යකෝ මෛත්‍රී සුපිරිනේ බලන් යද්දී

weer 11

Well-known member
  • Jan 14, 2018
    1,754
    2,664
    113
    මං ගිය පාර දුන්නේ අනුරට. ඌ විතරයි හරියට වැඩි පිළිවෙලක් කිව්වේ. බූරු පුතානෝයි, නන්දරෙයි දෙන්නම කිව්වේ නිකං දෙන දේවල් ලිස්ට් එකක් විතරයි. ගොඩක් උන්ට ඒ දවස් වල රණවිරු ගායයි, සිංහල ගායයි හැදුනනේ.
    Anurayata dila.. 😂😂😂😂😂😂😂
    Bohoma wagakiimen kiyanne🤏🤏 🤣🤣🤣🤣
     
    • Sad
    Reactions: Any.key

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    6,585
    6,602
    113
    Anurayata dila.. 😂😂😂😂😂😂😂
    Bohoma wagakiimen kiyanne🤏🤏 🤣🤣🤣🤣
    කතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    4,913
    7,884
    113
    2024 one and only චම්පික
    එක එකා මාරු කරකර ඉම්මු ඉතින් වෙන මොනව කරන්නද?
    කතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.
    බලයට එනකන්
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,754
    2,664
    113
    කතිරයක් ගැහුවට පස්සේ කාටහරි පසුතැවීමක් නැත්නම් ඒ අනුරට කතිරෙ ගහපු කෙනෙක්ම තමයි.
    Dan ithin 3 holo.. holo.. da inne😂
     
    • Sad
    Reactions: Any.key

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    10,047
    3,350
    113
    මෛත්‍රී පාට පාට දිලිසෙන වැඩ කරේ නෑ. හැබැයි කාලෙකට පවතින්න සෑහෙන දේවල් ටිකක් කරා. රාජ්‍ය පරිපාලනය පැත්තෙන් වගේම මිනිස්සුන්ගෙ පැත්තෙනුත්.
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    2,769
    2,442
    113
    M-Town
    ලබන පාරත් සිරාව ගෙනෙල්ල පොදු අපේක්ශකය කරල, මෝඩ සජියට වඩා නම් මිනිහ චන්ද ගන්නව🤭🤭
    පහන්තුඩාවේ බෑ
    එල්ලුම් ගහ යට පුලුවන්
    මොනවද ඒ ?
     
    • Sad
    Reactions: Any.key

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,742
    1,207
    113
    5f0f49b83f26b.jpg
     
    • Haha
    Reactions: weer 11 and Any.key

    jithendramadhushanka

    Active member
  • Jul 31, 2017
    118
    167
    43
    හේතුව?

    ඔයා මේ පාලනය ගැන සැටිස්ද ...... මම නං නැහැ... ඉතිං විකල්පය ජේවිපී එකවත් සජබ වත් පොහොට්ටුවවත් නෙවෙයි..... එකම විකල්පය මෙයා....
    ------ Post added on Sep 16, 2021 at 5:54 PM
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    4,913
    7,884
    113

    ඔයා මේ පාලනය ගැන සැටිස්ද ...... මම නං නැහැ... ඉතිං විකල්පය ජේවිපී එකවත් සජබ වත් පොහොට්ටුවවත් නෙවෙයි..... එකම විකල්පය මෙයා....
    ------ Post added on Sep 16, 2021 at 5:54 PM
    උවිඳු විජේවීරගේ පුතා හින්දද?
     
    • Like
    Reactions: hasithayad