මොනිටර් එක ගලවන්න ට්‍රයි එකක් දුන්න

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    41,243
    1
    23,746
    113
    ගලවන්න ඇණ නෑ. පන්නන්න තියෙන්නෙ ඉස්සරහින්. බැලුව බැලුව අමාරුයි වැඩේ. බයයි පැනල් එක ඩැමේජ් වෙයි කියල
    දැනුත් ඇතුලේ කූඹි 20ක් විතර එහෙට මෙහෙට යනව.
    නෙට් එකේ මේ මොඩ්ල් එක ගලෝන හැටි නෑනෙ.. :(

    VA2215-h_LB01_pc.jpg
     
    • Like
    Reactions: kinkon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,243
    1
    23,746
    113
    ඇන ගලවලා පිහි තලයක් දාල පන්නපන්
    එක ඇණයක්වත් නෑ
    පිහිතල දාන්න බෑ බං ප්ලාස්ටික් කෑල්ලකින් පන්නන්න හැදුවෙ හරියන් නෑ වැඩේ
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    9,226
    16,897
    113
    කිරි වැසියනි මොනිටර් එකක් අරගෙන දෙන්න ලෑස්ති වෙයල්ලා.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    5,084
    6,972
    113
    Colombo
    තෝ ඕක ගලවන්න ගිහින් පැත්තක් කලු පාටයි කියාගෙන වරෙංකො බලන්න
     
    • Haha
    Reactions: AnuradhaRa

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,378
    1
    6,002
    113
    Gampaha
    ඇන ගලවලා පිහි තලයක් දාල පන්නපන්
    oya ana thiyenne wall mount karanna ban. plastic nob ekakin stand eka fit wenne.
    -------------------------------------
    OP oka parissamata pin eka pannapan. kadunoth hadanna ba. company anayak danna wenne. kadunoth kiyapan. ekak dana hati kiyala dennam.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    41,243
    1
    23,746
    113
    oya ana thiyenne wall mount karanna ban. plastic nob ekakin stand eka fit wenne.
    -------------------------------------
    OP oka parissamata pin eka pannapan. kadunoth hadanna ba. company anayak danna wenne. kadunoth kiyapan. ekak dana hati kiyala dennam.
    තේරුන් නෑ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    16,378
    1
    6,002
    113
    Gampaha
    තේරුන් නෑ
    uba meseta flat reddak dala monitor eka munin athata redda udin thiyapan. screen protection ekata. ita passe stand eka mesen eliyata ena widiyata position karala stand eka ussala pannapan. plastic lock ekak thiyenne. lock eke plastic kalla kadunoth hadanna ba. ethakota bouth ekakin rath karala ana danna wenne. ethakota monitor stand adjust karanna ba.
     
    උඹ ඔය කියන්නෙ ස්ටෑන්ඩ් එක ගලවන හැටිනෙ බං
    මට ඕනෙ මොනිටරේ ගලෝ ගන්න
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    90,469
    2
    78,943
    113
    Kandy ♕
    ඕක ගලවන්ඩ ගියොත් අවුල් වෙයි..කූඹි ටික එලියට යවල තියෙන විදියට පාවිච්චි කරපන්.
     
    • Like
    Reactions: AnuradhaRa