මේ සලාදය මෙච්චර ගුණ ඇති කියලා ඔයාලා කවදාවත් හිතන්නේ නැතුව ඇති..

Malin Media

Well-known member
  • Apr 24, 2018
    61
    74
    63
    ඇඹරැල්ලා දළු සලාදය....
    සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය
    * ඇඹරැල්ලා දළු මිටක්
    * අමු මිරිස් කරල් දෙකක්
    *රට ලූනු අවශ් අවශ්‍ය පමණ
    *අවශ්‍ය පමණ ලුණු
    *දෙහි ගෙඩියක්
    *අවශ්‍ය පමණ උම්බලකඩ
    * මිරිස් කුඩු ස්වල්පයක්
    පළමුව ඇඹරැල්ලා දළු කඩා හොඳින් සෝදා පිරිසිදු කර ගන්න. විශේෂයෙන් ඇඹරැල්ලා දලු වල කොළවල යටි පැත්ත හොඳින් පරික්ෂා කර පිරිසිදු කර ගන්න. හේතුව යට සතුන් සිටීමට හැකි නිසා ,ඉන් ඉන්පසු කොල ටික හීනියට ලියාගන්න. ඊට අමුමිරිස් , හීනියට ලියන ලද රට ළුනූ, අවශ්‍ය පමණ, ලුණු, උම්බලකඩ, මිරිස් කුඩු, එකතුකර දෙහි දමා හොඳින් මිශ්‍ර කරගන්න .
    අර්ශස් රෝගයට, ගුද මාර්ගය ආශ්‍රිත රෝග වලට ,දියවැඩියාවට,කොලෙස්ට්‍රෝල් වලට ,අධික රුධිර පීඩනයට දිව්‍ය ඔසුවකි .අඹරැල්ලා දළු සලාදය, කාන්තාවන්ගේ ඔසප් වීම කාලයට අධික රුධිර පිටවීම පාලනය කිරීමට මහගු
    ඖෂධයකි.

    හදන විදිය දැනගන්න link
    👇
    එක හරි click
    👇
    කරන්න.
    Cuisin of sri lanka
     

    Attachments

    • 04.jpg
      04.jpg
      1,017.7 KB · Views: 13