මොබිටෙල් බිලින් සයිකල් එක 1 වෙනිදට හදන්න බැරිලු⚠️

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    3,404
    2,326
    113
    කේතුමතී නුවර
    මොබිටෙල් පසුගෙවුම් බිලින් සයිකල් (Billing Cycle) එක 1 වෙනිදට හදන්න බැරිලු, ඇහුවම කියනවා 10 හරි 20 විතරුලු පුලුවන්, 30 ත් බැරිලු.😋 දැන් බිල් එන්නෙත් නැනේ ගෙදරට, අනික පෝන් ස්ටොක් මොනවත් නෑලු, කනෙක්ශන් එක පෙරගෙවුම් කරනවද කියලා බැලුවේ.👻
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    3,404
    2,326
    113
    කේතුමතී නුවර
    Dn prepaid package tynne unlimited calls ehma hambena aduwta boruwt postpaid walt genwwn eka thermk nane
    අනික මේ මඟුලට කාඩ්, රීලෝඩ් මොකුත් දාන්න බෑ, ඩේටා ඉවර උනොත් ඇප් එකෙන් ඩේටා ගන්න ඕනේ.🤢😕

    මොනමඟුලක්ද මන් දන්නේ නෑ, දැන් SMS Divert එකත් නැතිකරලා 🤕
    ------ Post added on Sep 8, 2023 at 1:42 AM
     
    • Like
    Reactions: elakiriaddict