මෛත්‍රී බුදුන් පහලවන කාලය

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    284
    863
    93
    කිරිය
    මම හරි ආදරය කරන ආස කරන ටොපික් එකක්. කල්ප විනාසය දවසෙ ලෝකෙ වටේම තියෙන බුදුන්ගෙ අස්ථි කො⁣ටස් එකතුවෙලා අහසෙ මැවෙන බුදු රුව කරන අන්තිම ධර්ම දේශනාව ⁣අහන්ඩ මිනිහෙක් වෙලා ඉපදෙන්න මාර අසාවක් තියෙනවා. ඊලඟ තත්පරේදි මැරෙනවා උණත් ඒ දවසෙ ජීවත් වෙන්න ආසයි. මෛත්‍රි බුදුන්ගේ මූණ දැකලා හරිි නිවන් දකින්න ඇත්නං ඒක තරං සතුටක් නෑ තවත්. 🙏
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    402
    694
    93
    Internet Explorer
    කල්ප විනාසය දවසෙ ලෝකෙ වටේම තියෙන බුදුන්ගෙ අස්ථි කො⁣ටස් එකතුවෙලා අහසෙ මැවෙන බුදු රුව කරන අන්තිම ධර්ම දේශනාව ⁣අහන්ඩ මිනිහෙක් වෙලා ඉපදෙන්න මාර අසාවක් තියෙනවා.
    You believe in such fairy tale?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,169
    1
    80,320
    113
    Leasing World
    මම හරි ආදරය කරන ආස කරන ටොපික් එකක්. කල්ප විනාසය දවසෙ ලෝකෙ වටේම තියෙන බුදුන්ගෙ අස්ථි කො⁣ටස් එකතුවෙලා අහසෙ මැවෙන බුදු රුව කරන අන්තිම ධර්ම දේශනාව ⁣අහන්ඩ මිනිහෙක් වෙලා ඉපදෙන්න මාර අසාවක් තියෙනවා. ඊලඟ තත්පරේදි මැරෙනවා උණත් ඒ දවසෙ ජීවත් වෙන්න ආසයි. මෛත්‍රි බුදුන්ගේ මූණ දැකලා හරිි නිවන් දකින්න ඇත්නං ඒක තරං සතුටක් නෑ තවත්. 🙏

    ow mcn e kathwaa aththa anuguththra nikaye loke hadena hati winasa wena hati gana thawa wsithra tynawa bn
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,634
    342
    83
    Colombo
    අනේ මන්ද බන්.....මේක කියෙව්වහම නම් හිතන්නේ ඕනෑම කෙනෙක් ට, දැනට ලෝකේ ඉන්න අයගෙන් 90% දෙන මයිත්‍රී බුදුන් වහන්සේ දැකල නිවන් දකිනවා කියල.

    එත් බුද්ධ ධර්මයේ තියෙන්නේ නම් වහ වහා අප්‍රමාදී වෙන්න කියල නෙහ්... තව හැමෝගෙම මහගෙදර අපාය කියල. අනික මේ ලිපිය කියවන කොට නම් හිතෙන්නේ අපිට තව ඕන තරම් කල් තියෙනවා කියල නේ..
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,078
    10,031
    113
    මෛත්‍රි බුදුන් දකින්නත් තව අනන්ත වාරයක් උපදින්න වෙනවා නේ. ඌරෝ කුකුළෝ වෙලා ඉපදිලා කොතරම් අනුන්ට අහරක් වෙන්න වෙයිද? ගෙම්බෝ හූනෝ වෙලා සර්පයන්ට පූසන්ට අහරක් වෙයිද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    402
    694
    93
    Internet Explorer
    Yes. Any questions?
    Yes, I got one.
    Who told you that such an event would happen in the future?

    :yes::yes: