එකෙක්ටවත් මේ සැරේ 50% පහු කරන්න බෑ.පහු කලොත් මම මේකෙන් යනවා.
චන්ද වැඩි ගානක් ගත්තට විතරක් ජනාධිපතිවරණයක් දිනන්න බෑ!
ජනාධිපතිවරණයේදී එක අපේක්ෂකයෙක් වත් 50% ට වැඩියෙන් නොගත්තොත් මනාප ගණන් කරන බව දැන සිටියාද?
මේ post එකේ තියෙන්නේ චන්දෙ ලකුණු කරන්න පුළුවන් විදි සහ මනාප ගණන් කරන හැටි
චන්දෙ ලකුණු කරන්න පුළුවන් හැටි
*) චන්ද පත්‍රිකාවේ කැමති "එක අපේක්ෂකයෙක්‌ට" අදාළ ස්ථානයේ කතිරයක් (X) ලකුණු කිරීම.
මෙහෙම කරාම චන්දය වලංගුයි. නමුත් දෙවැනි හා තෙවැනි මනාප භාවිතා වෙන්නේ නෑ. මනාප ගණන් කිරීමේදී මේක බලපාන හැටි මේ post එකේ තියනව.
*) චන්ද පත්‍රිකාවේ තනම්ට වැඩිම මනාපය තියන අපේක්ෂකයාට අදාල ස්ථානයේ 1 ලකුණු කරන්න.
චන්ද පත්‍රිකාවේ තනම්ට දෙවනියට වැඩිම මනාපය තියන අපේක්ෂකයාට අදාල ස්ථානයේ 2 ලකුණු කරන්න.
චන්ද පත්‍රිකාවේ තනම්ට තෙවනියට වැඩිම මනාපය තියන අපේක්ෂකයාට අදාල ස්ථානයේ 3 ලකුණු කරන්න.
මනාප ගණන් කිරීම සිදු කරන අවස්ථාව - සියලුම චන්ද (පළමු මනාප හා කතිර) ගණන් කර අවසන් වූ පසුව එක චන්ද අපෙෂකයෙකුටවත් 50% ට වැඩියෙන් චන්ද නැති අවස්ථාවක්. (මේ පාර චන්දෙදි වෙන්න ලොකු සම්භාවිතාවක් තියනවා කියල මට හිතෙනවා)
අපේක්ෂකයින් ගණන 3ට වැඩි විට මනාප ගණන් කරන හැටි
*)චන්ද ප්‍රශිශතය වැඩිම අපේෂකයින් දෙදෙනා (A හා B කියමු ලේසියට) හැර අනික් සියලු දෙන තරගයෙන් ඉවත් කරයි.
*)ඉවත් වුන අපේෂකයන්ට චන්දය දුන්න අයගේ චන්ද පත්‍රිකා වල පමණක් මනාප ගණන් කරයි (A සහ B නැතුව ඉතුරු ටික).
*)එම චන්ද පත්‍රිකා (A හා B ට චන්දය නොදුන් අයගේ වලංගු චන්ද පත්‍රිකා) වල දෙවන මනාපය A හෝ B ට නං, අදාල අපේක්ෂකයාට චන්දයක් ලෙස එය ගණන් කරයි.
*)එම චන්ද පත්‍රිකා වල දෙවන මනාපය A හෝ B ට නොවේ නං, සහ තෙවන මනාපය A හෝ B ට නං, අදාල අපේක්ෂකයාට චන්දයක් ලෙස එය ගණන් කරයි.
*)මනාපද චන්ද ලෙස ගණන් කර අවසන් වූ පසු වැඩි චන්ද ලබාගත් අපේක්ෂකයා, ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි.
*)"Aට හෝ Bට චන්දෙ දීලා නැත්තන්" සහ "මනාප දීල නැත්තන්" ඔබගේ චන්දය මනාප ගණන් කිරීමේදී අදාළ නොවේ.
චන්දයක් අවලංගු වෙන්න පුළුවන් විදි වලින් කොටසක්
*)චන්දය ලකුණු නොකිරීම
*)පළමු මනාපය නැතිව දෙවන මනාපය පමණක් තිබීම
*)පළමු මනාපය නැතිව තෙවන මනාපය පමණක් තිබීම
*)පළමු මනාපය නැතිව දෙවන හා තෙවන මනාප පමණක් තිබීම
මේ පාර ගොඩක් ප්‍රසිද්ධ අපේක්ෂකයෝ ගොඩක් ඉන්න හින්ද මනාප ගණන් කරන්න වෙන්න ඉඩ තියනවා කියන එක මගේ personal opinion එක. හොදට හිතල, තමන්ගේ චන්දය count වෙන විදිහට චන්දෙ දෙන්න.
Source - Presidential Elections Act, No. 15 of 1981
Written by - Akila Uyanwatta