මේ වෙද්දි මුහුනු ආවරනයක් හොයාගන්න බැරි ව&#3540

nidarsha91

Well-known member
  • මේ වෙද්දි මුහුනු ආවරනයක් හොයාගන්න බැරි ව&#3540

    මේ වෙද්දි මුහුනු ආවරනයක් හොයාගන්න බැරි වුන හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලයි මේ වැඩේ කළේ...

    ලෝකයම සුවපත් වේවා !


    https://www.youtube.com/watch?v=lHU6WEELFyM&t=16s
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,454
    1,518
    113
    මේ වෙද්දි මුහුනු ආවරනයක් හොයාගන්න බැරි වුන හැම කෙනෙක්ටම වැදගත් වෙයි කියලයි මේ වැඩේ කළේ...

    ලෝකයම සුවපත් වේවා !


    https://www.youtube.com/watch?v=lHU6WEELFyM&t=16s




    machan meke polythene eka haraha air enne nane. E kiyanne waten thamai nahayata air enne. Ethakota filter wenne na neda?
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,749
    875
    113
    ගෙදර
    machan mama eka test kala. husma ganna amaruwak na machan. safety eka gana balapuwama eka wadagath wage nisai daala baluwe machan. Thank you for the advice machan !

    පොලිතීන් එක අයින් කරල ටිෂු පේපර් ලේයර්ස් ගාන වැඩිකලානම් වැඩේ හරි.ඒ වගේම මේකට තව දෙයක් එකතු කලා නම් වටිනවා. උඹ ඔය පෙන්නන ඔරිජිනල් මාස්ක් එකේ උඩ කෙලවරේ තියනවා තහඩු පටියක්.එකෙන් කරන්නෙ ඕක අපේ මුහුණේ හැඩේට අනුව ස්ථානගත කරන එක. ඒක වෙනුවට අපිට පුළුවන් සිහින් තහඩු පටියක් ඔය ටිෂු පේපර්එකට තියල ෂෙලෝ ටේප් ගහන්න.මමනම් කලේ ෆයිල් ක්ලිප් වලට එන තහඩු පටියක් කපල අරගත්ත එකයි.ඔය වැඩේ සාර්ථකයි.ඉටිකොලේ අවශ්‍ය නෑ.

    100pcs-lot-Plastic-Binder-Clips-File-Binding-File-Components-School-Supplies-Two-hole-Loose-leaf-Binder.jpg

     

    nidarsha91

    Well-known member
  • පොලිතීන් එක අයින් කරල ටිෂු පේපර් ලේයර්ස් ගාන වැඩිකලානම් වැඩේ හරි.ඒ වගේම මේකට තව දෙයක් එකතු කලා නම් වටිනවා. උඹ ඔය පෙන්නන ඔරිජිනල් මාස්ක් එකේ උඩ කෙලවරේ තියනවා තහඩු පටියක්.එකෙන් කරන්නෙ ඕක අපේ මුහුණේ හැඩේට අනුව ස්ථානගත කරන එක. ඒක වෙනුවට අපිට පුළුවන් සිහින් තහඩු පටියක් ඔය ටිෂු පේපර්එකට තියල ෂෙලෝ ටේප් ගහන්න.මමනම් කලේ ෆයිල් ක්ලිප් වලට එන තහඩු පටියක් කපල අරගත්ත එකයි.ඔය වැඩේ සාර්ථකයි.ඉටිකොලේ අවශ්‍ය නෑ.

    100pcs-lot-Plastic-Binder-Clips-File-Binding-File-Components-School-Supplies-Two-hole-Loose-leaf-Binder.jpg


    niyamai machan. mama okata hithala hithala aragaththe kurudu dandak. mokada ethakota herbal gathiyakuth unawane kiyala. eth welawath ekka mehema kale. polythene eka gana mama kiyala thiyenne machan.

    msnushyayo braganna ubala wage manussakama thiyana minissu inna eka gana pin denawa machan !