මොකද හිතන්නේ මේ ගැන? නාකි වෙලා පවුල් පිටින් ස්ටුඩන්ට් යන උන් ගැන?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    15,250
    26,328
    113
    මෙ පින්බිම දාලා යන්නේ මෝඩයෝ බොලව්. තව ටික දොහකින් අනුරයියා ජනපති වෙලා මාලිමාවේ ආණ්ඩුවක් ආපු ගමන් මුළු රටටම සිකුරා ලබනවා. එතකං ඉවසපං
     
    • Love
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,820
    8,353
    113
    Uba hithanne yana hama ekaama cheap labour karanawa kiyalada? Gaaniwa student dala husband hoda job set karan work visa walata change una ewun innawa oni tharam. Lankawe work experience eken witharak hoda job karana ewun man dakala tiyenawa ban.

    Man piligannawa hama ekaatama ehema wenne na kiyalath. Uba daanne ehema newei ne. Uba post eka daana widihata ena hama ekaatama kela wenawa. Boru billo mawanna epa ban.

    Goda yana ekaa goda yanawa mahansi wenna puluwanm.

    උඹ කියන එකට විරුද්ධ නැහැ පොඩ්ඩක්වත්. 40 පැනලා ගිහින් හරි ගිය උන් ඉන්නවා, හරි නොගිය උනුත් ඉන්නවා. මගේ පොයින්ට් එක වෙනස් එකක්. උඹත් පිළිගන්න විදියටම අවදානමක් තියෙනවා, වයස යද්දී අවදානම වැඩියි, නැති වෙන්න දේවල් වැඩියි. 20-25-30 දී අවදානමක් ගන්න ලේසියි, කට්ටක් කන්න ලේසියි. හරි නොගියත් ආපහු වෙන කොහේ හරි පටන් ගන්න ලේසියි. හැබැයි 40 විතර වෙලා ළමයි ඉන්න, හොඳ ජොබ් තියෙන, ගෙවල් වාහන තියෙන, සෙට්ල් වෙච්ච උන් මෙහෙම අවදානමක් ගන්න එක worth ද කියන එක තමයි මගේ පොයින්ට් එක. ඒ වගේ වයස වලදී කරන්න පුළුවන් හොඳම දේ ස්කිල් වලින් ජොබක් සෙට් කරගෙනම යන එක. ඔක්කොම විකුනලා අවදානමක් අරගෙන ස්ටුඩන්ට් යන එක හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි කියන එක තමයි පොයින්ට් එක.
     
    • Love
    Reactions: waca

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,778
    11,814
    113
    මහනුවර
    නිකන් බිල්ලො මවන්න එපා බං. ඔය යන්න බෑ සිටිසන් ගන්න බෑ කියන රටවල ලංකාවේ උන් ඕනි තරම් citizen, passport අරන් තියෙනවා. (Japan, Korea, swiss....ect)
    මන් අඳුරන ඕනි තරම් එහෙම අය ඉන්නවා. ඔයා වගේ වැඩි වයස් වලින් ගියපු අයත් ඉන්නවා ඒ අතර.
    මම නම් කියන්නේ රට යන්න පුළුවන් අය යන්න. ලංකාව හොදයි කියලා හිතන අය ලංකාවේම ඉන්න රට යන අයගේ ඇද හොයන්නෙ නැතුව. යන අය එයාලා ගැන බලාගනි.
     

    shi_ra

    Active member
  • Nov 23, 2018
    415
    245
    43
    Uba hithanne yana hama ekaama cheap labour karanawa kiyalada? Gaaniwa student dala husband hoda job set karan work visa walata change una ewun innawa oni tharam. Lankawe work experience eken witharak hoda job karana ewun man dakala tiyenawa ban.

    Man piligannawa hama ekaatama ehema wenne na kiyalath. Uba daanne ehema newei ne. Uba post eka daana widihata ena hama ekaatama kela wenawa. Boru billo mawanna epa ban.

    Goda yana ekaa goda yanawa mahansi wenna puluwanm.
    මහන්සි උනා කියල ගොඩ යන්නෙ ඉස්සර බං

    දැන් බලපන් ඔසි වල ස්ටුඩන්ට් ගියා මහන්සි උනා කියල අර ලිස්ට් එකේ තියන ජොබක් පළාතක නැතුව පී ආර් ගන්න පුලුවන්ද? ඔසි මාස්ටර් එකක් කරල අයි ටි කම්පැනියක වැඩ කරන එකෙක් ලගදි ඔසි දාලා යුරොප් ආවා ඌ වැඩ කරන තැනින් වක්පර්මිට් එකට ස්පොන්ස් කරන්නෙ නෑ කියල

    ඉගාවට යුරොපෙ දැන් තනිකර ඉස්සරහට එන්නෙ අන්ත දක්ෂිනාංශික නාසි ආණ්ඩු, ඉතාලි ප්‍රංසෙ ස්විඩන් ඩෙන්මාක් වගෙ ඉස්සර විසිට් ගිහින් හර නැත්තං බොඩරෙ පැනල හරි සරණාගත දාන්නන පුලුවන් රටවල් දැන් අලුතින් සරණාගත ගන්නෙ නෑ ඉන්න උංවත් ඩිපොට් කරනවා. සරණාගත ඉන්නන උන්ට ජිවිතෙ එපා කරවන්න, ලිස්ට් එකෙ සරණාගත ඉල්ලන උංව හලන්නන දාන නීති වලින් ස්ටුඩන්ට් ඉවර වෙලා ජොබ් මාකට් එන්නන බලං ඉන්න උන්ටත් කෙලවෙනවා. ගිය අවුරුද්දෙ ස්විඩන් වල වක් පර්මිට් දාන අවම පඩිය සෙක් 13000 ඉදල 27800 වෙනකන් වැඩිකරා මේ අවුරුද්දෙ ඒක 34000 කරන්න හදනවා. කවුද බං ඒ ගනන් පඩි දිලා භාෂාවත් බැරි ඒ රටේ වැඩකරලත් නැති පුක කලු මිටි සිංහලෙක්ව වැඩට ගන්නෙ?

    යූකෙ බලපන් රොත්ත පිටින් ස්ටුඩන්ට්ට් ගියා දැන් උං පීඑච්ඩි ඇරෙන්නන අනික් ලොන්තත කෝස් වලට ෆැමලි ඩිපෙන්ඩන්ට් වීසා දෙන්නෙ නෑලු.. ඉගාවට උනුත් සැලරි ලිමිට් එක වැඩි කරල

    හැම රටම ටික ටික පටි තද කරනවා

    අර 40 පැනල ළමයි අරං රට ගිහින් පුක ඉරං ඉගනෙ ගෙන ලංකාවෙ වාහන ගෙවල් සැප ඊසි ලයිෆ් එක දාලා කෙලොගෙන ආපහු ලංකාවට එනවට වඩා ළමයි ලොකු උනාම උංව යවන එක අවදානම අඩුයි.

    (තාම කැනඩා නිව්සීලන්ඩ් වල උඩ සීන් එක නෑ ඒත් අනික් රටවල් කරද්දි උං ඉස්සරහට ඕක නොකර ඉන්නන එකක් නෑ)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    8,896
    1
    6,815
    113
    TrapHouse
    මෙහෙමයි.. වයස වෙලා හරි රට යන අය ගැන ලංකාවෙ සමහර මිනිස්සු හිතන්නෙ ඒගොල්ලො එහේ ගිහින් මාර කට්ටක් කන්නෙ කියල..
    ඒත් ඇත්ත තත්වෙ ඊට වෙනස්..
    අපේ රටවල cleaning, cashier, delivery rider වගේ job පහත් කරල සැලකුවට දියුණු රටවල ඒවටත් reputation එකක් තියනව..
    සාමාන්යෙන් UK වල වගේ හොඳ කොම්පැනියක cleaning job එකක් ගන්නත් machine operate කරල experience බලනව.. තව ඉන්ටවිව් දෙක තුනක් එහෙම තියල තමයි select කරගන්නෙත්..
    ඉතිං සාපේක්ෂව ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් ගන්න පඩිය ගන්න බැරි උණාට ලංකාවෙ අපි කන කට්ටට වඩා හොඳ ජීවන තත්වයක් එහේ තියන නිසයි මිනිස්සු ඔච්චර යන්නෙ..
    අනිත් එක ඒ රටවල මිනිස්සුන්ට අපේ රටවල වගේ පුහු මාන්නයක් නැහැ..
    ලොකු වාහන අරං නිකන් show off එකට යනවට වඩා එහේ හොඳට දියුණු වෙලා තියන public transportation තමයි මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන්නෙ..
    එක දැකල මෙහේ ඉඳන් අනේ බලන්න ලංකාවෙදි කාර් වලින් ගියපු මිනිස්සු නේද මේ බස් එකේ කෝච්චියෙ යන්නෙ කියල වැළපෙන්න ඕන නෑ..
    ලංකාවෙ වගේ දාඩිය දාගෙන හිරවෙලා බස් වල යන්න ඕන නෑ ඒ රටවල
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,857
    2,657
    113
    Sri Lanka
    උඹ කියන එකට විරුද්ධ නැහැ පොඩ්ඩක්වත්. 40 පැනලා ගිහින් හරි ගිය උන් ඉන්නවා, හරි නොගිය උනුත් ඉන්නවා. මගේ පොයින්ට් එක වෙනස් එකක්. උඹත් පිළිගන්න විදියටම අවදානමක් තියෙනවා, වයස යද්දී අවදානම වැඩියි, නැති වෙන්න දේවල් වැඩියි. 20-25-30 දී අවදානමක් ගන්න ලේසියි, කට්ටක් කන්න ලේසියි. හරි නොගියත් ආපහු වෙන කොහේ හරි පටන් ගන්න ලේසියි. හැබැයි 40 විතර වෙලා ළමයි ඉන්න, හොඳ ජොබ් තියෙන, ගෙවල් වාහන තියෙන, සෙට්ල් වෙච්ච උන් මෙහෙම අවදානමක් ගන්න එක worth ද කියන එක තමයි මගේ පොයින්ට් එක. ඒ වගේ වයස වලදී කරන්න පුළුවන් හොඳම දේ ස්කිල් වලින් ජොබක් සෙට් කරගෙනම යන එක. ඔක්කොම විකුනලා අවදානමක් අරගෙන ස්ටුඩන්ට් යන එක හොඳ ඔප්ෂන් එකක් නෙමෙයි කියන එක තමයි පොයින්ට් එක.

    Risk ekak ganne nathi jiwithe mona karannada ban? Lankawe godak ewun inne unge frame eka athule witharai. Job ekak atharala enna patta bayai. Thamange skills gana maara doubtful.

    මහන්සි උනා කියල ගොඩ යන්නෙ ඉස්සර බං

    දැන් බලපන් ඔසි වල ස්ටුඩන්ට් ගියා මහන්සි උනා කියල අර ලිස්ට් එකේ තියන ජොබක් පළාතක නැතුව පී ආර් ගන්න පුලුවන්ද? ඔසි මාස්ටර් එකක් කරල අයි ටි කම්පැනියක වැඩ කරන එකෙක් ලගදි ඔසි දාලා යුරොප් ආවා ඌ වැඩ කරන තැනින් වක්පර්මිට් එකට ස්පොන්ස් කරන්නෙ නෑ කියල

    ඉගාවට යුරොපෙ දැන් තනිකර ඉස්සරහට එන්නෙ අන්ත දක්ෂිනාංශික නාසි ආණ්ඩු, ඉතාලි ප්‍රංසෙ ස්විඩන් ඩෙන්මාක් වගෙ ඉස්සර විසිට් ගිහින් හර නැත්තං බොඩරෙ පැනල හරි සරණාගත දාන්නන පුලුවන් රටවල් දැන් අලුතින් සරණාගත ගන්නෙ නෑ ඉන්න උංවත් ඩිපොට් කරනවා. සරණාගත ඉන්නන උන්ට ජිවිතෙ එපා කරවන්න, ලිස්ට් එකෙ සරණාගත ඉල්ලන උංව හලන්නන දාන නීති වලින් ස්ටුඩන්ට් ඉවර වෙලා ජොබ් මාකට් එන්නන බලං ඉන්න උන්ටත් කෙලවෙනවා. ගිය අවුරුද්දෙ ස්විඩන් වල වක් පර්මිට් දාන අවම පඩිය සෙක් 13000 ඉදල 27800 වෙනකන් වැඩිකරා මේ අවුරුද්දෙ ඒක 34000 කරන්න හදනවා. කවුද බං ඒ ගනන් පඩි දිලා භාෂාවත් බැරි ඒ රටේ වැඩකරලත් නැති පුක කලු මිටි සිංහලෙක්ව වැඩට ගන්නෙ?

    යූකෙ බලපන් රොත්ත පිටින් ස්ටුඩන්ට්ට් ගියා දැන් උං පීඑච්ඩි ඇරෙන්නන අනික් ලොන්තත කෝස් වලට ෆැමලි ඩිපෙන්ඩන්ට් වීසා දෙන්නෙ නෑලු.. ඉගාවට උනුත් සැලරි ලිමිට් එක වැඩි කරල

    හැම රටම ටික ටික පටි තද කරනවා

    අර 40 පැනල ළමයි අරං රට ගිහින් පුක ඉරං ඉගනෙ ගෙන ලංකාවෙ වාහන ගෙවල් සැප ඊසි ලයිෆ් එක දාලා කෙලොගෙන ආපහු ලංකාවට එනවට වඩා ළමයි ලොකු උනාම උංව යවන එක අවදානම අඩුයි.

    (තාම කැනඩා නිව්සීලන්ඩ් වල උඩ සීන් එක නෑ ඒත් අනික් රටවල් කරද්දි උං ඉස්සරහට ඕක නොකර ඉන්නන එකක් නෑ)
    Europe anik ratawal gana man wadiya danne na. Habai UK dependent awith inna ewunge dependent visa cancel wenne na. Unta Post Graduate Visa apply karanna puluwan. Aluthin ena ewnta thama restriction eka tiyenne. Skilled Worker visa ekak gahagaththoth e time eke uu ithin goda. After 5 years PR. Eta passe benifits okkotama access tiyenawa.
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,820
    8,353
    113
    මෙහෙමයි.. වයස වෙලා හරි රට යන අය ගැන ලංකාවෙ සමහර මිනිස්සු හිතන්නෙ ඒගොල්ලො එහේ ගිහින් මාර කට්ටක් කන්නෙ කියල..
    ඒත් ඇත්ත තත්වෙ ඊට වෙනස්..
    අපේ රටවල cleaning, cashier, delivery rider වගේ job පහත් කරල සැලකුවට දියුණු රටවල ඒවටත් reputation එකක් තියනව..
    සාමාන්යෙන් UK වල වගේ හොඳ කොම්පැනියක cleaning job එකක් ගන්නත් machine operate කරල experience බලනව.. තව ඉන්ටවිව් දෙක තුනක් එහෙම තියල තමයි select කරගන්නෙත්..
    ඉතිං සාපේක්ෂව ඩොක්ටර් කෙනෙක් ඉංජිනේරුවෙක් ගන්න පඩිය ගන්න බැරි උණාට ලංකාවෙ අපි කන කට්ටට වඩා හොඳ ජීවන තත්වයක් එහේ තියන නිසයි මිනිස්සු ඔච්චර යන්නෙ..
    අනිත් එක ඒ රටවල මිනිස්සුන්ට අපේ රටවල වගේ පුහු මාන්නයක් නැහැ..
    ලොකු වාහන අරං නිකන් show off එකට යනවට වඩා එහේ හොඳට දියුණු වෙලා තියන public transportation තමයි මිනිස්සු එදිනෙදා පාවිච්චි කරන්නෙ..
    එක දැකල මෙහේ ඉඳන් අනේ බලන්න ලංකාවෙදි කාර් වලින් ගියපු මිනිස්සු නේද මේ බස් එකේ කෝච්චියෙ යන්නෙ කියල වැළපෙන්න ඕන නෑ..
    ලංකාවෙ වගේ දාඩිය දාගෙන හිරවෙලා බස් වල යන්න ඕන නෑ ඒ රටවල

    පොඩ්ඩක් ඒ රටවල ෆෝරම් බලපන්කො (රෙඩිට් එහෙම) උන් මොනවද අන්ස්කිල්ඩ් ඉමිග්රන්ට්ලා ගැන කියන්නේ කියලා. කැෂියර්, ක්ලීනින්ග්, වෙයාහවුස්, ඌබර් කරන පිටින් ආපු උන් ගැන උන් කියන ඒවා බලපන්කො. උඹේ අදහස වෙනස් වෙයි.
     
    • Like
    Reactions: waca and pasansnoop

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    1,567
    1,899
    113
    කොහෙද ඉතින්. උබලටයි ඔයා කියන නාකි රට යන්න දගලන ඔක්කටමයි කන්න නැතත් ඉන්න රටක් ඕන උනානේ. දැන් සැපද? ඊළග එක වත් හොයලා බලලා දීපල්ලා.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,857
    2,657
    113
    Sri Lanka
    පොඩ්ඩක් ඒ රටවල ෆෝරම් බලපන්කො (රෙඩිට් එහෙම) උන් මොනවද අන්ස්කිල්ඩ් ඉමිග්රන්ට්ලා ගැන කියන්නේ කියලා. කැෂියර්, ක්ලීනින්ග්, වෙයාහවුස්, ඌබර් කරන පිටින් ආපු උන් ගැන උන් කියන ඒවා බලපන්කො. උඹේ අදහස වෙනස් වෙයි.
    Forum ma balanne natiwa real world ekata awillath balanna. Oyage opinion ekath wenas wei ethakota.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,594
    58,316
    113
    මාලඹේ
    ඉගෙන ගන්න වයසක් තියෙනවා ද බන්?
    Student Visa දෙන්නේ ඩිග්රී වලට විතරක් නෙවෙයි නේ MSC, PHD වගේ ඒවත් වැටෙන්නේ Student Visa වලට තමා Msc කරන්නේ ගොඩක් අය වයසට ගිහින් තමා

    Student Visa නම් 30 පල්ලෙහා වෙන්න ඕනේ කියලා හිතන්නේ ලංකාවේ ඉන්න ලින් ගෙම්ම්බෝ

    30 හෙන් පල්ලෙහා එවුන්ට තමා Visa ගන්නත් අමාරු
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    1,857
    2,657
    113
    Sri Lanka
    Me awurudde indan salary limit eka sahena wadi karala thiyenawa.
    So what? That job category is called Skilled Worker. Skilled kiyanne hoda sal ekak gann oni kiyana ekama newei da? £29000 kiyanne podi gaanak ban skilled worker kenek ta

    ඉගෙන ගන්න වයසක් තියෙනවා ද බන්?
    Student Visa දෙන්නේ ඩිග්රී වලට විතරක් නෙවෙයි නේ MSC, PHD වගේ ඒවත් වැටෙන්නේ Student Visa වලට තමා Msc කරන්නේ ගොඩක් අය වයසට ගිහින් තමා

    Student Visa නම් 30 පල්ලෙහා වෙන්න ඕනේ කියලා හිතන්නේ ලංකාවේ ඉන්න ලින් ගෙම්ම්බෝ

    30 හෙන් පල්ලෙහා එවුන්ට තමා Visa ගන්නත් අමාරු
    Ube political views gana mata wadak na. Habai meka 100% agreed.
    ------ Post added on Mar 11, 2024 at 8:33 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,594
    58,316
    113
    මාලඹේ
    So what? That job category is called Skilled Worker. Skilled kiyanne hoda sal ekak gann oni kiyana ekama newei da? £29000 kiyanne podi gaanak ban skilled worker kenek ta


    Ube political views gana mata wadak na. Habai meka 100% agreed.
    ------ Post added on Mar 11, 2024 at 8:33 PM
    මෙතැන මොනවා ද බන් තියෙන පොලිටිකල් 🤦
     
    • Like
    Reactions: Batfleck

    nanopro

    Well-known member
  • Jun 2, 2009
    514
    357
    63
    colombo
    its depends bro,
    goda dapu kattiyath innawa. I know a fellow who is 50 years old and migrated to Canada for study.

    personally, me well established in Srilanka, got a job offer from my current employer to migrated. full sponsored :)
     
    • Love
    Reactions: dfgrendezvous

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    655
    454
    63
    40 පැනලත් යන්න පුලුවන්ද? මම දන්න කපල් එකක් ගියා මිනිහට 48 ගෑනිට 45. ලමයින්ට 14, 13.
    මට හම්බවෙලා තියනවා 40 පැනල ගිය කට්ටිය. හොද company එකකින් job එකක් හම්බවුනනම් no problems, free medical family facilities , හම්බවුනන්ම් good . මම දන්නවා Canada නම් job permit තියනවනම් ළමයන්ට free school හම්බවෙනවා. කට්ට කලා ගොඩ ගිය අයත් ඉන්නවා . parents ලට hard time තිබ්බත් ලමින්ට නම් good future .