එහෙම හෑල්ලු කරන්න එපාMata nan Gregorian chants remix kalla wage godak ewa. ae kale ithin godak music hadune agamath ekka ne.
hallu kale na bn. oke base eka eka wage danenne mata ekai. man enigma walata history eka kiywala nan na nikan kiwwe. danena eka.එහෙම හෑල්ලු කරන්න එපා
Gregorian chants එනිග්ම වල එක කොටසක් විතරයි
Thiyenawa Upload karannamමෙව වල හයි කොලිටි audio නැද්ද?
- MCMXC a.D. (1990, Enigma)
- The Cross of Changes (1993, Enigma)
- Le Roi Est Mort, Vive Le Roi! (1996, Enigma)
- The Screen Behind the Mirror (2000, Enigma)
- Love Sensuality Devotion: The Greatest Hits (2001, Enigma)
- Voyageur (2003, Enigma)
- Seven Lives Many Faces (2008, Enigma)
- The Fall of a Rebel Angel (2016, Enigma)
කීයද ඒ කාලෙ?
hariyata mathaka na ban. 100 hari 200 athara une. malasian cds apu kale. cassette tika aul giya okkoma. ekama ekai ithuru une. ekath snap.කීයද ඒ කාලෙ?
මං ලග ඇල්බම්ස් ටිකක් තියෙනවා ඕක නෑ.hariyata mathaka na ban. 100 hari 200 athara une. malasian cds apu kale.
මං ලග ඇල්බම්ස් ටිකක් තියෙනවා ඕක නෑ.
බලමු හොයාගන්න.
දැන් තමයි අප්ලෝඩ් කරලා ඉවර වුනේ.
ටෙලිග්‍රෑම් දැම්මා සේෆ් නිසා, අනිත් මොකේ දැම්මත් කොපිරයිට් වැදිලා අයින් වෙනවා.
ඔක්කොම ඇල්බම්ස් සින්ගල්ස් වගේ තියෙනවා, 320 kbps.
Flac ඕනි නම් කියන්න ෆයිල් සයිස් එක වැඩි නිසා අප්ලෝඩ් කරේ නෑ.
Join and Download!
------ Post added on Nov 17, 2021 at 1:02 AM
ah inna previous messages hide wela, Man enable karannam.
Dan balanna
Thama na neA
ah inna previous messages hide wela, Man enable karannam.
Dan balanna
------ Post added on Nov 19, 2021 at 1:45 PM
Leave wela aaye paarak join wenna. New members lata seen karanna puluwan dan.Thama na ne
මොනවද බන් ඒ? විස්තරයක් දන්න කෙනෙක් කියපන්කො. ගොඩක් රටවල මේ band එකෙ සිංදු තහනම් කරලලු තියෙන්නේ. net එකෙත් ඒ හැටි තොරතුරක් නෑ (ban කරපු හෙතුව ගැන). මාත් දැනගත්තෙ මෙ වීඩියො එකෙන්.
(14.20 ඉදන් බලන්න)
මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.
මුගේ පට්ට පල් බොරුවක්. මු දන්න හුත්තක් නැ.. enigma කිසිම රටක තහනම් කරේ නැ. ඔය කියන විදියේ කිසිම සිද්දියක් උනේ නැ.ඒ සින්දු අහනකොට ඔය කිසි දෙයක් වෙන්නේ නැ. enigma කියන්නේ ඉතාමත් ලස්සන සින්දු, 90 දශකයේ ඉතාමත්ම ප්‍රසිද්ද ගායක කණ්ඩායමක්..
ඔය Enigma අහල පිස්සු හැදෙනවයි කියන කටකතාව හැදුනේ මෙන්න මේ සිද්දිය නිසා..
Enigma 90 ගණන් වල මුල අවේ, බටහිර සින්දු අහන අය අතර ඉනමත්ම ප්‍රසිද්ද උනා. ඒ අපු කාලේම තිබ්බ ලංකාවේ ප්‍රසිද්ද ඉස්කෝල වල යන කොල්ලෝ හදාගත්තු cult එක තිබ්බ යක්ෂය අදහන (Satan) , කොළඹ, ගාල්ල, නුවර වගේ පැති වල විතරයි තිබ්බේ උන්ගේ club. උන්ට එකේ යාච්ඤා කරන විදිය, ආගම අදහන විදිය එන්නේ කැසට් පීස් වල. ඒවා එන්නේ ඇමරිකාවේන් කියල තමයි පස්සේ දැනගත්තේ.. (90 ගණවල මුල් කලේ තිබ්බේ කැසට් පිස් විතරයි). ඒ cult එකේ හිටපු එකෙක් ඒ කැසට් අහල උගේ අම්මයි තාත්තයි මැරුව ඔය යක්ෂ සීන් එක නිසා. පස්සේ පොලිසිය දැනගෙන තිබ්බේ මේ කැසට් වල තිබ්බ උපදෙස් අනුව තමයි මේක කරලා තියෙන්නේ කියල. ඔය තහනම් කරේ අන්න ඒ කැසට්. ඒ කැසට් ගෙන්නුවේ ප්‍රසිද්ද සමාගම් නෙවෙයි, ඒ cult එකේ ඉන්න උන්මයි. ඒ cult එක එහෙමම නැතිඋනා ඒ සිද්දියෙන් පස්සේ. ඕක පත්තරවල ගියා ලොකුවට.. ඕක දැක්ක අනිත් කොල්ලෝ කොහොම හරි කතාවක් හදාගෙන තිබ්බ මේක වෙලා තියෙන්නේ Enigma සින්දු අහල කියල. එක අහල යක්ෂයව බලන්න පුළුවන්, බලයක් ලබා ගන්න පුළුවන් කියල. එකට තව හේතුවක් තමයි enigma කැසට් කවරේ ඉන්නේ ලෝගුවක් දාගෙන යකෙක් වගේ එකෙක්. උගේ අගිලිත් උල්. එක පැත්තකින් කුරුසේත් තියනව ඇදවෙලා නිකන් බිම වැටිලා වගේ. ඒ කුරුසේත් රතුපාටයි.
මගේ ලොකු අයියත් ඉතින් යාලුවෝ එක්ක රෑට ලයිට් නිවල බාවනා කරන විදියට වාඩි වෙලා enigma සින්දු අහන්න පටන් ගත්ත. මමත් ඇහුව. ගොඩක් පොඩියි එතකොට මම, 91, 92 කාලේ.. එහෙම යක්ෂය පෙනුනේ නැති උනාම අපහු කතාවක් අවා කැසට් පටිය කණපිට හරවල ඇහුවම තමයි පෙන්නේ කියල. ඉතින් අපේ උන් කැසට් එක ගලවල පටිය කණපිට ගහන්න හෙන ගේමක් දීල ආපහු ඇහුව. කිසිම දෙයක් නැ. ගුඩුස් ගුඩුස් ගානවා එච්චරයි.. ඊට පස්සේ ඔය යක්ෂ අමාරුව හොද උනා මාසයක් දෙකක් යනකොට උන්ටම බොරු කියල තේරෙනකොට.
මේ තියෙන්නේ ඔය කොල්ල අම්මයි තාත්තයි මරපු සිදිය ගැන මතක තිබ්බ කෙනෙක් මේ ලග කලෙක පත්තරේකට ලියපු විස්තරයක්.
View attachment 151611
මේ සින්දුව Enigma ලගේ නෙවයි. මේක Gregorian කියන සංගීත කණ්ඩායමේ..