අඩේ මොකක්ද බං මේ විෂුවල් එක?? පෙරේත ලෝකෙ වෙඩින් එකක්ද??
මේකෙ රිප්ලයි කරපු එකෙක්වත් මේක බලලා නෙමෙයිද බං කතා කරන්නෙ? හෙනම අමුතුයි මේ මගුල, අනික සින්දුවත් හෙන ස්ලෝ යන්නෙ..![]()
මේක teledrama ඒකක තේමා ගීතය.... නාට්‍යය බලන්නෙ නැතිව ගීතය පමණක් විචාරය අමාරුයි...අඩේ මොකක්ද බං මේ විෂුවල් එක?? පෙරේත ලෝකෙ වෙඩින් එකක්ද??
මේකෙ රිප්ලයි කරපු එකෙක්වත් මේක බලලා නෙමෙයිද බං කතා කරන්නෙ? හෙනම අමුතුයි මේ මගුල, අනික සින්දුවත් හෙන ස්ලෝ යන්නෙ..![]()
උඹට කොහොමත් තියෙන්නෙ විකෘති ආසාවල් නෙ..මන් මේ ටයිප් එකේ ඒවට ආසයි බන්![]()
දන්නවා බං වෙද හාමිනේ නාට්ටියෙ කියලා.. මොකේ වුනත් බං, මේකෙ විෂුවල් ඒක පෙරේත ගඳක් වගේ ඒකක් දැනෙන්නැද්ද බලද්දි?මේක teledrama ඒකක තේමා ගීතය.... නාට්‍යය බලන්නෙ නැතිව ගීතය පමණක් විචාරය අමාරුයි...
visual ඒක විතරක් බලපුවම ටිකක් අවුල් තමා....
අඩේ මාත් ඕකම කරලා තියනවා බංමේක මගේ ෆේවරිට්ම බන්. පොඩි කාලේ රේඩියෝ එකේ යනකොට කැසට් රෙකෝර්ඩ් කරන් දවසට දහ පාරකට වඩා අහලා අම්මාගෙන් බැණුම් අහනවා
අපෝ කැතයි බන් ඕවා, මේවා අහපන්
අපෝ කැතයි බන් ඕවා, මේවා අහපන්