වට්ස් ඇප් එකේ ඔයිට වඩා secure.
Telegram එක open source නෙමෙයි. උන්ගේ protocol එක private. Open source රල තියෙන්නෙ එක ප්‍රමාණයක් විතරයි, ඒවගේම මේකේ secure chat කියලා එකක් තියෙනවා, ඒ විදියට ගිහින් secret chat එක ඔන් කරගෙන සෙට් කරොත් විතරයි end-to-end encrypted වෙන්නේ. ඇයි ඒ විදිහට අතින් සිලෙක්ට් කරන්න හදන්නේ? End to end encryption එක අද කාලේ හැම චැට් එක කම තියෙන්න ඕන option එකක් default. වට්ස්ඇප් වල නම් ඒවා එහෙම තියනව..
Telegram එකේ සාමාන්‍ය චැට් එක වෙස බඩුව වගේ ඇමරිකාවේ ඉඳන් ඕන ඕන govament වලට ජැක් ගහගෙන ඇති