මොහමඩ් නියාස් මාද්‍යවේදියා මතකද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    2,029
    2,734
    113
    Back Bay-Beacon Hill, Boston
    අන්න ඌත් සහරාන්ගේ ගේම් එක ගහපු එකෙක්ලු. ගිහින් බලපල්ල, අර හංගපු පාස්කු වාර්තාව පිට කරලා, සුනන්දයා ලියලා තියෙන්නෙ. ලංකා පුක් නිව්ස් කිය කිය හැමිනෙන්න එපා ඉතිං.
     
    • Like
    Reactions: Solo Rider

    ela

    Well-known member
  • Jul 4, 2006
    4,700
    1,784
    113
    N/A
    ඔය සුනන්ද දේශප්‍රිය කියන්නේ කොටින්ට කඩේ යන ගූඇන්පී කාරයෙක්. ආණ්ඩුවට කෙලවන්ඩ හිතාගෙන මුං මෙහෙම දේවල් කරනෙක පුදුමයක් නෙවෙයි. පාස්කු වාර්තාව පිට කරාම ඒකෙ රහස් දැකල තමංගෙ දුරුවල තැන් හදාගෙන උන් රට පයිනවා, නැත්තං හැංගෙනවා. පාස්කු වාර්තාව පිට කරා නම් අපේ ආණ්ඩුවට ආයේ දොස් පවරන්ඩ ගූඇන්පී කාරයොන්ට බැහැ. ලොල්