව පස්සේ දුවන පිරිසක්. 90%ක් ම වගේ
    🇱🇰 පරිහානියට වගකියන්න ඕන 90%ක් ම බෞද්ධ අය තමයි
    මුස්ලිම් වරු ගැන යමක් කියනවා නම් අරගොල්ලොන්වත් මට්ජක් කරන්නඕන
    ඔයා කොහොමද ගණන් මිණුම් එක්ක හරියට කියන්නෙ බෞද්ධ අය තමයි පරිහානියට වග කියන්න ඕනෙ කියල? Explain please. රට පාලනය කරපු හැමෝම බෞද්ධයො කියන එකනම් ගැලපෙන්නෙ නෑ මොකද වෙන ආගමක එකෙක් ආවත් ඔච්චර තමයි. So any another reasons ?
     
    • Like
    Reactions: NushenD

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    521
    448
    63
    කොහෙත්ම නෑ. උටත් කොන්ද පණ නෑ කෙලින්ම හම්බස්ලගෙ ආගම අන්තවාදී ආගමක් කියන්න. තම්බින්ගෙ හිත රිදෙයි කියල වටෙන් වටෙන් අනික් ඒවත් ගහල තමා තම්බින්ටත් බැනල තියෙන්නෙ.
    Wena agam mehema mini maranne na ne, Kelinma kiyanna konda pana na tamay
     
    shenat

    Well-known member
  • May 13, 2007
    30,348
    32,463
    113
    ආශ්චර්යමත් රටක
    කොහෙත්ම නෑ. උටත් කොන්ද පණ නෑ කෙලින්ම හම්බස්ලගෙ ආගම අන්තවාදී ආගමක් කියන්න. තම්බින්ගෙ හිත රිදෙයි කියල වටෙන් වටෙන් අනික් ඒවත් ගහල තමා තම්බින්ටත් බැනල තියෙන්නෙ.

    එහෙම බනින්න බෑ කියල තේරෙන්නෙ නැද්ද බන්?
    ඊළඟට කියයි මෙන්න හම්බයොන්ට බැනලා ජාතිවාදේ අවුස්සනවා කියලා.

    අනිත් අතට එක සෙට් එකක් කරපු එකට උන්ට බනිනව නං බෞද්ධයො දාන කේස් වලට බෞද්ධයන්ට බනින්න ඕන. ඕක එක එකාට බැනලා ඇති වැඩක් නෑ. හැමදාම බැන බැන ඉන්න පුළුවන් වෙන දෙයක් නං කරන්න බෑ. රටක නීතියක් තියෙන්න ඕන. ඒක ගැන කෙලින් කතා කරනවා. ඒක තමයි වෙන්න ඕන.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,686
    28,226
    113
    තාම ලන්කාවේ
    පෑතුම්ට පාර්ලිමේන්තු මෑතිවරණේදි චන්දේ දුන්නා. ආයේ දෙන්නේ නෑ.. ඌත් තේරුමක් නෑ.. මෙතන කෙලින්ම වෙලා තියෙන්නේ අන්තවාදියෝ ටිකක් කරපු වෑඩක්.. ඔය වගේ අන්තවාදියෝ ගෑන කතා නොකර වටේ යන්නේ අන්තවාදීන්ට කියලා පුක පලා ගන්න එවුන්. ඒ වගේ එවුන් තේරුමක් නෑ.

    ඔය ආගම් වාද ජාතිවාද වලට එකම විසදුම එකම නීතියකට යටත් කරන එක. ආගම නීතියට අදාල වෙන්න බෑ. මුස්ලිම් කියලා එකක්, හාමුදුරුවෝ කියාල එකක් එහෙම බෑ.

    ලන්කාවේ එවුන්ට මතක නෑ බදුර්දීන්ගේ ගෙදර අහින්සක දෙමළ කෙල්ලෙක් පුච්චලා මෑරුවා කියලා.. ඒ අතින් බලනකොට පකිස්තානේ හුගක් මුස්ලිම් අය මේක හෙලා දෑකලා තිබ්බා.. බදුර්දීන් කියන්නෙත් අන්තවාදියෙක්. ඒක ගෑන කතා නොකරපු පෑතුම් මෙතන එනවා බයිලා ගහන්න
     
    මං නම් බලාපොරොත්තු වෙන්නෙ කරන්න පුලුවන් දේවල් විතරක් කියන උන් විතරයි. ඕකට තම්බින්ට විරුද්ධව මොනවත් කියලා වැඩක් වෙන්නෙ නෑ මට නම් පේන විදියට. අනික ලංකාවෙ උනුත් නෙවෙයි. වෙන්න ඕන රටේ නීතිය හරියට තියෙන එක.ශරියා නීති, වෙනත් නීති මෙහේ බෑ කියල නීතිය තියෙන්න ඕන. එතකොට ඒක ආගමික දෙයක් නෙවෙයි. එතකොට ඔය වගේ කරන උන්ට මරණ දඬුවම දෙන්න ඕන මම නං කියන්නෙ. කරන්න පුලුවන් දේවල් කියලා එන උන්ව පත්කරගන්න මිනිස්සු දැනගන්න ඕන රටක් විදියට ඉස්සරහට යන්න නං.

    පේනවනෙ දැන් ඉන්න සාටක හැත්තයි ගෝලයො රොත්තයි.මයික් පැලෙන්න ටෝක් ඉෂූ කරාට කරන්න පුලුවන් ලබ්බක් තිබුණද බදුර්දීන් ට? සාෆිට? අසාත් සාලිට? පාස්කු බෝම්බ ගහපු උන්ට සම්බන්ධ උන්ට? අදත් නෑ හෙටත් නෑ. ඒ උනාට හෙටත් ගිරිය පුප්පගෙන ටෝක් නං දෙනවා. කරන්න බැරි දේවල් කියල ඇවිත් මොකක්ද ඇති වැඩේ? තාවකාලික චූන් එකක් විතරයි. රටේ මිනිස්සු දැන ගන්න ඕන රට තියෙන්නෙ එහෙම තැනක කියලා. පක්කොන්ට ගේම දෙන්න හැදුවට මොනවද කරන්න පුලුවන්? මොනවත් නෑ, බල්ලො වගේ ඉන්න තමා තියෙන්නෙ. අඩුමගානෙ ලංකාවෙන් පකිස්ථානෙ රස්සා කරන්න, ට්‍රැවල් කරන්න කවුරුවත් ලංකාවෙන් යවන්නෙ නෑ කියන්න පුලුවන්ද?
     
    සහතික ඈත්ත.. සර් අම්බ පොර ටෝක් දීලා ආවා එක රටක් එක නීතියක් කියලා.. අපි හිතුවා අන්තවාදීන්ගේ බුර්කා ගලවලා ළමා සාරි අන්දයි කියලා.. වුනේ සර් කොන කපලා බුර්කාව ඈදපු එක.. තූ විතරක්
     
    • Like
    Reactions: waca and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    30,348
    32,463
    113
    ආශ්චර්යමත් රටක
    සහතික ඈත්ත.. සර් අම්බ පොර ටෝක් දීලා ආවා එක රටක් එක නීතියක් කියලා.. අපි හිතුවා අන්තවාදීන්ගේ බුර්කා ගලවලා ළමා සාරි අන්දයි කියලා.. වුනේ සර් කොන කපලා බුර්කාව ඈදපු එක.. තූ විතරක්

    අන්න ඒකයි කියන්නෙ. පැතුම් කතා කරපු විදිය හරි. රටට බොරුවක් කරන්න ඉන්නෙ නැති එකෙක් නම් කතා කරන්න ඕන එහෙමයි. ඕකට කණගාටු වෙනවා ඇර කරන්න පුලුවන් දේවල් සීමිතයි මට නම් තේරෙන්නෙ. පක්කොම හොයලා අදාළ උන්ට දඬුවම් කරොත් එහෙමයි. නැතොත් මොනව කරන්නද? හැම හිඟන්නගෙන්ම කන්නයි, තෙල් ගේන්නයි සල්ලි හිඟමනේ යන ගමන් මොනව කරන්නද? :(
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    14,854
    20,032
    113
    එහෙම බනින්න බෑ කියල තේරෙන්නෙ නැද්ද බන්?
    ඊළඟට කියයි මෙන්න හම්බයොන්ට බැනලා ජාතිවාදේ අවුස්සනවා කියලා.

    අනිත් අතට එක සෙට් එකක් කරපු එකට උන්ට බනිනව නං බෞද්ධයො දාන කේස් වලට බෞද්ධයන්ට බනින්න ඕන. ඕක එක එකාට බැනලා ඇති වැඩක් නෑ. හැමදාම බැන බැන ඉන්න පුළුවන් වෙන දෙයක් නං කරන්න බෑ. රටක නීතියක් තියෙන්න ඕන. ඒක ගැන කෙලින් කතා කරනවා. ඒක තමයි වෙන්න ඕන.
    ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ නැති වෙන්න ඕක කියන්න ඕනිතරන් ක්‍රම තියෙනව බන්. ඒකට බෞද්ධ හින්දු අය ඇදල ගන්නෙ අරුන්ට කෙලින් බැනල හොද තම්බින්ගෙ හිත රිද්දල චන්ද අඩු වෙයි කියල බයටනෙ. එහෙම හොද තම්බි කියල ජාතියක් නෑ ලෝකෙ කොහේවත්. ඉන්නේ පත්තු කරන කන් නිවිල ඉන්න ප්‍රීමේඩ් බෝම්බ ටිකක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,686
    28,226
    113
    තාම ලන්කාවේ
    අන්න ඒකයි කියන්නෙ. පැතුම් කතා කරපු විදිය හරි. රටට බොරුවක් කරන්න ඉන්නෙ නැති එකෙක් නම් කතා කරන්න ඕන එහෙමයි. ඕකට කණගාටු වෙනවා ඇර කරන්න පුලුවන් දේවල් සීමිතයි මට නම් තේරෙන්නෙ. පක්කොම හොයලා අදාළ උන්ට දඬුවම් කරොත් එහෙමයි. නැතොත් මොනව කරන්නද? හැම හිඟන්නගෙන්ම කන්නයි, තෙල් ගේන්නයි සල්ලි හිඟමනේ යන ගමන් මොනව කරන්නද? :(
    නෑ මම පෑතුම්ට ආයේ චන්දේ දෙන්නේ නෑ.. උගේ අදහසට මම විරුද්ධයි.. ඔය කොයි එකා ආවත් මට පේන විදිහට අන්තවාදියෝ මේ රට අල්ලනවා තව අවුරුදු 15 යනකොට..

    ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ නැති වෙන්න ඕක කියන්න ඕනිතරන් ක්‍රම තියෙනව බන්. ඒකට බෞද්ධ හින්දු අය ඇදල ගන්නෙ අරුන්ට කෙලින් බැනල හොද තම්බින්ගෙ හිත රිද්දල චන්ද අඩු වෙයි කියල බයටනෙ. එහෙම හොද තම්බි කියල ජාතියක් නෑ ලෝකෙ කොහේවත්. ඉන්නේ පත්තු කරන කන් නිවිල ඉන්න ප්‍රීමේඩ් බෝම්බ ටිකක්.
    මේක තමා ඈත්ත
    ------ Post added on Dec 4, 2021 at 7:16 AM
     
    • Like
    Reactions: Any.key

    shenat

    Well-known member
  • May 13, 2007
    30,348
    32,463
    113
    ආශ්චර්යමත් රටක
    ජාතිවාදෙ ඇවිස්සෙන්නෙ නැති වෙන්න ඕක කියන්න ඕනිතරන් ක්‍රම තියෙනව බන්. ඒකට බෞද්ධ හින්දු අය ඇදල ගන්නෙ අරුන්ට කෙලින් බැනල හොද තම්බින්ගෙ හිත රිද්දල චන්ද අඩු වෙයි කියල බයටනෙ. එහෙම හොද තම්බි කියල ජාතියක් නෑ ලෝකෙ කොහේවත්. ඉන්නේ පත්තු කරන කන් නිවිල ඉන්න ප්‍රීමේඩ් බෝම්බ ටිකක්.

    ඒ මොන විදියට කිව්වත් එන අදහස තම්බි ගැනම නම් ජාතිවාද කතාව ඇදල ගන්නවා. ඒකට වරදක් කියන්නත් බෑ. හරි එහෙම කිව්වමයි කියමු.
    මොකක්ද අවසන් ප්‍රතිපලය වෙන්න ඕන? මොකක්ද ඒකෙන් උබ බලාපොරොත්තු වෙන්නෙ? හෙටත් ඕකුන් ඕකම කරනවා. එතකොට හෙටත් බනිනවා. අනිද්දත් ඕකම කරනවා. අනිද්දත් බනිනවා. බැනලා තාවකාලික චූන් එකක් ගන්නවා. එහෙමද? :rofl:

    නෑ මම පෑතුම්ට ආයේ චන්දේ දෙන්නේ නෑ.. උගේ අදහසට මම විරුද්ධයි.. ඔය කොයි එකා ආවත් මට පේන විදිහට අන්තවාදියෝ මේ රට අල්ලනවා තව අවුරුදු 15 යනකොට..

    මේක තමා ඈත්ත
    ------ Post added on Dec 4, 2021 at 7:16 AM

    ඔය දැන් තියෙන විදියට අනිවාර්යෙන් රට අල්ලනවා තමා. මොකක්ද ඒකට කරල තියෙන්නෙ මෙච්චරකල් හිටපු උන්? ඇයි වෙන එකෙක්ට චන්දෙ දෙනවා මූට චන්දෙ දෙන්නෙ නෑ කියන්න මූට වඩා මොනවද කරල තියෙන්නෙ ඒ ගැන? 🤔
     
    • Like
    Reactions: malakadss