යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?

Fiop14

Junior member
  • Sep 21, 2022
    180
    -77
    18
    Heaven
    www.christianity.com
    Demon-Hell-Devil-Fantasy-Dark-Art-printing-wall-poster-24-x32-wbp05136.jpg_Q90.jpg_.webp

    යක්ෂයා සැබෑ පුද්ගලයෙක්. ඔහු දෙවිට විරුද්ධව කැරලි ගැසූ දේවදූතයෙක්. ඔහුව හඳුන්වන්නේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි. (යොහන් 12:31) සාතන් “මුළා කරවනසුලු ආශ්චර්යයන්” කරමින් මිනිසුන්ව ‘නොමඟ යවනවා.’—2 තෙසලෝනික 2:9, 10.
    යක්ෂයා සහ දෙවියන් අතර සංවාදයක් ඇති වුණා කියලා බයිබලේ වාර්තා වෙනවා. යක්ෂයා කියන්නේ කෙනෙක් තුළ තියෙන නරක ස්වභාවය නම් දෙවියන් කතා කළේ තමන්ගේ නරක ස්වභාවයත් එක්කද? ඒක කොහෙත්ම වෙන්න බැහැ. මොකද දෙවියන් පරිශුද්ධ, කිසි දුෂ්ටකමක් නැති කෙනෙක්. (ද්විතීය කතාව 32:4; යෝබ් 2:1-6) ඒ අනුව යක්ෂයා කියන්නේ සිත්වල තියෙන නපුරු සිතුවිල්ලක් නොව සැබෑ පුද්ගලයෙක් බව පැහැදිලියි.

    මේ තොරතුරු ඔබට වැදගත්.​

    සාතන්ට ඕනේ තමන් සැබෑ පුද්ගලයෙක් නෙමෙයි කියලා මිනිසුන් සිතනවාටයි. දරුණු අපරාධකරුවෙක් අපරාධයට වග කිව යුත්තා තමන් බව සඟවමින් දිගටම අපරාධ කරනවා වගේ යක්ෂයාත් තම ඇත්ත ස්වභාවය වසං කරනවා. යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්න නම් ඔහු සැබෑ පුද්ගලයෙක් කියලා මුලින්ම තේරුම්ගන්න ඕනේ.

    යක්ෂයා කොහෙද ඉන්නේ?​

    ‘පොළොවට දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේ. මන්ද යක්ෂයා මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.’—එළිදරව් 12:12.

    බයිබලයේ කියන්නේ මෙහෙමයි.​

    දෙවියන්ව සහ දේවදූතයන්ව අපිට පේන්නෙ නෑ. සාතන්ව පේන්නෙත් නෑ. මුල් කාලයේදී දෙවියන් සහ දේවදූතයන් ඉන්න තැනට යන්න එන්න සාතන්ට දෙවියන් ඉඩහැරලා තිබුණා. (යෝබ් 1:6) දැන් සාතන්ව පොළොවට හෙළා තිබෙන අතර ඔහුගේ ක්‍රියාකාරකම් සීමා වෙලා තියෙන්නේ පොළොවට විතරයි.—එළිදරව් 12:12.
    මෙයින් අදහස් කරනවාද සාතන්ගේ ක්‍රියාකාරකම් පොළොවේ එක තැනකට පමණක් සීමා වෙලා කියලා? නැහැ. එහෙමනම් පර්ගමම් කියන පුරාණ නුවර “සාතන්ගේ වාසස්ථානය” හැටියට බයිබලේ හඳුන්වා තියෙන්නේ ඇයි? (එළිදරව් 2:13) ඒකට හේතුව ඒ නුවරේ යක්ෂයාගේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියා බොහොමයක් සිදු වූ නිසයි. සාතන්ට මේ පොළොවේ නිශ්චිත වාසස්ථානයක් නෑ. ‘ලොව පුරා ඇති සියලුම රාජ්‍යයන්’ ඔහුගේ කියලා බයිබලේ සඳහන් වෙනවා.—ලූක් 4:5.

    මාගේ පැරණි threads වලට Reply කරපු ක්‍රිස්තියානි ධර්මය ඉගෙනීමට ආස දුව, පුතුන්ව පහත දි නම් සටහන් කරනු ලබයි

    @ewijesekara @Black-and-white @nevermindNevergiveup @avjayarathne @pipe @Amathi Putha @KrishanL89 @NRTG @batmanTES @b.tharindar @Candid-B @2osama @lilman @danushkasalinda @kingsultan111 @supun_sg @Ramiel @dilann @AnuradhaRa @nalakanayana @kevin_levin @elajani @S p i d e r M a n @gnilukshi @hesian99 @lilman @Hecker @SDCR @stasia @Don GasCan @lima20 @PHBhagya @PrasangaSPerera @danushkasalinda @Solo Rider
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    7,372
    11,246
    113
    Kandy
    මට ප්‍රශ්නයක් තියෙනවා.
    ඔයාලා දෙවියෝ කියලා අදහන්නේ ජේසුස් වහන්සේ නේද
    එහෙනම් ඇයි උන්වහන්සේට දෙවියන්ගේ පුත්‍රයා කියන්නේ.එතකොට කවුද දෙවියෝ කියන්නේ.
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -77
    18
    Heaven
    www.christianity.com
    මට ප්‍රශ්නයක් තියෙනවා.
    ඔයාලා දෙවියෝ කියලා අදහන්නේ ජේසුස් වහන්සේ නේද
    එහෙනම් ඇයි උන්වහන්සේට දෙවියන්ගේ පුත්‍රයා කියන්නේ.එතකොට කවුද දෙවියෝ කියන්නේ.

    ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පිළිගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ වචනය උන් වහන්සේ විසින් මනු ලෝවට ගෙනත් දුන් නිසාය, සර්ව බලධාරි දෙවියෝ කියන්නේ ජේසුස් වහන්සේ සැබැ පියානන්.
     
    • Dislike
    Reactions: God Butcher

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    7,372
    11,246
    113
    Kandy
    ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස පිළිගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ වචනය උන් වහන්සේ විසින් මනු ලෝවට ගෙනත් දුන් නිසාය, සර්ව බලධාරි දෙවියෝ කියන්නේ ජේසුස් වහන්සේ සැබැ පියානන්.
    ehenam god ge pilimayak ho rupayak wandana karan natte ai jesu tumage kurusaye inna pilima ehemane church wala tiyenne

    lucifer kiyanne fallen angel kenek neda
    ------ Post added on Sep 27, 2022 at 12:06 AM

    angel kenek nam yakek wage rupayak tiyenne be neda
    ------ Post added on Sep 27, 2022 at 12:07 AM
     
    Fiop14

    Junior member
  • Sep 21, 2022
    180
    -77
    18
    Heaven
    www.christianity.com
    ehenam god ge pilimayak ho rupayak wandana karan natte ai jesu tumage kurusaye inna pilima ehemane church wala tiyenne

    lucifer kiyanne fallen angel kenek neda
    ------ Post added on Sep 27, 2022 at 12:06 AM
    ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගසා ඇති පිලිම මගින් නිරූපණය කරන්නේ උන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාව පාපයෙන් මුදවා ගත් බවය.

    සර්ව බලධාරි දෙවියන්ගේ පිලිමයන් නැත්තේ බයිබලයේ ඒ පිලිබඳව ලියා ඇති කරුණක් නිසාය පුතා, ඔබ දෙවියන් වහන්සේගේ දර්ශනය දෙස බැලුවහොත් සමාන්ය මනුස්සයා (පවෙන් පිරුණ මිනිසා) අන්ධවී යනු ලබන නිසා.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,652
    4,418
    113
    Back Bay-Beacon Hill, Boston
    ඈ බං.. මාව ටිකක් කොන්ෆියුස් උනා බං..... සියල්ල මැව්වෙත් දෙයියන් වහන්සේ නං... දේව දූතයෝත් මැව්වේ දෙයියෝ නම්... සර්ව බලධාරී කියන්නේ නේ ඒක නේද? ඔය කියන යස්සයා කියන දේව දූතයා මැව්වෙත් දෙයියෝ නම්.. දෙයියෝ සර්ව බලධරි නිසා දෙයියන්ට පුලුවන් නෙව ඔය යක්ශයා කියන එකා ගෙම්බා ඉටි තැටියේ ගැහැව්වා වගේ "ඤොක්" වෙලා යන්ට පොලේ ගහල සුන්නත් ධූලි කරලා දාන්ට?? :rolleyes:
     
    • Haha
    • Love
    Reactions: Shaalee and Hecker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,036
    1
    15,838
    113
    කැළෑ පොජ්ජේ
    ඈ බං.. මාව ටිකක් කොන්ෆියුස් උනා බං..... සියල්ල මැව්වෙත් දෙයියන් වහන්සේ නං... දේව දූතයෝත් මැව්වේ දෙයියෝ නම්... සර්ව බලධාරී කියන්නේ නේ ඒක නේද? ඔය කියන යස්සයා කියන දේව දූතයා මැව්වෙත් දෙයියෝ නම්.. දෙයියෝ සර්ව බලධරි නිසා දෙයියන්ට පුලුවන් නෙව ඔය යක්ශයා කියන එකා ගෙම්බා ඉටි තැටියේ ගැහැව්වා වගේ "ඤොක්" වෙලා යන්ට පොලේ ගහල සුන්නත් ධූලි කරලා දාන්ට?? :rolleyes:

    Evil is not a thing...eka explain karanne kohomda kiyala danne na...but owa aawata giyata katata enawata kiyana ewa nemei...

    Attha boruwa patthaka damu...but owata hena logical points thiynwa bn...ubata mata mehema katin gahala owa null karanna ba :no: trust me, im not defending..math ohoma try kara :rofl: but owata wenama fields of study thiynwa...scholars la innwa...

    Anyway, based on my very limited knowledge, yakshaya or evil kiyanne ape hith wala paapayata athi wena tendency eka...god cannot do anything about it...minissunta nidahas kamattha kiyala ekak deela thiynwa..god does not intervene to that..free will kiyanne eka..(free will kiyana eka exist da nadda kiyana eka wenama argue karanna onee deyak)

    But god ohoma manipulate karanna giyoth, minissu nikan drones wenawa..e nisa god minissunwa direct manipulate karanne na..at least thats what they say.
     
    • Like
    Reactions: ewijesekara

    යක්සයා කියන්නේ පුග්ගලයෙක්ලු බං! පාපය නෙවෙයිලු OP එක කියෝපං.

    Free will එක දුන්නා නම් ඕනේ වෙලාවට ඒක ගන්න පුලුවන් එකා තමයි සර්ව බලධාරී. දීපු එක ගන්න බැරි නම් ඌ කොහොමද බං සර්ව බලධාරී? :lol:

    මට තේරෙනව උබ කියන එක හැබැයි ලොජිකල් පොයින්ට්ස් නම් නෑ මචං. මේව ඇනලයිස් කලාම හම්බෙන්නේ පරස්පර විරෝධී ලොජිකල් ෆැලසීස් වල එකතුවක් විතරයි.:lol:
    ------ Post added on Sep 28, 2022 at 3:19 AM
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    29,036
    1
    15,838
    113
    කැළෑ පොජ්ජේ

    යක්සයා කියන්නේ පුග්ගලයෙක්ලු බං! පාපය නෙවෙයිලු OP එක කියෝපං.

    Free will එක දුන්නා නම් ඕනේ වෙලාවට ඒක ගන්න පුලුවන් එකා තමයි සර්ව බලධාරී. දීපු එක ගන්න බැරි නම් ඌ කොහොමද බං සර්ව බලධාරී? :lol:

    මට තේරෙනව උබ කියන එක හැබැයි ලොජිකල් පොයින්ට්ස් නම් නෑ මචං. මේව ඇනලයිස් කලාම හම්බෙන්නේ පරස්පර විරෝධී ලොජිකල් ෆැලසීස් වල එකතුවක් විතරයි.:lol:
    ------ Post added on Sep 28, 2022 at 3:19 AM

    OP gana danne naa bn :rofl: mage opinion + what I know eka kiwwe..

    Ow godak fallacies thiywnawa..but owata godak covering logics thiynawa...mokada full time owa study karanan dial ehema innawane...argue karanna lesi na...

    God ta puluwan free will eka one welawaka ganna... almighty nam eka bari wenna ba...eth free will kiyana eka gatthoth humanity kiyana purpose eka nathi wenawa ne..

    Ex ekakata, uba hadanawa AI ekak, random images draw karanna kiyala...100% autonomous...pure AI generated ideas and images kiyala hithapan..

    Dan me AI eka enna enna chater images andinna gannawa nam :lol: uba e program eka alter karala, ubata one ewa witharak thiyala, anith ewa galewwoth, eke thiyena autonomous property eka nathi welaa, eka nikan ubata one de witharak karana dumb drone ekak wenawa...ethakota ara uba hithapu AI eka nathi wenawa...

    E wage scene ekak othana thiyenne
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    6,332
    5,658
    113
    පෘථිවිය
    ආගමේ දෙවියෝ සහ යක්ෂයෝ මවල තියෙන්නේ.
    ඒකට හේතුව මිනිස්සු දෙවියන්ගේ වචන ඇසීමත්, යක්ෂයාගේ වචන ඇහුන්කන් නොදීමටත්
    ලෝකයේ හිටිය එක්තරා කොටසක් තමන් විසින් පාලන ක්‍රමයක් ඇතිකරගැනීමට අනෙකුත් මිනිස්සුන්ට ආගමක් කියල දෙයක් හඳුන්වල දෙනවා.
    මේකෙන් කරේ ඒ මිනිස්සු උසස් ලෙස සැලකීමටත් අනෙකුත් අය සෙස්සන් ලෙස දිගටම පවත්වාගෙන යාමටත්.
    සමාජයේ විවිධ ප්‍රයෝජයන් මේ කොටසට ගැනීමට, සෙසු පුද්ගලයින් සමාජයේ වැඩකරන ගොඩට දැමීමට නීති සහ රෙගුලාසි හැදුවේ මෙහෙම
    වැරදි කලොත්, හරියට නොකලොත් යක්ෂයා ඩෑහැගෙන යාම, යක්ෂයා ගේ ලෝකයට රැගෙනයාම වගේ දේවල් මිනිස්සුන්ගේ ඔලුවලට එබ්බවුවේ මෙන්න මේ උසසස් කියල හිතාගත්ත කොටස
    සාතන් කියල කෙනෙක් මැවුවෙත් මොවුන්
    දෙවියෝ කියල කොටසක් ඉන්නවා කියල කිවුවෙව්ත් මොවුන්
     
    • Like
    Reactions: kolavari