මොබිටෙල් එකේ වේස කැරි බල්ලො මකබෑවිලාම පල

thrindo

Active member
  • May 18, 2022
    231
    157
    43
    #170# dial කරාම එන ඩීටේල්ස් වල, 989ට one shot package එක පෙන්නනව. self-care app එකෙත් පෙන්නනව. ඒ කියන්නෙ තාම package eka තියෙනව කියන එකනෙ.

    988 ට max data කියල හුත්තක් පෙන්නනව.
    මන් 989ක් දැම්ම විනාඩි 10කට කලින්. මේ කැරි ගූ හුකන්නො 988 පැකේජ් එක activate කරල.
    cust. care කෝල් කරල ඒකෙ තියෙන වංකගිරියෙන් ගිහිල්ල එකෙක්ට කතා කරාම ඌ ඒකෙ සෙවල වේස පකයියො කියනව ඒ පැකේජ් එක දැන් එන්නෙ නැහැල්ලු. id number, ref number, name ඔක්කොම ගත්ත.
    මන් කිව්ව එහෙමනම් ඒ සල්ලි ආයෙ රිටර්න් කරන්න කියල, ඒත් බැහැල්ලු. පාවිච්චි කරලම නැත්තන් විතරක් සිම් එකට රිටර්න් කරන්නම්ලු.

    දැනුම් නොදී පැකේජ් අයින් කරන්න කරපන්. ඒත් මෙහෙම බොරු ඩීටේල්ස් දාල බොරු කියල මිනිස්සුන්ගෙන් හොරා කන්න පුලුවන්ද මුන්ට?
    හරි හමන් රටක නම් මේවට නඩු දාන්න පුලුවන්. මේ හුකන රටේ කස්ටමර්ට හුකන එක නෝමල් වෙලානෙ තියෙන්නෙ.
    හම්මප අවුලෙන් ඉන්න වෙලාවක මෙහෙම උත්ත්වල් උනාම පොරවක් අරගෙන මොබිටෙල් එකට පැනල මේවට වග කියන උන්ට කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව.
    (මොබිටෙල් එකේ ලොකු පුටුවක එකෙක් ඉන්නවනම්, ඩේට චෙක් කරල මාව හොයාගෙන නඩු දාපන් ඕනෙනම්)
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    7,584
    8,266
    113
    සිංහල ජාතියට මෙච්චර ආදරේ අපි ඩයලොග් පාවිච්චි කරද්දී කාලකන්නි හිගන වේසිගෙ පුතාලට පුක දුන්න උබලා අන්තවාදී ත්‍රස්තවාදියෝ සිංහල ජාතිය විනාශ කරන්න ආපු. ඔය කරුමේ තමා පලදෙන්නේ. පටන් ගත්තා විතරයි බලන් ඉදපන් කරපුවා විදවද්දී
     

    thrindo

    Active member
  • May 18, 2022
    231
    157
    43
    සිංහල ජාතියට මෙච්චර ආදරේ අපි ඩයලොග් පාවිච්චි කරද්දී කාලකන්නි හිගන වේසිගෙ පුතාලට පුක දුන්න උබලා අන්තවාදී ත්‍රස්තවාදියෝ සිංහල ජාතිය විනාශ කරන්න ආපු. ඔය කරුමේ තමා පලදෙන්නේ. පටන් ගත්තා විතරයි බලන් ඉදපන් කරපුවා විදවද්දී
    සිංහල ජාතියට හෙන ගහපිය. ඉන්දියාවෙන් පැනල මේ පක යටත් කර ගත්තොත් මම නම් ok.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,590
    18,912
    113
    #170# dial කරාම එන ඩීටේල්ස් වල, 989ට one shot package එක පෙන්නනව. 988 ට max data කියල හුත්තක් පෙන්නනව.
    මන් 989ක් දැම්ම විනාඩි 10කට කලින්. මේ කැරි ගූ හුකන්නො 988 පැකේජ් එක activate කරල.
    cust. care කෝල් කරල ඒකෙ තියෙන වංකගිරියෙන් ගිහිල්ල එකෙක්ට කතා කරාම ඌ ඒකෙ සෙවල වේස පකයියො කියනව ඒ පැකේජ් එක දැන් නැහැල්ලු. id number, ref number, name ඔක්කොම ගත්ත.
    මන් කිව්ව එහෙමනම් ඒ සල්ලි ආයෙ රිටර්න් කරන්න කියල, ඒත් බැහැල්ලු. පාවිච්චි කරලම නැත්තන් විතරක් සිම් එකට රිටර්න් කරන්නම්ලු.

    දැනුම් නොදී පැකේජ් අයින් කරන්න කරපන්. ඒත් මෙහෙම බොරු ඩීටේල්ස් දාල බොරු කියල මිනිස්සුන්ගෙන් හොරා කන්න පුලුවන්ද මුන්ට?
    හරි හමන් රටක නම් මේවට නඩු දාන්න පුලුවන්. මේ හුකන රටේ කස්ටමර්ට හුකන එක නෝමල් වෙලානෙ තියෙන්නෙ.
    හම්මප අවුලෙන් ඉන්න වෙලාවක මෙහෙම උත්ත්වල් උනාම පොරවක් අරගෙන මොබිටෙල් එකට පැනල මේවට වග කියන උන්ට කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව.
    (මොබිටෙල් එකේ ලොකු පුටුවක එකෙක් ඉන්නවනම්, ඩේට චෙක් කරල මාව හොයාගෙන නඩු දාපන් ඕනෙනම්)
    988 යි 989 යි දෙකම එකයිනේ බං. එකම පහසුකම් ටික ලැබෙන්නේ. දැන් 989 නෑ.
     

    thrindo

    Active member
  • May 18, 2022
    231
    157
    43
    ඒ කියන්නෙ උබට සල්ලිත් නෑ පැකේජ් එකත් නැද්ද?
    නැහැ, 1) මට එක්කො මේ වැඩකට නැති පැකේජ් එක තියා ගන්න පුලුවන්. 2) එහෙම නැත්තන් මොබිටෙල් රීලෝඩ් එකක් විදිහට දෙන්නම්ලු.
    පස්සෙ චෙක් කරල. එතකම් ඒ සිම් එකෙන් ඉන්ටනෙට් නොයා බලන් ඉන්න ඕනෙ response එකක් එනකම්.

    (ඒත්ම න් හිතන්නෙ නැහැ 2nd option එක ලැබෙයි කියල. ඒ විනාඩි 10ට 5mb වගේ ගිහිල්ල මොකක් හරි background service මොහොකට හරි.. උන් ඉතින් දෙන්න බැහැ කියයි.)
     
    • Sad
    Reactions: pathaleiretta

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    5,453
    3,990
    113
    988 යි 989 යි දෙකම එකයිනේ බං. එකම පහසුකම් ටික ලැබෙන්නේ. දැන් 989 නෑ.
    ne wenas. 989 unta padui kiyala 988 damme.
    988 1gb/day limit
    unlimited sms ne 1000 sms(ekanam athi)

    989 ain karalama dai wage
     
    • Like
    Reactions: thrindo

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    11,590
    18,912
    113
    Eka koheda wene 30gb hembenwa all time arake 1gb per day thma 30gb dene
    ඒකත් එහෙමද මම හිතාගෙන හිටියේ 989 තියෙද්දිත් 30GB ලැබුනේ දවසට 1GB ගානේ කියලා
     

    thrindo

    Active member
  • May 18, 2022
    231
    157
    43
    988 යි 989 යි දෙකම එකයිනේ බං. එකම පහසුකම් ටික ලැබෙන්නේ. දැන් 989 නෑ.
    දැන් ඒක නැත්තන් ඒ ඔප්ෂන් එක පෙන්නන්නෙ ඇයි #170# ඩයල් කරාම and self-care app එකේ? මට අනිත් පහසුකම් ඕනෙ නැහැ. 30gb anytime තියෙන නිසානෙ මේක ගත්තෙ. ඒක නැහැනෙ 988 එකේ?
     
    Last edited:

    thrindo

    Active member
  • May 18, 2022
    231
    157
    43
    ne wenas. 989 unta padui kiyala 988 damme.
    උබල කොහොමද බන් දැන් ඒ පැක් එක නෑ කියල දැන ගත්තෙ?

    මේවට නඩු දාන්න බැරිද?
    ------ Post added on Dec 25, 2023 at 4:12 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    27,886
    34,649
    113
    සේදවත්ත
    #170# dial කරාම එන ඩීටේල්ස් වල, 989ට one shot package එක පෙන්නනව. self-care app එකෙත් පෙන්නනව. ඒ කියන්නෙ තාම package eka තියෙනව කියන එකනෙ.

    988 ට max data කියල හුත්තක් පෙන්නනව.
    මන් 989ක් දැම්ම විනාඩි 10කට කලින්. මේ කැරි ගූ හුකන්නො 988 පැකේජ් එක activate කරල.
    cust. care කෝල් කරල ඒකෙ තියෙන වංකගිරියෙන් ගිහිල්ල එකෙක්ට කතා කරාම ඌ ඒකෙ සෙවල වේස පකයියො කියනව ඒ පැකේජ් එක දැන් එන්නෙ නැහැල්ලු. id number, ref number, name ඔක්කොම ගත්ත.
    මන් කිව්ව එහෙමනම් ඒ සල්ලි ආයෙ රිටර්න් කරන්න කියල, ඒත් බැහැල්ලු. පාවිච්චි කරලම නැත්තන් විතරක් සිම් එකට රිටර්න් කරන්නම්ලු.

    දැනුම් නොදී පැකේජ් අයින් කරන්න කරපන්. ඒත් මෙහෙම බොරු ඩීටේල්ස් දාල බොරු කියල මිනිස්සුන්ගෙන් හොරා කන්න පුලුවන්ද මුන්ට?
    හරි හමන් රටක නම් මේවට නඩු දාන්න පුලුවන්. මේ හුකන රටේ කස්ටමර්ට හුකන එක නෝමල් වෙලානෙ තියෙන්නෙ.
    හම්මප අවුලෙන් ඉන්න වෙලාවක මෙහෙම උත්ත්වල් උනාම පොරවක් අරගෙන මොබිටෙල් එකට පැනල මේවට වග කියන උන්ට කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව.
    (මොබිටෙල් එකේ ලොකු පුටුවක එකෙක් ඉන්නවනම්, ඩේට චෙක් කරල මාව හොයාගෙන නඩු දාපන් ඕනෙනම්)
    පැකේජ් එක තියනවා , ආකේඩ් ගියාම උන් ඇක්ටිව් කරලා දෙනවා
     

    thrindo

    Active member
  • May 18, 2022
    231
    157
    43
    පැකේජ් එක තියනවා , ආකේඩ් ගියාම උන් ඇක්ටිව් කරලා දෙනවා
    ෂික් කලින් දැනන් හිටියෙ නෑනෙ.
    ඒත් බන් උන් කෝල් කරාම කිව්වෙ දැන් ඒ පැකේජ් එක එන්නෙ නැහැ කියලනෙ. උබ මේ මාසෙ ඇක්ටිවේට් කරාද?
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,266
    5,434
    113
    #170# dial කරාම එන ඩීටේල්ස් වල, 989ට one shot package එක පෙන්නනව. self-care app එකෙත් පෙන්නනව. ඒ කියන්නෙ තාම package eka තියෙනව කියන එකනෙ.

    988 ට max data කියල හුත්තක් පෙන්නනව.
    මන් 989ක් දැම්ම විනාඩි 10කට කලින්. මේ කැරි ගූ හුකන්නො 988 පැකේජ් එක activate කරල.
    cust. care කෝල් කරල ඒකෙ තියෙන වංකගිරියෙන් ගිහිල්ල එකෙක්ට කතා කරාම ඌ ඒකෙ සෙවල වේස පකයියො කියනව ඒ පැකේජ් එක දැන් එන්නෙ නැහැල්ලු. id number, ref number, name ඔක්කොම ගත්ත.
    මන් කිව්ව එහෙමනම් ඒ සල්ලි ආයෙ රිටර්න් කරන්න කියල, ඒත් බැහැල්ලු. පාවිච්චි කරලම නැත්තන් විතරක් සිම් එකට රිටර්න් කරන්නම්ලු.

    දැනුම් නොදී පැකේජ් අයින් කරන්න කරපන්. ඒත් මෙහෙම බොරු ඩීටේල්ස් දාල බොරු කියල මිනිස්සුන්ගෙන් හොරා කන්න පුලුවන්ද මුන්ට?
    හරි හමන් රටක නම් මේවට නඩු දාන්න පුලුවන්. මේ හුකන රටේ කස්ටමර්ට හුකන එක නෝමල් වෙලානෙ තියෙන්නෙ.
    හම්මප අවුලෙන් ඉන්න වෙලාවක මෙහෙම උත්ත්වල් උනාම පොරවක් අරගෙන මොබිටෙල් එකට පැනල මේවට වග කියන උන්ට කොටාගෙන කොටාගෙන යන්න හිතෙනව.
    (මොබිටෙල් එකේ ලොකු පුටුවක එකෙක් ඉන්නවනම්, ඩේට චෙක් කරල මාව හොයාගෙන නඩු දාපන් ඕනෙනම්)
    හුත්තො නිකන් කෑ ගහන් නැතිව වැඩේ කෙරෙන විදිහට කරපන්.

    989 ක් reload කරාම active වෙන්නෙ උඹෙ account එකේ සල්ලි තියෙනවා නම් විතරයි. නැතිව 0 ටම බැහැලා තිබුණොත් 0.01 ක් ඉතිරි වෙන්න ඕන නිසා ඊළඟ එක තමයි active වෙන්නෙ.

    අනික 988 එකෙත් එහෙම මහලොකු අවුලක් නෑනෙ. අර වගේම 30GB තියෙනවා. SMS unlimited වෙනුවට 1000 තියෙන එක විතරයි වෙනස. 1000 මදිද උඹට? මොකක්ද ප්‍රශ්නෙ? 🤔