මෝඩ අනුර තුනට වැටෙද්දී රනිල් වේගෙන් ඉදිරියට; සජිත් Pepper Cube සමීක්ෂණ වාර්තාව හංගලා.

monson

Well-known member
  • May 7, 2007
    18,577
    14,088
    113
    :lol:

    ජනාධිපතිවරණ කැම්පේන් එකට අවුරුද්දකට උඩදී තමයි අනුර සහෝදරයා ගේමට බැස්සේ. අනුර දිසානායක ඒ දවස්වල කිව්වේ එයා 80% කටත් වැඩි ප්‍රතිශතයක ඉන්නවා කියලා.අනුරට ආපු රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ ඇස් නිලංකාර වෙලා ගියා.එයාලා බයේ හැංගෙද්දී මාලිමාවට හරි කෙලින් මුහුණ දුන්නේ රටේ රාළ බලකාය සහ තවත් කීපදෙනෙක් විතරයි.රටේ රාළ එයාලගේ බොරු සමීක්ෂණ වාර්තා කවදාවත් පිළිගත්තේ නෑ.ඒවට බය උනෙත් නෑ.
    ජනාධිපතිවරණය එන්න අවුරුද්දකට ඉස්සෙල්ලා නම් හතරක් දාලා ජනාධිපති කවුද කියලා අහන එකටද ජනමත සමීක්ෂණ කියන්නේ.ඇත්තටම ජනාධිපතිවරණයක් අහලකවත් නැති අවස්ථාවක,අපේක්ෂකයන් නිශ්චිත නොවන අවස්ථාවක ජනාධිපති කවුද කියලා අහන සමීක්ෂණ පදනමින්ම වැරදියි.ඒ දවස්වල මාලිමාව සතියක් ගානේ සමීක්ෂණ කරනවා. සමීක්ෂණ වාර්තාවලින් ජෙප්පො කොච්චර ඇන්දෙව්වද කියනවා නං සමහර ජෙප්පෝ අනුර ජනාධිපති උනහම ගහන්න නම් ලිස්ට් පවා හදාගෙන ඉන්නවා.
    ඒ බොරු සමීක්ෂණ වාර්තා පෙන්නමින් තමයි ටිල්වින්,හදුන්,බිමල්,විජිත,ලාල්ලා හැමතැනම කිව්වේ දැන් අනුර ජනාධිපතිවරණය දිනන්න ඕනි කරන ප්‍රතිශතය අරන් ඉවරයි කියලා.අනුරගෙන් පස්සේ ජනාධිපති සටනට ආපු සජිතුත් ටික දවසක් ගිහින් සමීක්ෂණ වැඩේ පටන් ගත්තා. මුලදී අනුර උඩ හිටියත් පස්සේ අනුර යටකරගෙන සජිත් උඩට ආවා.හැබැයි ඒ දෙන්නා අතර ලොකු පරතරයක් තිබුණේ නෑ.
    එදාත් රටේ රාළ කිව්වේ කිසිම අපේක්ෂකයෙක් 30% සීමාව ඉක්මවලා නෑ කියලයි.අදත් රටේ රාළ කියන්නේ කිසිම අපේක්ෂකයෙක් තවමත් 30% සීමාව ඉක්මවලා නෑ කියලයි.සමීක්ෂණ වාර්තාවලින් සජිත් සහ අනුර දෙන්නම ෆෝම් වෙලා හිටියේ. එයාලා දැනගෙන හිටියේ නෑ ජනමතය කියන්නේ වෙනස් වෙන එකක් බව.රටේ තිබුණ තත්වය ඇතුලේ ජනතාවට පාලකයන් සම්බන්ධව තිබුණේ වෛරයක්.ඒ වෙලාවේ ජනමනස හැසිරුණේ දැඩි කෝපයකින් සහ වෛරයකින්.
    හැබැයි රට යථාවත් වෙනකොට ඒ වෛරය, ක්‍රෝධය ජනමනසෙන් ඉවත් වෙනවා. බංකොලොත් රටක් මේ තත්වයට ගේන්න මහන්සි උන අය සම්බන්ධව ජනමනසේ ප්‍රසාදයක් ඇති වෙන එක නවත්තන්න බෑ. බටලන්දේ රනිල්ටත් අත්වුනේ ඒ ඉරණම.මුලදී තිබුණ අප්‍රසාධයට අනුව තමයි ගොඩක් අය කිව්වේ රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා.රනිල් ජනාධිපතිවරණය තියන්නෙත් නෑ කියලා සමහරු කිව්වා.
    අන්තිමටම කිව්වේ රනිල් මේ මාසය අවසන් වෙද්දී ගන්න බුද්ධි අංශ වාර්තා බලලා තමයි තීරණයයක් ගන්නේ කියලා.සජබ සහ මාලිමාවේ ගොඩක් අය කිව්වේ ඒ වාර්තාව දැක්ක ගමන් රනිල් ජනාධිපතිවරණ සටන අතාරිනවා කියලා. ඔයාලා දන්නවා පහුගිය දවස්වල බුද්ධි අංශ වාර්තා කීපයක් ආවා.අවසානයට ආවා බුද්ධි අංශ වාර්තාවලට අනුව සජිත් 25% ක් අරන් ඉදිරියෙන් හිටියා.රනිල් 23% අරන් දෙවෙනි තැන හිටියා.
    මූලදී 80% වේ ඉන්නවා කියපු අනුර දිසානායක 18% දක්වා පසු බැහැලා තිබුණා.ඒ වගේම වෙරිටේජ් රිසර්ච් ආයතන කරපු සමීක්ෂණයකින් කියවුනේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය තුන් ගුණයකින් ඉහළ ගිහින් කියලා.ආණ්ඩුවේ ජනප්‍රියත්වය කියන්නේ වෙන මොකවත් නෙවෙයි රනිල්ගේ ජනප්‍රියත්වය.රටේ රාළ පහුගිය ලිපිවල කිව්වේ රනිල්ට වඩා සජිත් ඉදිරියෙන් ඉන්නවා කියලයි. ඒක තමයි ඇත්ත.මේ ඉදිරිය සජිත්ට ආවේ මාලිමාවේ කඩාවැටීම ඇතුලෙයි.
    ඒක හින්දම සජබෙන් රනිල් ළඟට එන්න හිටපු අය පවා වැනෙන්න පටන් ගත්තා.රනිල් සජිත් එකතුවක් ගැන කතා කරපු රාජිතලා පවා සජබෙ ඇතුලේ දැඩි ප්‍රහාරයකට ලක්වුනා.සජිත් තමන් ඉදිරියෙන් ඉන්න බව තහවුරු කරන්න ලක්ෂමන් ෆොන්සේකා හරහා ජාත්‍යන්තර වශයෙන් පිලිගත් Pepper Cube ආයතනය හරහා සමීක්ෂණයක් කළා.මේ සමික්ෂණයේ අරමුණ උනේ වැනි වැනි ඉන්න සජබ මන්ත්‍රවරුන් ටික එතැනකට ගන්න.
    රනිල් ළඟයි,සජිත් ළඟයි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයගේ කකුල් දෙකම සජබෙ පැත්තට ගන්න.දැන් ඒ වාර්තාව ලක්ෂමන් ෆොන්සේකා අතට ඇවිත් තියනවා.හැබැයි ලක්ෂ්මන් ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ.සජබෙ අය වාර්තාව ගැන ඇහුවම එහෙට මෙහෙට බොරු පාස් කරනවා.මේක ගැන ලක්ෂ්මන් ෆොන්සේකා විතරක් නෙවෙයි හර්ෂලා සහ එරාන්ලත් දන්නවා.ඇත්තටම ඇයි එයාලා පෙපර් කියුබ් වාර්තාව හංගන්නේ.ඒකට අනුව රනිල් සජිත් අභිබවා ගිහින්ද?රටේ රාළ වගකීමෙන් කියනවා තවම නං රනිල් සජිත්ව අභිබවලා ගිහින් නෑ.
    සජිත් තවමත් ඉන්නේ 25% සීමාවට කිට්ටුව,රනිල් ඉන්නේ 23% ට කිට්ටුව,අනුර ඉන්නේ 18% බව ඒ වාර්තාවෙනුත් පෙන්නලා තියනවා.සජිත් ඉදිරියෙන් නං වාර්තාව publish කරන් නැත්තේ ඇයි?ඇයි ලක්ෂ්මන් ෆොන්සේකා පෙපර් කියුබ් වාර්තාව හංගන්නේ.එයාලා ඒ වාර්තාව හංගන්නේ ඒකේ සදහන් එක කාරණයක් හින්දයි. ඒ වේගයෙන් රනිල්ගේ ජනප්‍රියත්වය ඉහලට එනවා කියලා තියෙන හින්දයි.past leading තියෙන්නේ රනිල්ට.ඒකෙන් කියන්නේ රනිල් ඉතා කෙටි කාලයක් ඇතුලතදී සජිත් අභිබවා යනවා කියන එකයි.
    මේක දැක්කොත් කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අය රනිල් ළඟට කකුල් දෙකම ගන්නවා. ඒක හින්දා දැන් වාර්තාව හංගලා. දැන් ලක්ෂමන් ෆොන්සේකලා ආයතනයේ නම නොදා හොර වාර්තාවක් එලියට දාන්න හදන බව ආරංචියි.රටේ රාළ ඉල්ලන්නේ පෙපර් කියුබ් එකේ වාර්තාව ඒකේ අනන්‍යතාවයෙන් එලියට දාන්න කියලයි.එතකොට බොරුවක් දැම්මොත් එයාලා තමන් ඉදිරිපත් කරපු වාර්තාව වෙනුවෙන් පෙනී සිටී.
    පෙපර් කියුබ් සමීක්ෂණ වාර්තාව අවුල් කියලා සජබෙ අයට තේරුම් ගන්න තව ක්‍රමයක් තියනවා.මෙච්චර කල් රනිල් ලඟට යයි කියලා එයාලා හිතපු අයට ලොකු කැපිල්ලක් සජබෙ ඇතුලේ තිබුණා.හැබැයි එයාලට දැනෙනවා ඇති දැන් ඒ තත්වය වෙනස් වෙනවා කියලා.දැන් ආයෙත් එයාලා කටිටියට බටර් ගාන්න,චාටු කතා කියන්න පටන් අරන්.ඒ විතරක් නෙවෙයි ලොක්කෝ එක්ක රාත්‍රී බෝජන සංග්‍රහවලටත් ආරාධනා කරනවාලු.
    රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා සහ සජිත් අතර අප්‍රකාෂිත ඩීල් එකක් තියනවා කියලයි.ඒ අනුව මේ පණිවිඩය රාජපක්ෂලාටත් ගිහින් ඇති.ඒක තහවුරු වෙන්නේ ඊයේ පෙරේදා වෙනකම් ධම්මික පෙරේරා දානවා කිය කියා සද්දේ දාපු බැසිල්ගේ සද්ධය 50% කින් අඩුවීමෙන්.එයාලට හොරෙන් ධම්මික රනිල්ට කතා කරලා මම ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා තියනවා.
    රටේ රාළ කියන්නේ මේක තමයි හොඳම අවස්ථාව රනිල් ජනාධිපතිවරණයට එන බව කියන්න.ඒ වගේම සජබයේ පලුවක් ගලවන්න.ඊළඟට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා රාජපක්ෂලා පැත්තකින් තියන්න.
    හරි එහෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මීට
    රටේ රාළ.

    -
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,171
    21,595
    113
    මාලිමාවට ජය වේවා.රට උතුරු කොරියාවක්ම වේවා🙏🙏🙏🙏😹😹😹😹
     
    • Love
    Reactions: Clockwork

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,052
    11,239
    113
    Gampaha
    හැබැයි අපිනම් ගෙවල් 10 කට ගියොත් 7ක්ම කියන්නේ මෙදාපොටේ අනුරට කියලා.. ජන්දේ තියනකම් හීන දැක දැක හිටු... 🤭

    452279854_10160348794725036_651495686926578409_n.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,565
    5,415
    113
    ගම මහනුවරයි
    මෝසන් පොන්ස් රනිල් අවම මතු වෙනවා එරෝසන් පොන්ස් මහින්ද අවම මතු වෙනවා. දෙන්න ම එකා.
    රනිල් ජන්දිපති උනාම බැසිල් පාලනය කරනවා
    මහින්ද ජනාධිපති උනත් බැසිල් පාලනය කරනවා. දෙන්නම එකයි
     
    • Like
    Reactions: shenat and FuBaR

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,406
    7,186
    113
    :lol:

    ජනාධිපතිවරණ කැම්පේන් එකට අවුරුද්දකට උඩදී තමයි අනුර සහෝදරයා ගේමට බැස්සේ. අනුර දිසානායක ඒ දවස්වල කිව්වේ එයා 80% කටත් වැඩි ප්‍රතිශතයක ඉන්නවා කියලා.අනුරට ආපු රැල්ල දැකලා ගොඩ දෙනෙක්ගේ ඇස් නිලංකාර වෙලා ගියා.එයාලා බයේ හැංගෙද්දී මාලිමාවට හරි කෙලින් මුහුණ දුන්නේ රටේ රාළ බලකාය සහ තවත් කීපදෙනෙක් විතරයි.රටේ රාළ එයාලගේ බොරු සමීක්ෂණ වාර්තා කවදාවත් පිළිගත්තේ නෑ.ඒවට බය උනෙත් නෑ.
    ජනාධිපතිවරණය එන්න අවුරුද්දකට ඉස්සෙල්ලා නම් හතරක් දාලා ජනාධිපති කවුද කියලා අහන එකටද ජනමත සමීක්ෂණ කියන්නේ.ඇත්තටම ජනාධිපතිවරණයක් අහලකවත් නැති අවස්ථාවක,අපේක්ෂකයන් නිශ්චිත නොවන අවස්ථාවක ජනාධිපති කවුද කියලා අහන සමීක්ෂණ පදනමින්ම වැරදියි.ඒ දවස්වල මාලිමාව සතියක් ගානේ සමීක්ෂණ කරනවා. සමීක්ෂණ වාර්තාවලින් ජෙප්පො කොච්චර ඇන්දෙව්වද කියනවා නං සමහර ජෙප්පෝ අනුර ජනාධිපති උනහම ගහන්න නම් ලිස්ට් පවා හදාගෙන ඉන්නවා.
    ඒ බොරු සමීක්ෂණ වාර්තා පෙන්නමින් තමයි ටිල්වින්,හදුන්,බිමල්,විජිත,ලාල්ලා හැමතැනම කිව්වේ දැන් අනුර ජනාධිපතිවරණය දිනන්න ඕනි කරන ප්‍රතිශතය අරන් ඉවරයි කියලා.අනුරගෙන් පස්සේ ජනාධිපති සටනට ආපු සජිතුත් ටික දවසක් ගිහින් සමීක්ෂණ වැඩේ පටන් ගත්තා. මුලදී අනුර උඩ හිටියත් පස්සේ අනුර යටකරගෙන සජිත් උඩට ආවා.හැබැයි ඒ දෙන්නා අතර ලොකු පරතරයක් තිබුණේ නෑ.
    එදාත් රටේ රාළ කිව්වේ කිසිම අපේක්ෂකයෙක් 30% සීමාව ඉක්මවලා නෑ කියලයි.අදත් රටේ රාළ කියන්නේ කිසිම අපේක්ෂකයෙක් තවමත් 30% සීමාව ඉක්මවලා නෑ කියලයි.සමීක්ෂණ වාර්තාවලින් සජිත් සහ අනුර දෙන්නම ෆෝම් වෙලා හිටියේ. එයාලා දැනගෙන හිටියේ නෑ ජනමතය කියන්නේ වෙනස් වෙන එකක් බව.රටේ තිබුණ තත්වය ඇතුලේ ජනතාවට පාලකයන් සම්බන්ධව තිබුණේ වෛරයක්.ඒ වෙලාවේ ජනමනස හැසිරුණේ දැඩි කෝපයකින් සහ වෛරයකින්.
    හැබැයි රට යථාවත් වෙනකොට ඒ වෛරය, ක්‍රෝධය ජනමනසෙන් ඉවත් වෙනවා. බංකොලොත් රටක් මේ තත්වයට ගේන්න මහන්සි උන අය සම්බන්ධව ජනමනසේ ප්‍රසාදයක් ඇති වෙන එක නවත්තන්න බෑ. බටලන්දේ රනිල්ටත් අත්වුනේ ඒ ඉරණම.මුලදී තිබුණ අප්‍රසාධයට අනුව තමයි ගොඩක් අය කිව්වේ රනිල් ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා.රනිල් ජනාධිපතිවරණය තියන්නෙත් නෑ කියලා සමහරු කිව්වා.
    අන්තිමටම කිව්වේ රනිල් මේ මාසය අවසන් වෙද්දී ගන්න බුද්ධි අංශ වාර්තා බලලා තමයි තීරණයයක් ගන්නේ කියලා.සජබ සහ මාලිමාවේ ගොඩක් අය කිව්වේ ඒ වාර්තාව දැක්ක ගමන් රනිල් ජනාධිපතිවරණ සටන අතාරිනවා කියලා. ඔයාලා දන්නවා පහුගිය දවස්වල බුද්ධි අංශ වාර්තා කීපයක් ආවා.අවසානයට ආවා බුද්ධි අංශ වාර්තාවලට අනුව සජිත් 25% ක් අරන් ඉදිරියෙන් හිටියා.රනිල් 23% අරන් දෙවෙනි තැන හිටියා.
    මූලදී 80% වේ ඉන්නවා කියපු අනුර දිසානායක 18% දක්වා පසු බැහැලා තිබුණා.ඒ වගේම වෙරිටේජ් රිසර්ච් ආයතන කරපු සමීක්ෂණයකින් කියවුනේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය තුන් ගුණයකින් ඉහළ ගිහින් කියලා.ආණ්ඩුවේ ජනප්‍රියත්වය කියන්නේ වෙන මොකවත් නෙවෙයි රනිල්ගේ ජනප්‍රියත්වය.රටේ රාළ පහුගිය ලිපිවල කිව්වේ රනිල්ට වඩා සජිත් ඉදිරියෙන් ඉන්නවා කියලයි. ඒක තමයි ඇත්ත.මේ ඉදිරිය සජිත්ට ආවේ මාලිමාවේ කඩාවැටීම ඇතුලෙයි.
    ඒක හින්දම සජබෙන් රනිල් ළඟට එන්න හිටපු අය පවා වැනෙන්න පටන් ගත්තා.රනිල් සජිත් එකතුවක් ගැන කතා කරපු රාජිතලා පවා සජබෙ ඇතුලේ දැඩි ප්‍රහාරයකට ලක්වුනා.සජිත් තමන් ඉදිරියෙන් ඉන්න බව තහවුරු කරන්න ලක්ෂමන් ෆොන්සේකා හරහා ජාත්‍යන්තර වශයෙන් පිලිගත් Pepper Cube ආයතනය හරහා සමීක්ෂණයක් කළා.මේ සමික්ෂණයේ අරමුණ උනේ වැනි වැනි ඉන්න සජබ මන්ත්‍රවරුන් ටික එතැනකට ගන්න.
    රනිල් ළඟයි,සජිත් ළඟයි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අයගේ කකුල් දෙකම සජබෙ පැත්තට ගන්න.දැන් ඒ වාර්තාව ලක්ෂමන් ෆොන්සේකා අතට ඇවිත් තියනවා.හැබැයි ලක්ෂ්මන් ඒක ප්‍රසිද්ධ කරන්නේ නෑ.සජබෙ අය වාර්තාව ගැන ඇහුවම එහෙට මෙහෙට බොරු පාස් කරනවා.මේක ගැන ලක්ෂ්මන් ෆොන්සේකා විතරක් නෙවෙයි හර්ෂලා සහ එරාන්ලත් දන්නවා.ඇත්තටම ඇයි එයාලා පෙපර් කියුබ් වාර්තාව හංගන්නේ.ඒකට අනුව රනිල් සජිත් අභිබවා ගිහින්ද?රටේ රාළ වගකීමෙන් කියනවා තවම නං රනිල් සජිත්ව අභිබවලා ගිහින් නෑ.
    සජිත් තවමත් ඉන්නේ 25% සීමාවට කිට්ටුව,රනිල් ඉන්නේ 23% ට කිට්ටුව,අනුර ඉන්නේ 18% බව ඒ වාර්තාවෙනුත් පෙන්නලා තියනවා.සජිත් ඉදිරියෙන් නං වාර්තාව publish කරන් නැත්තේ ඇයි?ඇයි ලක්ෂ්මන් ෆොන්සේකා පෙපර් කියුබ් වාර්තාව හංගන්නේ.එයාලා ඒ වාර්තාව හංගන්නේ ඒකේ සදහන් එක කාරණයක් හින්දයි. ඒ වේගයෙන් රනිල්ගේ ජනප්‍රියත්වය ඉහලට එනවා කියලා තියෙන හින්දයි.past leading තියෙන්නේ රනිල්ට.ඒකෙන් කියන්නේ රනිල් ඉතා කෙටි කාලයක් ඇතුලතදී සජිත් අභිබවා යනවා කියන එකයි.
    මේක දැක්කොත් කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න අය රනිල් ළඟට කකුල් දෙකම ගන්නවා. ඒක හින්දා දැන් වාර්තාව හංගලා. දැන් ලක්ෂමන් ෆොන්සේකලා ආයතනයේ නම නොදා හොර වාර්තාවක් එලියට දාන්න හදන බව ආරංචියි.රටේ රාළ ඉල්ලන්නේ පෙපර් කියුබ් එකේ වාර්තාව ඒකේ අනන්‍යතාවයෙන් එලියට දාන්න කියලයි.එතකොට බොරුවක් දැම්මොත් එයාලා තමන් ඉදිරිපත් කරපු වාර්තාව වෙනුවෙන් පෙනී සිටී.
    පෙපර් කියුබ් සමීක්ෂණ වාර්තාව අවුල් කියලා සජබෙ අයට තේරුම් ගන්න තව ක්‍රමයක් තියනවා.මෙච්චර කල් රනිල් ලඟට යයි කියලා එයාලා හිතපු අයට ලොකු කැපිල්ලක් සජබෙ ඇතුලේ තිබුණා.හැබැයි එයාලට දැනෙනවා ඇති දැන් ඒ තත්වය වෙනස් වෙනවා කියලා.දැන් ආයෙත් එයාලා කටිටියට බටර් ගාන්න,චාටු කතා කියන්න පටන් අරන්.ඒ විතරක් නෙවෙයි ලොක්කෝ එක්ක රාත්‍රී බෝජන සංග්‍රහවලටත් ආරාධනා කරනවාලු.
    රටේ රාළ දිගටම කිව්වේ රාජපක්ෂලා සහ සජිත් අතර අප්‍රකාෂිත ඩීල් එකක් තියනවා කියලයි.ඒ අනුව මේ පණිවිඩය රාජපක්ෂලාටත් ගිහින් ඇති.ඒක තහවුරු වෙන්නේ ඊයේ පෙරේදා වෙනකම් ධම්මික පෙරේරා දානවා කිය කියා සද්දේ දාපු බැසිල්ගේ සද්ධය 50% කින් අඩුවීමෙන්.එයාලට හොරෙන් ධම්මික රනිල්ට කතා කරලා මම ජනාධිපතිවරණයට එන්නේ නෑ කියලා තියනවා.
    රටේ රාළ කියන්නේ මේක තමයි හොඳම අවස්ථාව රනිල් ජනාධිපතිවරණයට එන බව කියන්න.ඒ වගේම සජබයේ පලුවක් ගලවන්න.ඊළඟට පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් නොදා රාජපක්ෂලා පැත්තකින් තියන්න.
    හරි එහෙනම් ගිහින් එන්නම්.
    ජයවේවා.
    මීට
    රටේ රාළ.

    -

    Ado ehenam kisi awulak nee neda? Chande welawata thiyay neda?
    22 amendment eka gena eka aparadhayak kiyala hithenne nedda?
     

    gama22

    Well-known member
  • උබ මුන් ගැන සියල්ල දත් එකෙක් විදිහට හොයලා කියපන්කෝ අවුලක් තියෙනවනම්. එහෙම තිබ්බනම් මේ වෙනකොට මුන් හිරේ මොකද කටු කන උබලා අතුළු ආණ්ඩුවට මුන් එක්ක තියෙන ඇරියස් අනුව.
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    564
    689
    93
    සරලම තර්කට. අනුර පරදිනව නම් මෙච්චරම ජන්ද කල්දාන්න, නොතිය ඉන්න මහන්සි වෙන්නෙ නෑ.
    අඩුම තරමෙ සමූපකාර ජන්දෙත් නැවැත්තුව මාලිමාව දිනාගෙන එනකොට. එච්චර බයක් වෙන්න දෙයක් නෑ රනිල් රාජපක්ෂලාට අනුර ඇත්තටම පරදිනව නම්.
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,171
    21,595
    113
    සරලම තර්කට. අනුර පරදිනව නම් මෙච්චරම ජන්ද කල්දාන්න, නොතිය ඉන්න මහන්සි වෙන්නෙ නෑ.
    අඩුම තරමෙ සමූපකාර ජන්දෙත් නැවැත්තුව මාලිමාව දිනාගෙන එනකොට. එච්චර බයක් වෙන්න දෙයක් නෑ රනිල් රාජපක්ෂලාට අනුර ඇත්තටම පරදිනව නම්.

    හැබැයි ඵකක් ගිය පාර 3% ගත්ත උන් මේ පාර 50%ක් ගනියි කිය කිය බොරුවට අනුරය දිනනවමයි කියල සෝෂල් මීඩියා වල උඩ තියලා උඹලගේ ජෙප්පෝ චන්දේ පරාද වුනාට පස්සේ සෝෂල් මීඩියා වල භීෂණය පතුරවලා පාරට බැහැල ගිණි තියන්නයි කුඩු කරන්නයි හැදුවොත් උඹලට දෙන්නේ පවුල් පිටින් වෙන රටකට දුවන්න..අන්න ඒකත් මතක තියන් ඕවා කියපන්..western රටවල්, ඉන්දියාව ඔක්කොම වාමාංශික, කොමියුනිස්ට් වාදී හැත්තකට සපෝර්ට් කරන්නේ නැහැ කියලත් මතක තියාගනින් 😹😹😹
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,955
    1,595
    113
    අනුර රට elsalvador වගේ ගේමක් ගහලා නග්ගලා ගන්නවා