K. Siri sir niyamai mata nam
මට මහමෙව්නාව එපා කරෙ පින්නපොල කියල කෙමිස්ට්‍රි ක්ලස් කරපු එකෙක්
උ උගන්නන එක පැත්තක දාල, ක්ලාස් එකෙ බණ කියන්න ගත්ත
ඌට බුදුහාමුදුරුවොන්ටත් උඩින් තමයි මහමෙව්නාවෙ මහ එකා ඉන්නෙ
පස්සෙ මන් කේ සිරිගෙ ක්ලාස් එකට මාරු උනා