
අශෝක රංවල කතානායක ධුරයට
රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය.
දස වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා තේරී පත්විය
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ යෝජනාවෙන් සහ අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිර කිරීමෙන් අශෝක රංවල මහතා නිතරඟයෙන් දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත්විය.
පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය බිමල් රත්නායක මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පත්වී තිබේ.