මේ වසර අවසන් වීමට පෙර, ජනගහනයෙන් 63%කට එන්නත් මාත්‍රාදෙකම ලබා දෙනවා....!

ML1987

Well-known member
  • Mar 31, 2018
    660
    1
    466
    63
    Matale
    වෙන්න පුලුවන් මචන්, මේ යන රඑල්ලට රටෙ ඉතිරිවෙන්නෙ රජපක්ශ පවුල සහ ඒ පවුලට හිතවත් පිරිස, රාජපක්ශ වෙලද මාෆියාවට හවුල් පවුල් කීපය වගේ නේ.. ස්පුට්නික් එකත් ලඑබුන එකේ අගොස්තු වගේ වෙනකොට ඔය කියන ටාගට් එකට ගිය හඑකි, අවුරුද්ද අන්තිම වෙන එකකුත් ‍යන එකක් නඑ....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,784
    10,988
    113
    Malabe
    ටොයි ජෙප්පො නම් ගහගත්තෙ නැතුවට කමක් නෑ.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,503
    4,560
    113
    日本
    වෙන්න පුලුවන් මචන්, මේ යන රඑල්ලට රටෙ ඉතිරිවෙන්නෙ රජපක්ශ පවුල සහ ඒ පවුලට හිතවත් පිරිස, රාජපක්ශ වෙලද මාෆියාවට හවුල් පවුල් කීපය වගේ නේ.. ස්පුට්නික් එකත් ලඑබුන එකේ අගොස්තු වගේ වෙනකොට ඔය කියන ටාගට් එකට ගිය හඑකි, අවුරුද්ද අන්තිම වෙන එකකුත් ‍යන එකක් නඑ....

    පරිස්සම් වෙන්නෙ නැති උන්ට හැදෙනවා ඉතිං කරන්න දෙයක් නෑ..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,228
    11,432
    113
    ආශ්චර්යමත් රටක
    සහතික කරන එක නං මොනවද. ඕකි පැණියත් සහතික කරලා දුන්නෙ. 🤣🤣🖖🖖🖖

    අන්තිමට මරණ සහතිකේ ගන්නවා IDH එක නැත්තං. 🤭🤣🤣

    images


    images
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    6,503
    4,560
    113
    日本
    සහතික කරන එක නං මොනවද. ඕකි පැණියත් සහතික කරලා දුන්නෙ. 🤣🤣🖖🖖🖖

    images


    images
    ඉතිං උඹ නොගහ හිටපං අපි බල කරන්න නෑ..උඹ කොහොමත් ජෙප්පෙක් නේ..😅
     
    • Haha
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,784
    10,988
    113
    Malabe
    ඉතිං උඹ නොගහ හිටපං අපි බල කරන්න නෑ..උඹ කොහොමත් ජෙප්පෙක් නේ..😅
    අනේද කියන්නෙ , අපේ ආණ්ඩුව ගෙන්න ඒව ගු ඇන් පි ගොන් බඩු මොකට ගිහින් විද ගන්නවද, lol
     
    • Love
    Reactions: N A K A M U R A

    erozan

    Well-known member
  • Mar 18, 2011
    60,784
    10,988
    113
    Malabe
    me yna widyata
    awrudda iwara wenakota
    wadi janaghanayakk ithuru wenne na..
    corona nohaduna or marune nathi.....

    ethkota ithuru wena poddata 63% neme 100% unath ghanna puluwann wey.
    මෝඩ කතා ඉතින්, කුහකකමට දොඩවන්නෙ නැතුග ඉදපන් මීමෝ..
     
    • Haha
    Reactions: Aki992

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    660
    1
    466
    63
    Matale
    උබල වගෙ ගෙදර ඉදන් හැමිනෙන උන් නෙවෙයි බහුතරේ. රට අ‍රගෙන ඉන්නකොට රස්සවට යන්න ඕන, බස් වල කොච්චිවල. පරිස්සම් වෙන්න කියල මාස්ක් දාගෙනම ගියාට වඑඩක් වෙන්නෙ නෑ. හිගන්නගෙ තුවලෙ වගෙ තියගෙන ඉන්න හදන්නෙ තවත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,228
    11,432
    113
    ආශ්චර්යමත් රටක
    ඔය උඹට හිනා වෙන්නෙ..😅

    images


    ඉතිං උඹ නොගහ හිටපං අපි බල කරන්න නෑ..උඹ කොහොමත් ජෙප්පෙක් නේ..😅

    FB_IMG_1619033705935.jpg


    එතකොට මං ගුපියෙක් නෙවෙයිද? 🤔😟
    උබලා කියන කියන වෙලාවට පක්ස' මාරු කරන්න බෑ ඕයි ගැසට් රිවස් කරන්න වගේ. 🤣🖖
    ------ Post added on May 5, 2021 at 8:53 AM