බරපතල වැඩ සහිත සිර දඩුවම් කියලා දෙන උන් ඇතුලට ගිහින් නිකංනේ ඉන්නේ. උන් ගෙන් රටට ප්‍රයෝජනවත් වැඩක් අර ගන්න ඕනි. ඉස්සර නම් පොල් ලෙලි තලන්න දුන්න. රජෙයේ වතු සුද්ද කරන්න, වලවල් කපන්න දැම්මා. දැන් ඒ මොකුත් නෑනේ. ඒ ගැනයි මම කියන්නේ.මිනිස්සු බදු ගෙවන්නෙ ඒවට තමා පොන්ස්, වැරදි කාරයෝ හිරේ තියන්නත් එක්ක, තොපි වගේ උන් නම් වැස්ස්කටවත් ඉස්කොලේ ගිහින් නැද්ද![]()
ඉම්හි ඉම්හි![]()
![]()
එහෙම මොලේ නැති එකෙක්ටනේ ගෝටා නිවාස සංවර්ධන අධිකාරයේ සබාපති කමත් දුන්නේ.මාර වැඩේ කියන්නේ ඇතුලේ ඉද්දි ඌට මොලේ නෑ.එලියට ආවම තියනවා
ඔලුව මැද්දටම දෙන්නෝනේ... ආයෙත් හෙල්ලුනොත් තව එකක් දෙන්නෝනේ..හොද පොලු පාරක් දෙන්න ඕන මැරිලා වැටෙන්න ඕකට![]()
මෙන්න මූ prison hospital එකටත් වඩා හොඳ තැනකට ගිහින්
දුමින්ද සිල්වා ඊයේ රාත්‍රී බරපතල ලෙස අසාධ්‍ය වෙයි ! - වහාම ජාතික රෝහලට
වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කළ දුමින්ද සිල්වාට ඊයේ රාත්‍රී ඇතිවූ බරපතල අසාධ්‍ය තත්වයක් හේතුවෙන් ඔහුව අද උදැසන ජාතික රෝහලට ඇතුලත් කර ඇත.
ඔහුට ඊයේ රාත්‍රී බරපතල රෝගී තත්වයක් ඇතිවූ බවත් අනතුරුව පැය 4කට පමණ පසු ඔහුව ජාතික රෝහලවෙත රැගෙන ගිය බවත් බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
- https://www.theleader.lk/news/29174-2025-01-11-04-31-29
ඉම්හි ඉම්හි![]()
![]()
ඉම්හි ඉම්හි![]()
![]()