යකෝ service එක 19000 ගියා . මම කරපු හැටි

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    432
    628
    93
    toyota ලංකා 35000 කිව්වා , MR paint කිව්වා 22000 නමුත් toyota Engine oil නෙවෙයි . Auto miraj කිව්වා 30000

    මම කරේ Toyota authorized deal කෙනෙක්ගෙන් 10W 30 4ltr ගත්තා , oil filter එකත් එක්කම 14000. ටොයෝට එකේ 14375 OIL විතරක් .


    ඊට පස්සේ fullservice බැලුව හොද review තියෙනවා තැනකින් 5000 කැමති වුන ... 14000+5000=19000


    ****


    හෙබෙයි මෙහෙම කරන්න තිබ්බ 800 කට oil filter , Engine oil මාරුකරලා . කොහෙන් හරි හෝදන්නත් තිබ්බ


    *****
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,570
    113
    හෙබෙයි මෙහෙම කරන්න තිබ්බ 800 කට oil filter , Engine oil මාරුකරලා . කොහෙන් හරි හෝදන්නත් තිබ්බ
    oya tika madi service ekakata
     

    chullahattipadopana

    Well-known member
  • Oct 4, 2022
    432
    628
    93
    හෙබෙයි මෙහෙම කරන්න තිබ්බ 800 කට oil filter , Engine oil මාරුකරලා . කොහෙන් හරි හෝදන්නත් තිබ්බ
    oya tika madi service ekakata
    owww.. eka thmayiii
    dan check karada u? okkoma ? report ekak dunnada? 🤔

    salli nemei hamadema kiyala therei dawasaka :yes:
    report ekak dunna.... mama ban duwanne naha.. a nisa loku repair kohomth naha