ado ado ehema kiynna ottu na harida...මූ එලියට ආපු කාලෙ හොඳට උන්නනේ
Malliwa nidahas kala nam rate prashna 90% k ne
Man nam kiyanne Hiru eke un kari boru news daanna daanna Dumindata denna one porial eka
ehenam hirakarayo serama eliyata damuda lamaka pons? ubata hira geara wihiluwakda?හිරුණිකා කැමති නම් මූව දැන් නිදහස් කරන්න බැරිද බන්?
මෙයාව හිරේ තියාගෙන හිටියා කියලා වැඩක් නැනේ. මරෙනකල් තියා ගත්තත්, බදු වලිඋන් තමයි මෙයාව නඩත්තු කරන්න වෙන්නෙත්. මෙයාව තියා ගත්තා කියල භාරතට ආයේ පණ එන්නෙත් නැනේ. මේවගේ අය හිරේ තියා ගන්නව නම් ඒක්කෝ බරපතල වැඩ , දඩුවම් එක්ක තියා ගන්න ඕනි. නැත්නම් ලොකු දඩයක් ගහලා නිදහස් කරන්න ඕනි. මෙයා ඉස්පිරිතාලේ හිටියත්, කූඩුවේ හිටීයත් අපේ බදු වලින්නේ ඉන්නේ
මිනිස්සු බදු ගෙවන්නෙ ඒවට තමා පොන්ස්, වැරදි කාරයෝ හිරේ තියන්නත් එක්ක, තොපි වගේ උන් නම් වැස්ස්කටවත් ඉස්කොලේ ගිහින් නැද්දහිරුණිකා කැමති නම් මූව දැන් නිදහස් කරන්න බැරිද බන්?