මොකක්ද මේ Telegram app එක

shameera89

Well-known member
  • Jun 26, 2013
    11,498
    3,186
    113
    Piliyandala
    TG හොඳ ගෲප් තියෙනවනම් ලින්ක් එක දාගෙන යන්න. පිටරට ඒවා උනත් කමක් නෑ...


    වැදගත් දෙයක් දාපල්ල
     
    • Like
    Reactions: emoji diaries

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    1,412
    1
    813
    113
    whatsapp එකෙන් කෙලෙව්ව නිසා දැන් හොඳ msg ඇප් එකක් හොයාගන්න වෙනවා,මේක හොඳයි වගේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    31,792
    3,362
    113
    127.0.0.1
    ai mchn awlada meka,safe nadda kiyna taran
    වට්ස් ඇප් එකේ ඔයිට වඩා secure.
    Telegram එක open source නෙමෙයි. උන්ගේ protocol එක private. Open source රල තියෙන්නෙ එක ප්‍රමාණයක් විතරයි, ඒවගේම මේකේ secure chat කියලා එකක් තියෙනවා, ඒ විදියට ගිහින් secret chat එක ඔන් කරගෙන සෙට් කරොත් විතරයි end-to-end encrypted වෙන්නේ. ඇයි ඒ විදිහට අතින් සිලෙක්ට් කරන්න හදන්නේ? End to end encryption එක අද කාලේ හැම චැට් එක කම තියෙන්න ඕන option එකක් default. වට්ස්ඇප් වල නම් ඒවා එහෙම තියනව..
    Telegram එකේ සාමාන්‍ය චැට් එක වෙස බඩුව වගේ ඇමරිකාවේ ඉඳන් ඕන ඕන govament වලට ජැක් ගහගෙන ඇති
     
    • Like
    Reactions: Phonemy

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,202
    79
    48
    32
    දැන්වත් ඉතින් කට්ටිය whatsapp යූස් කරන එක නවත්තලා ටෙලිග්රෑම් යූස් කරන්න ගත්තොත් නං හොඳයි.

    වට්ස්ඇප් අපේ ඔක්කොම data ෆේස්බුක් එක ශෙයා කරලා එක්ක share කරලා facebook එකෙන් අනිත් ඔක්කොම third party third party application සහ third-party කට්ටියට තමයි share කරන්න ඉන්නෙ feb ඉදන්.

    මේ සීන් එක නිසා ගොඩක් කට්ටිය වට්ස්ඇප් යූස් කරන එක නවත්තයි.
     
    • Like
    Reactions: Telegram

    dinoos

    Member
    Jun 28, 2016
    12
    6
    3
    වට්ස් ඇප් එකේ ඔයිට වඩා secure.
    Telegram එක open source නෙමෙයි. උන්ගේ protocol එක private. Open source රල තියෙන්නෙ එක ප්‍රමාණයක් විතරයි, ඒවගේම මේකේ secure chat කියලා එකක් තියෙනවා, ඒ විදියට ගිහින් secret chat එක ඔන් කරගෙන සෙට් කරොත් විතරයි end-to-end encrypted වෙන්නේ. ඇයි ඒ විදිහට අතින් සිලෙක්ට් කරන්න හදන්නේ? End to end encryption එක අද කාලේ හැම චැට් එක කම තියෙන්න ඕන option එකක් default. වට්ස්ඇප් වල නම් ඒවා එහෙම තියනව..
    Telegram එකේ සාමාන්‍ය චැට් එක වෙස බඩුව වගේ ඇමරිකාවේ ඉඳන් ඕන ඕන govament වලට ජැක් ගහගෙන ඇති
    secret chat cloud save wen naa.... normal chat 1 encrypt krla tynne..... cloud backup wena wdha wenas...

    https://telegra.ph/Why-Isnt-Telegram-End-to-End-Encrypted-by-Default-08-14