මෝඩ ගෑනුන් රවටා මුදල්, දේපල මංකොල්ලාකන විකෘති මහමෙව්නාව දරුපවුලක් කඩා ⁣කොළඹ නිවසක් පවරා ගනී..!

shenat

Well-known member
  • May 13, 2007
    51,815
    78,356
    113
    ආශ්චර්යමත් රටක
    මහමෙව්නා 🤭 නුවර එක ගැන මං කියන්නේ 2010 ඉඳන් . අම්මටසිරි ගහ ගන්න එන්නේ

    Kiyapanko wistara.
    Ape nayoth yanawa okata

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුයි.

    ඔව්. ඒ උනාට මහමෙව්ව එකට යනකොට උන් සිහිබුද්ධිය ගේට්ටුව ළඟ දාලානෙ යන්නෙ.
    ------ Post added on Jun 10, 2024 at 5:11 AM
     
    • Like
    Reactions: niroshanab

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,035
    6,040
    113
    මහමෙව්නා 🤭 නුවර එක ගැන මං කියන්නේ 2010 ඉඳන් . අම්මටසිරි ගහ ගන්න එන්නේ
    තැන්නේ කුඹුර එකද මට මරැ වැඩක් වුනා
    මම කෙල්ලෙක් බලන්න ගිය මේ මනුස්සයා මහමෙව්නා
    මට දාපු නීති තමයි බලන්න එනකොට බුදු පිළිමය ක් සාලේ තියෙන්න ඕන
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    20,973
    31,363
    113
    කෑගල්ල
    මිට ඖරුදු 10කට පහලවකට කලින් කාලයක් තිබ්බා පන්සල්වල හමුදුරුවරු බනවලට මේ ආයතනයටම බනින... මහනායක හිමිවරු සබාවලින්ම දැනුවත් කරලා එහෙම කරන්න කියල... ඉතින් ලංකාව පුරාම tv radio පත්තර හැම එකකින්ම නානාප්‍රකාර ආකාරයෙන් විවේචන නින්දා මඩ අපහස කිරීම් සිදු කරා... නමුත් මේ ආයතනය නොසැලී රුක්ෂයක් මෙන් පැතිරී වැඩුනා... ඒවගේම ඒ බැනපු හිමිවරු ඒ උනන්සේලගේ වැරදි වලට නින්ද අපඅහස රැලි ඇවිත් පිරිහිලා ගියා... බුධාසසනයට අයත් ආයතනයක් නින්දා අපහස කරලා කවදාවත් වට්ටන්න බෑ... තව තවත් බබලනවා... බනින්නෝ පිරිහෙනවා
    උබට හොඳටම ෂුවර් ද එක එහෙම උනේ කියලා. එහෙම නැතුව උන් වහන්සේ ලාත් ඒ මාර්ගයට ම අනුගත උනා වෙන්න බැරිද?
    මේකත් නිකං අර රාජපක්ෂ ට ඡන්දෙ දීලා ඇවිල්ලා අපිට මොලේ නෑ කියන එක වෙනුවට උන් අපිව රැවැට්ටුවා කිය කිය බැන බැන යනවා වගේ තමා.. :ROFLMAO:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,852
    113
    මහමෙව්නාව කළේ මොකක්ද?
    • සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම https://tripitaka.online
    • මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න හිතපු අයට මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින මාර්ගය සූත්‍ර දේශනා ඇසුරෙන් පෙන්වා දීම
    • පින් එපා, කුසල් විතරක් කරන්න කියපු අයට පිනත් අවශ්‍ය බව ධර්මය ඇසුරෙන් පෙන්වා දීම
    • සිංහලෙන් පන්සිල් සමාදන් කරවීම
    • පිරිත් සමග සිංහල අර්ථය සජ්ඣායනා කිරීම
    • විශාල දාගැබ්, බුද්ධ මන්දිර ඉදි කරවීම සහ ඒවාට සම්බන්ධ වී පින් රැස් කරගැනීමට අවස්ථා සැලසීම
    • දෙව්ලොව, නිරය ආදී ඕපපාතික ලෝක පිළිබඳව ධර්මයේ සඳහන් කරුණු පෙන්වා දීම
    • ලංකාවෙ සහ රටවල් ගණනාවක විවිධ භාෂා වලින් ධර්ම ප්‍රචාරය සිදු කිරීම
    • මූණු එල්ලගෙන දුකයි, මැරණෙවානෙ කියමින් හිටපු උපාසක පිරිස⁣ට දුක අවබෝධ කිරීමට, මරණය⁣ට පෙර අප්‍රමාදව, ප්‍රබෝධමත්ව ධර්මය ප්‍රගුණ කිරීමට යොමු කිරීම
    • ධර්ම විකෘතිකයන්ට (වහරක, මීවනපලානෙ, වලස්මුල්ලේ, පිටිදූවෙ ආදී) එරෙහිව තදින් කතා කිරීම

    මහමෙව්නාව නිසා රිදුණෙ කාටද?
    • ඉහත කරුණු වලට විරුද්ධ අයට
    • ධර්ම විකෘතිකයන්ට (වහරක, මීවනපලානෙ, වලස්මුල්ලේ, පිටිදූවෙ ආදී)
    • සිවුරු දැරූ ධර්ම විකෘතිකයන්ගේ වචනය පිළිගත් අයට
    • ධර්ම ප්‍රචාරයට විරුද්ධ අන්‍යාගමිකයන්ට
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    737
    658
    93
    • මූණු එල්ලගෙන දුකයි, මැරණෙවානෙ කියමින් හිටපු උපාසක පිරිස⁣ට දුක අවබෝධ කිරීමට, මරණය⁣ට පෙර අප්‍රමාදව, ප්‍රබෝධමත්ව ධර්මය ප්‍රගුණ කිරීමට යොමු කිරීම
    • විශාල දාගැබ්, බුද්ධ මන්දිර ඉදි කරවීම සහ ඒවාට සම්බන්ධ වී පින් රැස් කරගැනීමට අවස්ථා සැලසීම
    මේ දෙක ගැන තමයි ගොඩක් අය මේ කියන්නේ :P
     
    • Like
    Reactions: aruna1977 and S_M_S

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,693
    1
    2,678

    අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම, ගනන් නොගැනීම, සූත්‍ර පිටකය හරියට පරිවර්තනය නොකිරීම , බුදු පිළිම විකෘතිය, වැරදියට බණ කීම ගැන මොකද කියන්නෙ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,852
    113
    අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම,
    ප්‍රතික්ෂේප කරලා නෑ. සූත්‍ර පිටකයෙන් ධර්මය දේශනා කරනවා. අභිධර්මය ඇසුරෙන් කරන දේශනාත් මම අහලා තියෙනවා.
    යම් කෙනෙක් අභිධර්මය ඉගෙන ගන්න කැමති නම් අභිධර්ම පිටකය, නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගෙ පොත් හා දේශනා, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත්පත් අධ්‍යනය කිරීම තමයි කරන්න ඕනෙ.

    ගැඹුරු ධර්මයට වඩා බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රිය, දෙමව්පියන්ට සැළකීම, පන්සිල් පද පහ රැකීම, තෙරුවන් ගුණ අවබෝධ කරගෙන තෙරුවන් සරණ යාම වගේ මූලික පියවරේ ඉඳන් නිවන් මාර්ගය වඩන්න යොමු කරන එක තමයි මහමෙව්නාවෙ කරන්නෙ.
    සූත්‍ර පිටකය හරියට පරිවර්තනය නොකිරීම ,
    දෝෂ තියෙනවා නම් වාර්තා කරන්න පුලුවන්, ඒ අය නිවැරදි කරනවා.
    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේත් ඒ පහසුකම තියෙනවා.

    බුදු පිළිම විකෘතිය,
    මේක wimal කියලා කෙනෙක් දාලා තියෙන්නෙ. ගොඩක් මහමෙව්නා අසපු වල තියෙන බුදු පිළිම මේ video එකේ තියෙනවා.

    වැරදියට බණ කීම ගැන මොකද කියන්නෙ
    Tiktok බණ කෑලි තමයි ගොඩක් ඒවා. ස්වාමින් වහන්සේලාට අත්වැරදීම් වෙලා ඇති. නමුත් ඊ⁣ටත් වඩා තියෙන්නෙ වෙන අර්ථයක් එන විදිහට අවශ්‍ය තැනින් කපපු video කෑලි.
    සම්පූර්ණ දේශනාව අහපුවාම එන අර්ථය නෙවේ ඒකෙන් එන්නෙ.

    මේකත් wimal දාපු එකක්
     
    • Haha
    Reactions: dilshanniranga

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    3,693
    1
    2,678
    113
    ප්‍රතික්ෂේප කරලා නෑ. සූත්‍ර පිටකයෙන් ධර්මය දේශනා කරනවා. අභිධර්මය ඇසුරෙන් කරන දේශනාත් මම අහලා තියෙනවා.
    යම් කෙනෙක් අභිධර්මය ඉගෙන ගන්න කැමති නම් අභිධර්ම පිටකය, නාඋයනේ අරියධම්ම ස්වාමින් වහන්සේගෙ පොත් හා දේශනා, රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ පොත්පත් අධ්‍යනය කිරීම තමයි කරන්න ඕනෙ.

    ගැඹුරු ධර්මයට වඩා බුද්ධානුස්සති භාවනාව, මෛත්‍රිය, දෙමව්පියන්ට සැළකීම, පන්සිල් පද පහ රැකීම, තෙරුවන් ගුණ අවබෝධ කරගෙන තෙරුවන් සරණ යාම වගේ මූලික පියවරේ ඉඳන් නිවන් මාර්ගය වඩන්න යොමු කරන එක තමයි මහමෙව්නාවෙ කරන්නෙ.

    දෝෂ තියෙනවා නම් වාර්තා කරන්න පුලුවන්, ඒ අය නිවැරදි කරනවා.
    බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේත් ඒ පහසුකම තියෙනවා.

    මේක wimal කියලා කෙනෙක් දාලා තියෙන්නෙ. ගොඩක් මහමෙව්නා අසපු වල තියෙන බුදු පිළිම මේ video එකේ තියෙනවා.

    Tiktok බණ කෑලි තමයි ගොඩක් ඒවා. ස්වාමින් වහන්සේලාට අත්වැරදීම් වෙලා ඇති. නමුත් ඊ⁣ටත් වඩා තියෙන්නෙ වෙන අර්ථයක් එන විදිහට අවශ්‍ය තැනින් කපපු video කෑලි.
    සම්පූර්ණ දේශනාව අහපුවාම එන අර්ථය නෙවේ ඒකෙන් එන්නෙ.

    මේකත් wimal දාපු එකක්

    කලින් කාලේ කිරිබත්ගොඩ ඤාණානන්ද සාධු කෙලින්ම අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම හා සැක කරලා තියෙනවා , කාලෙන් කාලෙට විවිධ මත ඉදිරිපත් කලා ඒවා වැරදි ,
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,852
    113
    කලින් කාලේ කිරිබත්ගොඩ ඤාණානන්ද සාධු කෙලින්ම අභිධර්මය ප්‍රතික්ෂේප කිරීම හා සැක කරලා තියෙනවා , කාලෙන් කාලෙට විවිධ මත ඉදිරිපත් කලා ඒවා වැරදි ,
    * බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කළේ දෙවියන්ට.
    * මිනිස් ලෝකෙ ගිහියන්ට බුදුරජාණන් වහන්සේ අභිධර්මය දේශනා කරපු බවක් සඳහන් වෙලා නෑ.
    මේ කරුණු දෙක කියලා තියෙනවා. ඒක බොරුවක් නෙවේ, ඇත්ත.

    නමුත් මෙහෙම කියලා නෑ. 👇
    * අභිධර්මය බුද්ධ දේශනාවක් නෙවේ
    * අභිධර්මය ඉගෙන ගන්න එපා

    මෙහෙම කියලා තියෙනවා
    * අභිධර්මයට කලින් ගුණධර්ම හදාගන්න
    * නිවන පිණිස සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වඩන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    55,304
    140,983
    113
    එකමත් එක රටක
    දෙනවා බන් මිනිස්සු පුදුම විදිහට, ආච්චි ලා බෙල්ලේ දාගෙන ඉන්න මාල වළලු දෙනවා දැකලා තියෙනවා
    ඒ දීල ඊට වඩා ලොකු දෙයක් ලබන ආත්මේ බලාපොරොත්තු වෙන්නේ .. ඔය දෙන දේවල් වලින් පිනක් වත් මුකුත් ලබන ආත්මේ හම්බෙන්නේ නෑ කිව්වොත් ආයිත් ගන්නවා දාපුවා 🥱
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    283
    489
    63
    උබට හොඳටම ෂුවර් ද එක එහෙම උනේ කියලා. එහෙම නැතුව උන් වහන්සේ ලාත් ඒ මාර්ගයට ම අනුගත උනා වෙන්න බැරිද?
    මේකත් නිකං අර රාජපක්ෂ ට ඡන්දෙ දීලා ඇවිල්ලා අපිට මොලේ නෑ කියන එක වෙනුවට උන් අපිව රැවැට්ටුවා කිය කිය බැන බැන යනවා වගේ තමා.. :ROFLMAO:
    කියපු කරණය තේරුම් අරන් නෑ...

    පූජ්‍ය අමිතානන්ද හිමි
    පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි
    පූජ්‍ය හාරිස්පත්තුවේ හිමි
    පූජ්‍ය සිරිදම්ම හිමි
    පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි ඇතුළු ගිහි පැවිදි ලොකු පිරිසක් පුද්ගලික දැනුවත්...
    පසු කාලීනව පිරිහීලා ගියා....
    ("පිරිහීම" කියන්නේ බුද්දසසනය අනුව තියන අතිශේයින්ම භයානකම සිදුවීම )
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    6,909
    1
    22,143
    113
    කියපු කරණය තේරුම් අරන් නෑ...

    පූජ්‍ය අමිතානන්ද හිමි
    පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි
    පූජ්‍ය හාරිස්පත්තුවේ හිමි
    පූජ්‍ය සිරිදම්ම හිමි
    පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි ඇතුළු ගිහි පැවිදි ලොකු පිරිසක් පුද්ගලික දැනුවත්...
    පසු කාලීනව පිරිහීලා ගියා....
    ("පිරිහීම" කියන්නේ බුද්දසසනය අනුව තියන අතිශේයින්ම භයානකම සිදුවීම )
    මෙතන පිරිහීම කියලා අදහස් කරන්නේ මොකක්ද? විශේෂයෙන් පූජ්‍ය හාරිස්පත්තුවේ හිමි සහ පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි
     
    • Like
    Reactions: kinkon

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    445
    411
    63
    කියපු කරණය තේරුම් අරන් නෑ...

    පූජ්‍ය අමිතානන්ද හිමි
    පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි
    පූජ්‍ය හාරිස්පත්තුවේ හිමි
    පූජ්‍ය සිරිදම්ම හිමි
    පූජ්‍ය රාජගිරියේ අරියඥාන හිමි ඇතුළු ගිහි පැවිදි ලොකු පිරිසක් පුද්ගලික දැනුවත්...
    පසු කාලීනව පිරිහීලා ගියා....
    ("පිරිහීම" කියන්නේ බුද්දසසනය අනුව තියන අතිශේයින්ම භයානකම සිදුවීම )
    ඔව්. හාරිස්පත්තුවේ හිමියන්ගේ පිරිහීම කිව්වේ මොකද්ද ඇත්තටම?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    9,246
    5,455
    113

    සිවුර දැරුවත් වංචනිකයා වංචනිකයාමය...​

    කොළඹ පිහිටි දේපල වල අසල් වැසියන් වන්නේ ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස්, හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ වැනි අයයි. වටිනාකම පර්චස් එකක් රුපියල් මිලියන පනහක් පමන වන විට සමස්ථ දේපල වටිනාකම රුපියල් බිලියන අට ඉක්මවනු ලබයි.

    එහෙත් මහමෙව්නාව චෞරයන් විසින් රජයට ගෙවිය යුතු බදු මුදල වංචාකිරීම සඳහා රුපියල් මිලියන එක හමාරක ඉතා අඩු වටිනාකමක් ඇතුලත් කර ඇත.

    වංචනික ලෙස අඩු බදු මුදලක් ගෙවීම සදහා ව්‍යාජ තක්සේරුවක් සිදුකිරීම පිළිබඳව අදායම් බදු නිලධාරීන් චෞර මහමෙව්නාවේ අල්ලසට දූෂණයට එකඟවීම හෝ නොවීම ඉදිරියේදී දැනගතහැකි වනු ඇත.

    චෞරයන්ට සාක්ෂි වන චෞරයන්...​

    තම ස්වාමිපුරුෂයා හට දෑවැද්ද ලෙස පෙන්වා දුන් සහ තම දරු මුනුබුරන් හට උරුමවන්නට තිබූ දේපල ඔවුන්ගේ දැනුවත් භාවයෙන් තොරව, හොර රහසේ මහමෙව්නාවට පවරාගැනීමට අදාළ සාක්ෂි කාරයන් වන්නේ ද අදාළ ලැබුම්කාර සමාගමේ අධ්‍යාක්ෂවරු ලෙස පෙනී සිටින්නවුන්ම ය.

    විකෘති කල බුදු දහම හරහා පුද්ගලයින් කූට ලෙස මානසික ව්‍යාධීයට පත්කර දේපල මංකොල්ලකෑමට එරෙහිව නීතියක් නැතිකම කෙසේ වෙතත් බෞද්ධ ආගමික සංස්ථාවක් මගින් එසේ කිරීම සැබෑ බුදු දහමට කරන නිගාවකි.

    (ඉඩම් වංචාවට අදාල ලිය කියවිලි කිහිපයක් මෙහි ඇති ඉමේජ වල දැක්වේ)

    -සුන්දරා​

    Bump
     
    • Haha
    Reactions: SLK_sri

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,327
    2,489
    113
    36
    @ katubedda
    මට මහමෙව්නාව එපා කරෙ පින්නපොල කියල කෙමිස්ට්‍රි ක්ලස් කරපු එකෙක්
    උ උගන්නන එක පැත්තක දාල, ක්ලාස් එකෙ බණ කියන්න ගත්ත

    ඌට බුදුහාමුදුරුවොන්ටත් උඩින් තමයි මහමෙව්නාවෙ මහ එකා ඉන්නෙ

    පස්සෙ මන් කේ සිරිගෙ ක්ලාස් එකට මාරු උනා
    වත්හිමියෙද?
     
    • Like
    Reactions: Solo Rider