A/L ඉවර උන ගමන් නැත්තන් කැම්පස් ඉවර වුන ගමන් 20-25-30 වයස්වලදී තමයි හයර් ස්ටඩීස් වලට යන්න හොඳම කාලේ. යන රටේ විදියට හැඩ ගැහෙන්නත් ලේසියි, කට්ටක් කන්න උනත් ලේසියි. නැත්තන් හොඳම දේ කෙලින්ම ජොබක් සෙට් කරගෙන යන එක. එතකොට වයස අදාළ නැහැ පවුල එක්කම යන්න පුළුවන්. කට්ටක් කන්න දෙයක් නැහැ.
මේ දවස්වල ගොඩක්ම පිටරට යන උන් මෙහෙම නෙමෙයි හැබැයි. වැඩි හරියක් අවුරුදු 35-40-45 වගේ උන්.
ලංකාවේ සාමාන්යෙන් හොඳ කම්පැනි වල ටිකක් executive මට්ටමේ, නැත්තන් මිඩ්ල් මැනේජ්මන්ට් වැඩ කරපු උන්. බැඳලා ළමයි ඉන්නවා. ගොඩක් උන් ගෙයක්, ඉඩමක්, වාහනයක් තිබ්බ අය.
මොකක් හරි තේරුමක් නැති කෝස් එකක ස්ටුඩන්ට් විදියට යනවා. සමහරු යන්නෙත් පිළිගත් යුනිවර්සිටි වලටත් නෙමෙයි. ඒ රටවලත් කඩ කියලා පිළිගන්න "කොලේජ් " වලට. හම්බෙන්නේ ඩිප්ලෝමා එකක් නැත්තන් සර්ටිෆිකට් එකක්. මෙලෝ වැඩක් නැහැ.ඒජන්ට්ලා තමයි මේ වගේ කෝස් පුෂ් කරන්නේ.
ලංකාවේ තියෙන සේසතම විකුනලා, තව ණය වෙලා තමයි යන්නේ.
අන්තිමට මේක ඉවර වෙලා ඒ රටේ ජොබ් හොයාගන්න ලේසිත් නැහැ, කරපු කෝස් එක ඒ රටවල වැඩිය ගණන් ගන්නෙත් නැහැ. අනික මොකක් කිව්වත් වයසත් අවුල්.
ඉතින් ක්ලීනින්ග්, වෙයාර්හාවුස්, සුපර්මාකට් වගේ පොඩි ජොබ් කටු කරගෙන ඉන්න වෙනවා කෝස් එක ඉවර වෙලත්. මේ වගේ ජොබ් හොඳයි ඉගෙන ගන්න කාලේ පාට් ටයිම් වලට, හැබැයි ඉවර වෙලත් මේවම කරනවා කියන්නේ අවුලක්.
ඊට පස්සේ කොස්ට් එක කවර කරගන්න, ණය ගෙවන්න, පට්ට අමාරුයි.
එක ගෙදරක පවුල් කීපයක් ඉන්න වෙනවා ශෙයා කරගෙන. තමන්ගේ දරු පවුල එක්ක පිට පවුල්, පිට මිනිස්සුත් ඉන්නවා. මෙහෙම ශෙයා කරගන්න එක අවුලක් නැහැ තරුණ උන්ට, හැබැයි 35-40 පැනපු පවුල් කාරයොන්ට නම් මේක මේක එච්චර හොඳ නැහැ.
ගොඩක් රටවල මෙහෙම උන්ට පී ආර් පාත් එකත් ෂුවර් නැහැ, මොකද ලොකු තරඟයක් තියෙන හින්දා. ස්ටුඩන්ට් යන්න ලේසියි, හැබැයි දිගටම ඉන්න පාත් එක හදාගන්න අමාරුයි දැන්.
කොහොමහරි මේ වගේ ආපු උන් හින්දා ස්ටුඩන්ට් ලා ගැන ඉමිග්‍රන්ට්ලා ගැන නරක මතයක් ඇති වෙලත් තියෙනවා ගොඩක් රටවල.
අන්තිමට කියන්න තියෙන්නේ පිදුරු ගහේ එල්ලෙන්න කලින් කීප සැරයක් හිතන්න කියලා තමයි. යනවනම් කෙලින්ම ජොබ් එකකට යන්නයන එක නැත්තන් 30 ට කලින් තනියෙන් යන එක තමයි හොඳ.
copied

Last edited: