මේ වගේ හොරු ඒක්ක කෝමද ? දේශපාලකයො විතරද රටට කෙලියෙ ?

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,014
    5,115
    113
    තේරුම් ගත්ත නෙමේ, උඹ ඒ මිනිහව හොරා කියලනෙ මෙතන ශෙයාර් කරේ...
    වැරද්දට ආණ්ඩුවට බැනපන්. ඌ හොරෙක් නෙමේනෙ. පොන්න වැඩකරන්නෙ උඹල. පුලුවන් නම්‍ youtube එකේ කමෙන්ට් එකක් දාපන් ඇත්ත සීන් එක කියල.
    බිලේ ගානට වඩා වැඩිපුර විකුණද්දි විකුණපු ඒකා වැරදි. පලමු හොරා බුවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    34,632
    43,338
    113
    ආශ්චර්යමත් රටක
    ඒ යකා හොරකමක් නෙවෙයි කරන්නෙ. 500 වෙන්න ඕන හරි ගාන. දුම්රිය දෙපාර්තමේන්තුවෙම තියෙන්නෙ පට්ට පරණ ටිකට්. අද ඊයෙ නෙවෙයි දැන් අවුරුදු 5 කට කලිනුත් ඕක ඔහොම තමයි. මම කියන්නෙ අවුරුදු ගාණක් කෝච්චියෙ ගිහින් අත්දැකීමෙන්.

    මයින ඇතුලු වේස රාජපක්ක පවුල ඕව වෙනස් කරේ නෑ. කවුරුහරි කරන්න හැදුවොත් කරන්න දෙන්නෙත් නෑ. කරොත් උන්ට උන්ගෙ බත්බැලයන්ට ගසාකන්න විදියක් නෑ. අර ලයිට් රේල් එකට බඩු පටවන්න බෑ කියන මෝඩ මූසල හොර බයි වේසාවා ගූරුවන් ඕකෙ ලොක්ක වෙලා හිටිය. කෝ ඕව වෙනස් කරාද? නෑ. කරන්නෙත් නෑ. ඔය ටිකට් එක අදටත් ගේන්නෙ එංගලන්තෙන්ද කොහෙදලු. 🤣🤣 අන්න එහෙමයි ලංකාවෙ දස්සයො හම්බකරන්නෙ ගෝට් චීස් කන්න. 🤣

    හැම එකකින්ම අන්තිමට එන්නෙ දේශපාලනේට නේද? ඔව්. හැම එකම දේශපාලනේ නිසා උනාම ඒ හැම එකම කතා කරලා අන්තිමට එන්නෙ එතනට තමයි. කැ@ හොරු පත්කරලා රටේ පොඩි තැන ඉඳන් යහපත් වෙන හැටි බලන මන්ද මානසික තැරියො ඉන්නෙ. මකලවත් හදන්න බෑ මුන්.

    ඔක්කොටම කලින් අන්න අර තැරි මෝඩ සුද්දට පුකට පයින් ගහන්න ඕන ඔච්චර රටවල් තියෙද්දි කුණු වෙච්ච ගූ ගඳ ගහන තැනකට ඇවිත් ටිකට් එකේ විදියටම ගාන බලාපොරොත්තු උනාට. 🤣🤣

    මචන් කඩදාසි හිගය නිසා. දැන් කෝච්චි ටිකට් වල පරන ගනන් තියෙන්නෙ.

    දැන්ද කෝච්චි ටිකට් වල පරණ ගණන් තියෙන්නෙ. මම නං දන්න කියන කාලෙ ඉඳන්ම පරණ ගණන් තමා තිබුණෙ. දැන් අවුරුදු පහකට කලිනුත්. සුනාමි හොරා අවුරුදු දහයක් ජනාධිපති වෙලා කොරපු සොන්වර්ධනේ තරම තමා. අදටත් කෝච්චි ටිකට් එක පිටරටින් ගේන්නෙ. මොකක්?? ඔව් යකෝ ටිකට් එක. 🤣🤣🤣

    තොපිට ඔහොම වෙලා මදි. 🤣🤣🤣
    ------ Post added on Nov 24, 2022 at 12:40 PM

    Oya manussaya waradi ne. Rs 15 trin tickets denne tawama 40 rs wenuwata
    Oya cheena higana cheenek.

    චීනා හිඟන චීනෙක්ද නැද්ද දන්නෙ නෑ. අදාළත් නෑ. මෙතන චීනගෙ වරදක් නෑ. උගේ වරද තියෙන්නෙ පට්ට පජාත හිඟන රටකට ඇවිත් චීනෙ වගේම ඇති කියල බලාපොරොත්තු වෙන එක. 🤣
    ------ Post added on Nov 24, 2022 at 12:45 PM
     
    • Like
    Reactions: wpmanoj

    shenat

    Well-known member
  • May 13, 2007
    34,632
    43,338
    113
    ආශ්චර්යමත් රටක
    Bus wala Ticket dena jathiye machine ekakin munta Train walata Ticket denna bari ai koleka Print karala?

    බෑ.
    එතකොට කොහොමද මයිනගෙ, රනිල්ගෙ බත්බැලයො හම්බකරගන්නෙ?
    එහෙම හම්බ කරගන්නෙ නැතුව කොහොමද ගෝට් චීස් කන්නෙ?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    7,468
    6,819
    113
    tracing Geo-location.. ... ...
    බෑ.
    එතකොට කොහොමද මයිනගෙ, රනිල්ගෙ බත්බැලයො හම්බකරගන්නෙ?
    එහෙම හම්බ කරගන්නෙ නැතුව කොහොමද ගෝට් චීස් කන්නෙ?

    hethuwa ekanam sadaranai. Mama kalpana kale practicality prashnayakwath da kiyala. Hamadetama adala wena podu hethuwanam ithin kamak na.
     
    • Like
    Reactions: wpmanoj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    27,156
    25,881
    113
    KY
    220420%20Bandaranaike%20statue%20%282%29.jpg


    බන්ඩා හදපු තනි සින්හල බවුද්ද රට 😄
    පොඩි එවුන්ට ඉන්ග්‍රීසි ඉගැන්නුවොත් මොලේ කුරුවල් වෙනවලු
    හීරලුවො කියන්නෙ 😄


    බන්ඩාරනායක් හුත්තිගේ පුතා තමා රට කෑවේ උන්ගේ ළමයිට බාෂා 7ක් පුළුවන් කතා කරන්න.
     
    • Like
    Reactions: wpmanoj

    allrights

    Well-known member
  • Sep 26, 2014
    5,327
    4,833
    113
    hethuwa ekanam sadaranai. Mama kalpana kale practicality prashnayakwath da kiyala. Hamadetama adala wena podu hethuwanam ithin kamak na.

    අපි හිතුවේ නැති උනාට ටිකට් ප්‍රින්ට් එක පිටිපස්සේත් මාෆියා එකක් තියෙනවා ගජ මිතුරු කල්ලියේ.... එක තේරුනේ පහු ගිය ටිකේ දෙන්න ටිකක් නැතිව හිගයක් අවා නේ... එතකොට නිවුස් වලට ටිකක් ප්‍රින්ට් සීන් එක ගැන ගිය විස්තරයකින්...

    ඉස්සරට (2019) වඩා 50 % ප්‍රොඩක්ෂන් එකත් වැඩි කරලා ලු මේ හිගේ ආවේ කියලා ඌ කිව්වේ...... එක පාර ලොකු සෙනගක් අවා නේ බන් කොච්චි වලට බස් වල ටිකට් ගණන් ගිය නිසා...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    7,617
    11,832
    113
    ගාන වැඩී බන් දැන් . දැලි චීනා 240 කිව්වම . 😂😂😂 ආතල්ම එක ටයිම් ඩිස්ප්ලේ එක තොරණ වගේ 😂😂.
    na muchn. Video walata capture wenne ehemai.

    ඔය ටිකට් එක අදටත් ගේන්නෙ එංගලන්තෙන්ද කොහෙදලු.
    ow muchn. wena ratakin gewanne. mehe koleka print karala dunna nam mokada wenne?

    mama dakka e rate companye unuth kiyala untath me ticket eke production nawathwanna one kiyala.
    ------ Post added on Nov 24, 2022 at 2:22 PM
     
    • Like
    Reactions: shenat and wpmanoj

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    7,057
    5,766
    113
    චීන නම් කමක් නෑ කියමුකෝ ඌට කොයිල් වගේ ඇති පරණ ගණන් ගහපු ටිකට් විකුනනවා කියපුවාම. මේ ලංකාවේ ජීවිතේට ගෙදරින් එලියට බැහැපු නැති එවුන් ටිකට් දීපු එකාට හෙන ඉල්ලන එකනේ ආතල් :rofl: