යකඩ කන උන් වරෙල්ලා ..ජිම් ප්‍රශ්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    3,902
    7,036
    113
    මචංලා මගේ බර කිලෝ 100 මට දැන් ඩිප්‍රෙසන් වගේ සීන් එකකුත් ඇවිත්
    කනවා කනවා බඩගිනිත් නැතුව කනවා
    මට මාව කන්ටෝල් නෑ

    මම බැලුවේ ජිම් එකකට යන්න
    මම පර්සනල් ටේනින් ගන්න ඔනද
    එහෙම වුනොත් පට්ට ගනන්
    ලොකු ගානකුත් නෑ මට වියදම් කරන්න

    මට උදව් කරපන්
    මම මොකද කරන්න ඔන ???


    ජොගින් කරන්න ගියා..ඒත්
    ඇවිදින්න ගියාම මගේ
    කොන්ද රිදෙනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    3,758
    2,333
    113
    hqdefault.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,137
    2
    44,750
    113
    මචංලා මගේ බර කිලෝ 100 මට දැන් ඩිප්‍රෙසන් වගේ සීන් එකකුත් ඇවිත්
    කනවා කනවා බඩගිනිත් නැතුව කනවා
    මට මාව කන්ටෝල් නෑ

    මම බැලුවේ ජිම් එකකට යන්න
    මම පර්සනල් ටේනින් ගන්න ඔනද
    එහෙම වුනොත් පට්ට ගනන්
    ලොකු ගානකුත් නෑ මට වියදම් කරන්න

    මට උදව් කරපන්
    මම මොකද කරන්න ඔන ???


    ජොගින් කරන්න ගියා..ඒත්
    ඇවිදින්න ගියාම මගේ
    කොන්ද රිදෙනවා

    You cannot outrun a bad diet. You need to fix your food addiction first.

    What worked for me (I hit 95Kg back in 2017 and I'm 5'5") is intermittent fasting. Do plenty of research and start small (12:12).

    Best weight management tool for food addicts and volume eaters in my opinion.

    skipping rope කරපන්

    OP, please don't do this while you're 100Kg, you'll blow your knees out. Or at least weaken them enough you'll lose your mobility when you hit your 70s
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    3,776
    8,926
    113
    Ursa Major
    Bro, only way is to stop binge eating. What about trying something like peanuts or chewing gum when you feel like you need something to eat? I'm using some fried chickpeas. You can buy these from gram stores in Pettah.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    19,633
    39,304
    113
    ඉස්සර මට ස්ට්‍රෙස් ඊටින් තිබුනා.
    පස්සේ මම ඒ කම්පැනියෙන් අයින් උනා 😄
     

    Adalwolf Alpin

    Junior member
  • Sep 21, 2022
    29
    51
    13
    Bro, only way is to stop binge eating. What about trying something like peanuts or chewing gum when you feel like you need something to eat? I'm using some fried chickpeas. You can buy these from gram stores in Pettah.
    how's your result?