මොබිටෙල් ස්පීඩ් ලිමිට් එක 1Mbps සිට 512Kbps දක්වා අඩු කරයි.

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,245
    2,789
    113
    ජෝන්ගෙ ගෙදර
    Youtube පැකේජ එක 80KBps වලටත් අඩුවෙන් එන නිසා මොබිටෙල් එකට කතා කරාම කිවුවෙ. ඒත් පැකේජ් වල තියෙන්නෙ 1Mbps වලට විතරයි ලිමිට් කරන්නෙ කියල. 512Kbps වලින් youtube යන්න පුලුවන්ද බන්?:baffled:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,649
    4,811
    113
    In Your Heart
    Mama unge platinum club eke, option ekak nathi nisa mobitel dagena inne ... lankawe honda service providers la na ban .. melo rahak na
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    7,768
    1
    7,922
    113
    ඉන්දියාවට විකුන්න ඕනෙ නම් ඔච්චර පච කරන්න ඕනෙ නැ මම නම් කියන්නෙ...
    කෝමත් විකුනන එකෙ දීලා දාන්න තියෙන්නෙ...

    ඉන්න කස්ටො ටිකත් හලලලා ගාන අඩු කරලා විකුනාවි සීයා..
     
    • Like
    Reactions: hasithayad

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    2,995
    6,097
    113
    SLT home connection walata witharai man hithanne hoda youtube package ekak denne
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    6,649
    4,811
    113
    In Your Heart
    ඇත්ත. 2024 දි 512Kbps වලින් Youtube ගිහින් 144p වීඩියෝ බලන්න මිනිස්සුන්ට පිස්සුද බන්.
    mama fiber line ekak gaththa dan 12-7am unlimited nisa ... eth sarthaka na ban godak welawata full speed na
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    1,909
    1
    1,690
    113
    ඉන්දියාවට විකුන්න ඕනෙ නම් ඔච්චර පච කරන්න ඕනෙ නැ මම නම් කියන්නෙ...
    කෝමත් විකුනන එකෙ දීලා දාන්න තියෙන්නෙ...

    ඉන්න කස්ටො ටිකත් හලලලා ගාන අඩු කරලා විකුනාවි සීයා..
    ehema scene ekak newei.
    unge brand unification eken passe upgrades,expansaions godak adu kala.eda idala mobitel kiyanneth hutch,airtel wage temporary customer base eka passe yana company ekak.
    lesiyen 4G 2100MHz hoyagannath na.