මේ වගේ හොරු ඒක්ක කෝමද ? දේශපාලකයො විතරද රටට කෙලියෙ ?

wsvperera

Active member
  • Jan 7, 2007
    671
    89
    28

    මේ වගේ පජාතයො ප්‍රසිද්ධ කරල කෙලවන්න ඔ්න.
    ගාල්ල - කොළඹ දෙවන පන්තියේ ටිකට්පත රුපියල් 500/= කි. නමුත් මිල වැඩිකිරීමට පෙර මුද්‍රිත ප්‍රවේශපත් රාශියක් පවත්නා බැවින් , අදාල සුවිශේෂී කඩදාසි හිඟය මත ඒවා නව මිලට නිකුත් කෙරේ. ඒ ඒ ගමනාන්ත කරා ඒ ඒ පන්තියේ ප්‍රවේශපත් ගාස්තුව සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කර ඇත. දුම්රිය ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව පැහැදිලි කරත්දී, මෙවැනි පෝස්ට් දැමීමට තරම් අනවබෝධය කණගාටුදායකය.

    next train 2.40 (ඊලග කෝච්චිය 2.40) එහෙම තමා පොර කීවේ

    Train time eka thama 2.40 PM
    Ticket Fee eka 500

    Koren karaya 2 maru karan inne, pora hitnanne 240 kiyala 500 gatta kiyala
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    20,956
    34,815
    113
    Train time eka thama 2.40 PM
    Ticket Fee eka 500

    Koren karaya 2 maru karan inne, pora hitnanne 240 kiyala 500 gatta kiyala
    අරුටත් ඒක පැහැදිලිව කියන්න බෑනෙ ඒකෙන් තමා ඔක්කොම පටන් ගන්නෙ. අඩුම සරල කඩ්ඩවත් පුලුවන් කරගන්න එපායනෙ ඔය වගේ තැනක ඉන්නවනන් ඔය ස්ටේශන් එකට නිතරම වෙන රටවල උන් එනවනෙ අහම්බෙන් නෙවෙයිනෙ
     
    • Like
    Reactions: wpmanoj

    wsvperera

    Active member
  • Jan 7, 2007
    671
    89
    28
    1669270054017.png
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    7,638
    16,274
    113
    අරුටත් ඒක පැහැදිලිව කියන්න බෑනෙ ඒකෙන් තමා ඔක්කොම පටන් ගන්නෙ. අඩුම සරල කඩ්ඩවත් පුලුවන් කරගන්න එපායනෙ ඔය වගේ තැනක ඉන්නවනන් ඔය ස්ටේශන් එකට නිතරම වෙන රටවල උන් එනවනෙ අහම්බෙන් නෙවෙයිනෙ
    220420%20Bandaranaike%20statue%20%282%29.jpg


    බන්ඩා හදපු තනි සින්හල බවුද්ද රට 😄
    පොඩි එවුන්ට ඉන්ග්‍රීසි ඉගැන්නුවොත් මොලේ කුරුවල් වෙනවලු
    හීරලුවො කියන්නෙ 😄
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    5,170
    2,228
    113
    www.trekwings.com
    පරණ ටිකක් තියෙනවා කියලා පරන ගනන් ප්‍රින්ට් කරලා තියෙන ටිකට් හොදම වැඩෙ රේල්වෙ එකට..
    රටක් විදියට ආයෙ අමුතුවෙන් නෝන්ඩි වෙන්න දෙයකුත් නැ ඉතිං...

    ඔය ස්ටෙශන් මාස්ටර් වැරදි නැ ඔතනදි නම්. ඌට ඉංගිරිසි අමාරුයි...

    හැබැයි ඔය කවුන්ටර් වල ඉන්න උන්ගෙන් සිංහලෙන් ඇහුවත් උත්තරයක් ගන්න බැ බොහො වෙලාවට,
    පුකෙ ලයින් දෙන්නෙ, කොටුවෙ ඉන්න ඩයල් නම්
     

    rajamawatha

    Junior member
  • Dec 7, 2018
    62
    29
    18
    පරණ ටිකක් තියෙනවා කියලා පරන ගනන් ප්‍රින්ට් කරලා තියෙන ටිකට් හොදම වැඩෙ රේල්වෙ එකට..
    රටක් විදියට ආයෙ අමුතුවෙන් නෝන්ඩි වෙන්න දෙයකුත් නැ ඉතිං...

    ඔය ස්ටෙශන් මාස්ටර් වැරදි නැ ඔතනදි නම්. ඌට ඉංගිරිසි අමාරුයි...

    හැබැයි ඔය කවුන්ටර් වල ඉන්න උන්ගෙන් සිංහලෙන් ඇහුවත් උත්තරයක් ගන්න බැ බොහො වෙලාවට,
    පුකෙ ලයින් දෙන්නෙ, කොටුවෙ ඉන්න ඩයල් නම්
    True

    ගාල්ල - කොළඹ දෙවන පන්තියේ ටිකට්පත රුපියල් 500/= කි. නමුත් මිල වැඩිකිරීමට පෙර මුද්‍රිත ප්‍රවේශපත් රාශියක් පවත්නා බැවින් , අදාල සුවිශේෂී කඩදාසි හිඟය මත ඒවා නව මිලට නිකුත් කෙරේ. ඒ ඒ ගමනාන්ත කරා ඒ ඒ පන්තියේ ප්‍රවේශපත් ගාස්තුව සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කර ඇත. දුම්රිය ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව පැහැදිලි කරත්දී, මෙවැනි පෝස්ට් දැමීමට තරම් අනවබෝධය කණගාටුදායකය.

    next train 2.40 (ඊලග කෝච්චිය 2.40) එහෙම තමා පොර කීවේ

    Train time eka thama 2.40 PM
    Ticket Fee eka 500

    Koren karaya 2 maru karan inne, pora hitnanne 240 kiyala 500 gatta kiyala
    True
    ------ Post added on Nov 24, 2022 at 12:12 PM
     
    • Like
    Reactions: wpmanoj

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    15,837
    17,954
    113
    සේදවත්ත
    ගාන වැඩී බන් දැන් . දැලි චීනා 240 කිව්වම . 😂😂😂 ආතල්ම එක ටයිම් ඩිස්ප්ලේ එක තොරණ වගේ 😂😂.
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,015
    5,116
    113
    Apo ban ubath danna kalin hoyala balanna. ticket ne parana print karapuwa owa
    මම තේරුම් ගත්ත ඒකට වඩා ඌ ඒ්ක ජාත්‍යන්තරයට දීපු පණිවිඩය ගියා ස්කෑම් කියලා. ස්කෑම් ඒක ඒ් බුවාගෙ නොවුනත් මචං ස්කෑම් ඒකක් කලා කියල වරද ගියා. නිලධාරීන් හරි නම් කරන්න ඔ්න ඔතන සටහනක් ඒල්ලන් ඔ්න මෙන්න මේම පරන ටිකට් ඒකක් දෙන්නෙ ගාන 500 ගහල තියෙන්නෙ 240 යි කියල. )
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,861
    2,709
    113
    ගාල්ල - කොළඹ දෙවන පන්තියේ ටිකට්පත රුපියල් 500/= කි. නමුත් මිල වැඩිකිරීමට පෙර මුද්‍රිත ප්‍රවේශපත් රාශියක් පවත්නා බැවින් , අදාල සුවිශේෂී කඩදාසි හිඟය මත ඒවා නව මිලට නිකුත් කෙරේ. ඒ ඒ ගමනාන්ත කරා ඒ ඒ පන්තියේ ප්‍රවේශපත් ගාස්තුව සෑම දුම්රිය ස්ථානයකම ප්‍රදර්ශනය කර ඇත. දුම්රිය ස්ථානාධිපතිවරයා ඒ පිළිබඳව පැහැදිලි කරත්දී, මෙවැනි පෝස්ට් දැමීමට තරම් අනවබෝධය කණගාටුදායකය.

    next train 2.40 (ඊලග කෝච්චිය 2.40) එහෙම තමා පොර කීවේ

    Train time eka thama 2.40 PM
    Ticket Fee eka 500

    Koren karaya 2 maru karan inne, pora hitnanne 240 kiyala 500 gatta kiyala
    this is correct!
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    9,538
    7,678
    113
    Kandy
    මම තේරුම් ගත්ත ඒකට වඩා ඌ ඒ්ක ජාත්‍යන්තරයට දීපු පණිවිඩය ගියා ස්කෑම් කියලා. ස්කෑම් ඒක ඒ් බුවාගෙ නොවුනත් මචං ස්කෑම් ඒකක් කලා කියල වරද ගියා. නිලධාරීන් හරි නම් කරන්න ඔ්න ඔතන සටහනක් ඒල්ලන් ඔ්න මෙන්න මේම පරන ටිකට් ඒකක් දෙන්නෙ ගාන 500 ගහල තියෙන්නෙ 240 යි කියල. )
    තේරුම් ගත්ත නෙමේ, උඹ ඒ මිනිහව හොරා කියලනෙ මෙතන ශෙයාර් කරේ...
    වැරද්දට ආණ්ඩුවට බැනපන්. ඌ හොරෙක් නෙමේනෙ. පොන්න වැඩකරන්නෙ උඹල. පුලුවන් නම්‍ youtube එකේ කමෙන්ට් එකක් දාපන් ඇත්ත සීන් එක කියල.