දවස් සීයෙන් නොකලොත් මිනිස්සු පාරට බැහැලා හරි ඒදේ කරගන්න ඕනෙමෛත්රී හොදයි,
නමුත් අර දෙපැත්තෙන් ඉන්න (ප)රාජිතයි, චන්ද්‍රිකයි ඔය මනුස්සයව කයි ද දන්නේ නෑ.......

දවස් සීයෙන් නොකලොත් මිනිස්සු පාරට බැහැලා හරි ඒදේ කරගන්න ඕනෙමෛත්රී හොදයි,
නමුත් අර දෙපැත්තෙන් ඉන්න (ප)රාජිතයි, චන්ද්‍රිකයි ඔය මනුස්සයව කයි ද දන්නේ නෑ.......
පොන්ස් නයාට ගහලා පොල්ල වරද්දගත්තා එහෙනම් බලපියව් අනාගන්න හැටි
ජනාධිපත් මෙවරත් ඉහලින්ම දිනනව යකෝ
එහෙම කන්න බැරි වෙච්ච නිසා තමා පැන්නේ........අවංකව ම මට ඩොක්ටර්ව දේශපාලන වශයෙන් විශ්වාස නෑ...........චන්ද්‍රිකා නම් නොආව නම් හොදා ඕකට අවංකව ම...........මහින්දගේ පැත්තේ ඉන්න කොට මහින්දව කෑවේ නැහැනේ.![]()
ඔව් ඔව් අපි දන්නවා මහින්ද කියන්නේ උඩින් පනාව දාගෙන හිටියට නයෙක් කියලා..ඒකනේ එකට හිටපු උන්ව පන්නලා,ඌට පුක දෙන්නේ නැති උන්ව සුදු වෑන් එවලා උස්සලා ,යුද්දේ ඉවරකරන්න මූලික උන සරත් ෆොන්සේකාවත් හිරේ දැම්මේ..මහින්ද කියන්නේ නයෙක් තමා..
හැබැයි තොපි මේ පාර දිනන්නේ නැහැ..
..
ඔක ම.රා. ගෙම වැඩක් ද කොහෙද . මෛත්‍රී බලල් අතක් ද කොහෙද,ඌට මුලු රටෙම උන් ඡන්දෙ දෙන්නෙ නැනෙ.
මෛත්‍රී හොදයි,
නමුත් අර දෙපැත්තෙන් ඉන්න (ප)රාජිතයි, චන්ද්‍රිකයි ඔය මනුස්සයව කයි ද දන්නේ නෑ.......
මෛත්‍රී කාරය මෙච්චරකල් ජනාධිපති එක්ක එකට ඉදලා සැපවිදලා පැත්තමාරු කරපු උන්ට මිනිස්සු ඡන්දෙ දෙයි කියලා හිතනවද? නිකන් මෝඩ චුන් ගන්නැතුව හිටපන් බන් මෛත්‍රීකාරයා හොද මිනිහා ඌව අමාරුවේදාන්න බන් හදන්නේ උබලට තේරෙන්නේ නැද්ද එකපාරක් පොන්සේකව අමාරුවෙදාලා ඌගැන හොයල බැලුවෙවත් නෑ.. දැන් ලැජ්ජනැතුව තව එයාව මාකට්කරල ඡන්දෙගන්නවා ෂිට් මෙහෙමත් මිනිස්සු..
පැටියා;17406129 said:දයාසිරි පැරදුනා නේද UNP එකෙන් පැනලා මහ ඇමකි නමට ඉල්ලුවම?
මන්දබුද්ධික කතා කියන්න එපා බං![]()
යුධ ජයග්‍රහණයෙන් පසු දිනෙන් දින ඉදිරියට යන
සෞභාග්‍යමත් ගමන කිසිදු බලවෙගේකට ආපසු
හැරවිය නොහැක
රටේ ජයග්‍රහණය මහින්ද විජයග්‍රහණය
මනුස්සකම තියෙන තරුණ ඔබ රටට වටිනවා
එන්න අපි රටට වැඩ කරමු !!!!