toyota ලංකා 35000 කිව්වා , MR paint කිව්වා 22000 නමුත් toyota Engine oil නෙවෙයි . Auto miraj කිව්වා 30000
මම කරේ Toyota authorized deal කෙනෙක්ගෙන් 10W 30 4ltr ගත්තා , oil filter එකත් එක්කම 14000. ටොයෝට එකේ 14375 OIL විතරක් .
ඊට පස්සේ fullservice බැලුව හොද review තියෙනවා තැනකින් 5000 කැමති වුන ... 14000+5000=19000
****
හෙබෙයි මෙහෙම කරන්න තිබ්බ 800 කට oil filter , Engine oil මාරුකරලා . කොහෙන් හරි හෝදන්නත් තිබ්බ
*****